IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලුණුගල හෙල්ලේ

අද පස්වරු තුනයි අටට පමණ ලුණුගල පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති.

තත්ත්පර දහයක් පමණ පොළොව හෙල්ලී ගිය බව කියති.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බර්නාඩ් බ්‍රේම් මහතා කියනුයේ රිච්ටර් මාපකයේ තුනට අඩු භූ කම්පනයක් ඉන්දියා සාගර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.

එවැනි කම්පනයකින් මිනිසුනට හා දේපලවලට හානියක් සිදු නොවේ.

 

 



අදහස් (0)

ලුණුගල හෙල්ලේ

චන්දි Wednesday, 18 September 2013 10:10 PM

මමත් ඔය භූ චලනයකට මුහුණ දුන්නා. පැය බාගයකට දෙවරක් මන් ඉන්න රටේදී . අම්මෝ මතක් වෙන කොටත් බයයි මේ උස බිල්ඩින් පැද්දුනේ හරියට ඔන්චිල්ලාවක් වගේ.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 September 2013 05:26 PM

ලොකු සෙළවීමකුත් අත ළග (නි)

:       0       0

ටිරෝන් Wednesday, 18 September 2013 05:35 PM

වෙනදේවල් වල හැටියට මෙහෙම නොවුණොත් තමයි පුදුම (නි)

:       0       0

ටිකිරි මැණිකේ Wednesday, 18 September 2013 05:58 PM

ලුණු ගොඩාක් අහක ගිහිල්ලද ?(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 18 September 2013 06:09 PM

21 වැනිදාට තමයි ලොකුම සෙළවිල්ල වෙන්නේ (නි)

:       0       0

නීල්-රානා Wednesday, 18 September 2013 06:16 PM

අද සවස 2.35 ට පමණ එරිත්‍රියාවේ හා සුඩානයේ පිළිවෙලින් රික්ටර් මාපකයේ 5 සහ 4.2 ක අගයන් වල භූ චලන සිදුවුණා. ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් අසළ 4.6 ක භූ චලනය සිදුවුනේ අද උදේ පාන්දර 4.41 ට පමණ. ඉන්පසු ඉන්දියන් සාගරයේ එවැනි සිදුවීමක් සවස තුනට ආසන්නයේ වාර්තා වෙලා නැහැ. එම නිසා මෙම භූ චලනය ගැන විදයාත්මකව සොයා බැලීම භූ විද්‍යා හා පතල් කාර්යංශයේ වගකීමක්.(නදී)

:       0       0

උපාලි Thursday, 19 September 2013 08:14 AM

ඉස්සර අපි භුගෝලේ ඉගෙන ගන්නකොට සර්ලා කිව්වා 'ලංකාව භූමිකම්පා ගිනිකඳුවලින් තොර ක්ෂේම භූමියක්' කියලා. ඇත්තනේ. ඒ කාලේ එවැනි දේ වාර්තා වුනේ නැහැ. සුනාමි කියලා දෙයක් අහලවත් නොතිබුන නිසානේ අපේ වැඩිදෙනෙක් ඒකෙන් මැරුණේ. මොනවා කරන්නද, අපිත් ඉන්නේ "මේ ලෝ කුහරේ" නේ. (නි)

:       0       0

සමන් Wednesday, 18 September 2013 06:20 PM

1970 වර්ෂයේ මුලදී ලුණුගල තේ වත්තක අක්කර ගානක් පොළව යටට ගිලාබැස්ස අතර එම ප්‍රදේශය යටින් ගංගාවක් ගලන ශබ්දයක් පැවතුනි. එම ජලය ඊට සැතපුම් 40 පමණ පහළින් මඩ පාටට හුලන්දාවෙන් මතුවිය (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 19 September 2013 09:51 AM

මේ දවස්වල ඡන්දේ බොරු බේගල් අදින නිසා මහා පොළව කම්පා වෙනවා වගේ (නි)

:       0       0

අමිල Wednesday, 18 September 2013 08:07 PM

ලුණුගල අද ගොඩක් වෙලා හෙල්ලුණා.කතාව හරි . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1003 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6184 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3447 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1489 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23600 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site