IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලන්ඩනයේදී බොදු ඉස්ලාම් එකමුතුවක් ගැන කතා

පසුගිය දිනෙක ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රීමණ්ඩල සභා ශාලාවේදී ශ්‍රී ලාංකික මුස්ලිම් සහ බෞද්ධ පිරිස් අතරේ සුහදතාවය රැකගැනීම පිලිබඳ කරුණු සාකච්ඡා  විය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ මුස්ලිම් සභාව විසින් කැඳවනු ලැබූ එම සාකච්ඡාව සඳහා සිංහල, දෙමළ,මුස්ලිම් ශ්‍රී ලාංකිකයින් මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින්ද සැලකියයුතු පිරිසක් ආරාධනා ලැබ සහභාගිවුහ.

රැස්වීමේ මුලසුන හෙබවූයේ කොන්සර්වේටිව් මුස්ලිම් කමිටුවේ සභාපති ශෙඉක් සාමිවරයාය.

පැමිණ සිටි පිරිස පිළිගනිමින් එම රැස්වීම කැඳවීමේ පරමාර්ථය පහදිලිකළ එම කමිටු සාමාජිකාවක වන අජන්තා තෙන්නකෝන් පැවසුවේ " කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ බෞද්යින් සහ ඉස්ලාම් ආගමිකයින් අතර අන්‍යෙන එකමුතුකමක් සහ සුහදත්වයක් පැවති බවයි. දෙපිරිසම ඔවුනොවුන්ගේ ආගම් පිලිබඳව ඉහළම ගෞරවය දැක් වු බවද ඕ කීවාය.

කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති තමන් හට "ශ්‍රී ලංකාවේ ජිවත්වන ජන කොටස් අතර සාමය සහ සමඟිය පලුදු වන අන්දමේ ක්‍රියාදාමයන් සිදුවන බව ඇසීමට ලැබීම කනගාටුවට හේතුවන කරුණක්" බව ශෙඉක් සාමිවරයා පැවැසිය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් "දීර්ඝ කාලයක් තිස්සේ පැවති අවාසනාවන්ත යුදමය වාතාවරණය අවසන් වීමෙන් පසු රටේ සිදුවන කඩිනම් සංවර්ධනයෙන්  සියලුම ජන කොට්ඨාසවලට ලොකු ප්‍රතිලාබයක් උදාවන බවත්  " පැවසිය. ආසියාවේ අලුතෙන් දියුණුවන රටක් ලෙසට නැගීසිටීමේ හැකියාවක් ඇති ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සමඟිය රැකගැනීමේ වැදගත්කම ද ඔහු පැහැදිලි කර දුන්නේය.

බ්‍රිතාන්‍ය බෞද්ධ සමිතියේ සභාපති ආචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් බුදුදහමේ අන්තර්ගත අහිංසාව මඟින් ලෝකයේ සියලුම දෙනාට සමදානාත්මකව ජීවත්වීමේ පදනම පැහැදිලි වශයෙන්ම කියාදෙන බව පැවසිය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් සංසදයේ සභාපති අහමඩ් ශිවර්ඩීන්, ආචාර්ය සුනිල්  කාරියකරවන,අමල් අභය වර්ධන සහ ස්හින් මොහොමඩ් මහත්වරු අදහස් පළ කළහ.

 



අදහස් (0)

ලන්ඩනයේදී බොදු ඉස්ලාම් එකමුතුවක් ගැන කතා

මුදිත Tuesday, 05 August 2014 10:09 AM

මෙම සාකච්ඡාවට සහභාගී වූ කාටවත් මේ ප්‍රශ්ණය ගැන පැහැදිලි අවබෝධයක් නොතිබුණු බව දැන ගන්න ලැබුණා. දෙපාර්ශවයෙන්ම ඇවිල්ල හිටියේ නිවැරදි නියෝජනයක් නොවේලු. කරන්නම් වාලේ වැඩ කරලා හරි යන්නේ නැහැ. වැරදි ප්‍රතිරූපයක් ඇතිවෙන්න පුළුවන් (දී)

:       0       0

ලතා Tuesday, 05 August 2014 10:22 AM

ඉතා වටිනා ක්‍රියාවක් අගය කරනවා (දී)

:       0       0

චාරු Wednesday, 06 August 2014 08:20 AM

මේක ආගම් සටනක් නෙමේ. (දී)

:       0       0

මුදිත Wednesday, 06 August 2014 08:55 AM

එකමුතුවෙන් ඉන්න පුළුවන් නම් කොයි තරම් හොදද (දී)

:       0       0

නුවන් \ Wednesday, 06 August 2014 08:56 AM

මිනිස්සු මිනිස්සුන්ව තේරුම් ගන්නේ නැති නිසයි මේ ඔක්කොම (දී)

:       0       0

බිනර Wednesday, 06 August 2014 09:00 AM

ඔය සාකච්චා ඕනේ නැහැ ඉස්සර වගේ ඉන්නවානම් මිනිස්සු (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 06 August 2014 09:07 AM

මොනවා කියන්නද වෙන දෙයක් බලාගෙන ඉන්නවා (දී)

:       0       0

තුසිත Wednesday, 06 August 2014 02:15 AM

සිංහල මිනිස්සු කවදාවත් වෙන්වෙන්න බැලුවේ නැහැ (නි)

:       0       0

සලීත් Wednesday, 06 August 2014 02:46 AM

ප්‍රසන්න. මුදිත.ඔයාලට ධනාත්මකව හිතන්න බැරිද. ඉතා වටිනා ක්‍රියාවක් අගය කරනවා මිසක්.(අ)

:       0       0

ප්‍රසන්න \ Tuesday, 05 August 2014 08:53 AM

ප්‍රශ්න ඇති නොවෙන විදිහට වැඩ කරන්න (දී)

:       0       0

කුලාංග Tuesday, 05 August 2014 08:55 AM

ජාතින් එකමුතුව වැඩ කරන කාලයක් උදාවේවා (දී)

:       0       0

මංජුල බණ්ඩාර Tuesday, 05 August 2014 09:09 AM

දැන් ප්‍රස්නේ ඉවර වෙයි එහෙනම් (දී)

:       0       0

මංගල Tuesday, 05 August 2014 09:09 AM

ජාතික සමගිය අගය කරනවා (දී)

:       0       0

ෂෙෆීක් Wednesday, 06 August 2014 04:43 AM

ඉතා වටිනා ක්‍රියාවක් අගය කරනවා (දිල්)

:       0       0

කල්‍යාණි Tuesday, 05 August 2014 09:30 AM

ලෝකෙම මිනිස්සු එකට ජිවත් වෙලා ඉන්න පුළුවන් නම් කොයි තරම් හොදද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 472 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 489 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1460 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1108 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 437 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site