මහා පඬිවරයකු වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මධ්‍යම ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්යස්ථානයේඩදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා සාංඝික දානයක් පැවැත්විණි. බලන්ගොඩ ආනන්ද මෛත්රය මහා නා හිමියෝද එහි දී සැමැරුණහ. ප්‍රංශය, ශ්‍රී ලංකාව හා ලන්ඩනයේ පන්සල්වලින් විසි පස් නමකට අධික මහා සංඝරත්නය වැඩම කළ මෙවැනි පින්කමක් ලන්ඩනයේ පැවැතියේ මුල්වරටය. ගලයායේ පියදස්සි සංඝනායක හිමියන්ගේ ඇරියුමින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, නියෝජ්‍ය මහා කොමසාරිස් එම්.ආර්.කේ ලෙනගල, කෝකිලා වෛද්‍යරත්න, එච්.එම්.කේ. හේරත් යන මහා කොමසාරිස් කාර්යාල නිලධරයෝ පින්කමට එක්වූහ. ජගත් රණසිංහ මහතා පිරිත් මණ්ඩපය නිර්මාණය කැර තිබිණි.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28
මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලන්ඩනය කසාවතින් බැබළේ