මහා පඬිවරයකු වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මධ්‍යම ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්යස්ථානයේඩදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා සාංඝික දානයක් පැවැත්විණි. බලන්ගොඩ ආනන්ද මෛත්රය මහා නා හිමියෝද එහි දී සැමැරුණහ. ප්‍රංශය, ශ්‍රී ලංකාව හා ලන්ඩනයේ පන්සල්වලින් විසි පස් නමකට අධික මහා සංඝරත්නය වැඩම කළ මෙවැනි පින්කමක් ලන්ඩනයේ පැවැතියේ මුල්වරටය. ගලයායේ පියදස්සි සංඝනායක හිමියන්ගේ ඇරියුමින් මහා සංඝරත්නය එහි වැඩම කළහ. ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, නියෝජ්‍ය මහා කොමසාරිස් එම්.ආර්.කේ ලෙනගල, කෝකිලා වෛද්‍යරත්න, එච්.එම්.කේ. හේරත් යන මහා කොමසාරිස් කාර්යාල නිලධරයෝ පින්කමට එක්වූහ. ජගත් රණසිංහ මහතා පිරිත් මණ්ඩපය නිර්මාණය කැර තිබිණි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලන්ඩනය කසාවතින් බැබළේ