IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලේත් අච්චුවෙන් දෙකෝටියක රන් පනී

රුපියල්  දෙකෝටි විසි ලත්ෂයක් වටිනා රන්කැබැලි තුනක්  ලේත් යන්ත‍්‍ර අච්චුවක්  තුල සගවාගෙන චෙන්නායි බලා යාමට කටුනායකනට පැමිණි  ශ‍්‍ර‍්‍රී ලාංකික රෙදි පිළි ව්‍යාපාරිකයෙකු  අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු බම්බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර නිතර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.

රන් කැබැලි තුනෙහි බර කිලෝ ග‍්‍රෑම් හතර හමාරකි.

අද අළුයම චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණි සැකකරුගේ හැසිරීම පිලිබඳ ඇති වූ සැකයක් මත සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක මහතා  විසින් ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුල තබු කිසියම් යන්ත‍්‍ර කොටසක්  දැක ඇත.

පසුව රේගු අධයක්ෂක විපුල සේනානයක මහතාගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරුවන්ද ගෙන්වා එය ගලවා බැලීමේදී  කාබන් කොළ වලින් ඔතා තිබූ රන් කැබලි සොයාගෙන ඇත.

එක්ස්රේ  යන්ත‍්‍රයට  අහු නොවන පරිදි  රන් කැබලි කාබන් කොළ වලින් ඔතා තිබුනද එහි   ඝනත්වයේ වෙනසක් සලකුණු වු බව රේගුව කියයි.

එමෙන්ම මෙම යන්ත‍්‍ර උපකරණ කොටස මෙලෙස රන් ගෙනයාම සඳහාම සැකසු එකක් බවට රේගුව සැක කරයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධ්‍යක්ෂක විපුල සේනානායක මහතාගේ මග පෙන්වීම මත රේගු අධිකාරී එල්. පෙරිම්බනාදන්, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන  නුවන් අබේනායක, ඞී.ඞී අමරසිංහ, අයි.එම්.එල් දුෂ්‍යන්ත, වයි. කුලසේකර, එච්.ආර්.ඞී කරුණාතිලක, සොනාලි ලොකුබාලසුරිය යන නිලධාරීහු  විසින් සිදු කරති.



අදහස් (0)

ලේත් අච්චුවෙන් දෙකෝටියක රන් පනී

සරත් Thursday, 02 January 2014 04:31 PM

ලංකාවෙන් මෙපමණ රත්තරන් ඉන්දියාවට ගෙනියන්නේ අපේ රටේ රත්රන් මිල ගොඩක් අඩු නිසාද, නැති නම් එල් ටි ටි ඊ එකෙන් ගත්තු රත්තරන් පිට කරනවද. ලංකාවේ රත්තරන් ඉන්දියාවට වඩා ගණන්. මහත්වරුනි ඔය ලංකාවේ හොර රන් ආකාරය ගැන සොයා බලන්න.(නදී)

:       0       0

කුමාරි Thursday, 02 January 2014 09:59 AM

ජය වේවා! රේගු මහත්වරුනි, නව වසරේ තව ක්‍රම ඒවි. තව තවත් සුපරික්ෂාකාරී වන්න. (නදී)

:       0       0

පුබදු Thursday, 02 January 2014 11:04 AM

ගුද මාර්ගයත් ඉවරයි දැන්.(නදී)

:       0       0

අල්විස් Thursday, 02 January 2014 11:53 AM

මේ වගේ වැරදි වැඩ වලට දඬුවම් දෙනකොටත් විරුද්ද වන කට්ටියක් ලංකාවේ ඉන්නවනේ. ඔක්කොම මානව හිමිකම් කොමිසමට යවනවනේ.(නදී)

:       0       0

සමන්ත ප්‍රදීප් Friday, 03 January 2014 08:26 AM

නිතරම ඉන්දියාවට ගිහින් වකුගඩු,වගේ වැදගත් අවයව නැති උනාම තමයි වැටහෙන්නේ රත්තරන් ඇදපු එකේ විපාකය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 317 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 303 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 410 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 910 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 399 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 13 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site