(යොහාන් භාසුර)
අන්තර්ජාල හරහා අළෙවි කරන ‘ඔන්ලයින් ලොතරැයි’ ඉදිරිපත් කිරීමට සැළසුම් කරමින් සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වර්තමාන මුද්‍රිත ලොතරැයි තිබියදීම ‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමයට යෑමේ අවශ්‍යතාව ‘කොවිඩ්’ වසංගතයත් සමඟ ඇති වූ තත්වය හමුවේ වඩාත් කැපී පෙනිණු බව කී ලලිත් පියුම් පෙරේරා මහතා ‘ඔන්ලයින් ලොතරැයි’ ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තා සකස්කරමින් සිටින බවත් සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ලොතරැයි අළෙවිකිරීමෙන් යැපෙන පවුල් 25000 ක් පමණ වන අළෙවි ජාලයට හානියක් නොවන ආකාරයට කළ යුතු බව සඳහන් කළ සභාපතිවරයා එම අළෙවි ජාලයේ මිනිසුන් රැකබලාගැනීමේ ක්‍රමයක් සකස් කර ‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමය ක්‍රියාත්මක කළයුතු බව ද කීය.
‘ඔන්ලයින් ලොතරැයි’ ක්‍රමයට නොයන්නේ ඇයි දැයි ‘කෝප් කමිටුව’ තමන්ගෙන් විමසූ බවත් වර්තමාන අළෙවි ජාලය ආරක්ෂා කරගනිමින් ඒ සඳහා යායුතු බව එහිදී පෙන්වා දුන් බවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා වැඩි දුරටත් සදඟන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොතරැයි අළෙවියත් ‘ඔන්ලයින්’ වෙන්න යයි
SAD Friday, 01 October 2021 01:39 PM
ලොතරැයි විකුණලා, අරක්කු විකුණලා, සිගරට් විකුණලා ලැබෙන බදු ආදායමෙන් පාලනය කරන රටක් හදපු, නිල්, කොළ, රතු කම්බ හොරුන්ට මාගේ මෙව්වා එක !!
සමන් ජයරත්න Friday, 01 October 2021 01:52 PM
මේ ඉන්නේ එංගලන්තේ පිරමීඩ ජාවාරමේ මහ මොලකරුවෙක්. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා ලංකාවට පැන්නා. ඉස්සෙල්ලාම සුපර් මාකට් එකක බඩු කිරුවා. මෙතුමාගේ ඉගෙනීමේ ගාස්තු ගෙවන්න අහිංසක මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්ගෙන් පවුම් 3000 ගානේ අරන් පවුම් 24000ක් අරන් ලංකාවට පැන්නා. අනේ ලංකාවේ මිනිස්සු. දැන් හොඳ අත්තක් අල්ලාගෙන හොරාකනවා..
විපරමා Friday, 01 October 2021 03:06 PM
මරුනේ. සමහරවිට දත්ත මැකිලා වෙනස් වෙන්ඩත් බැරි නැහැ.