IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලන්ඩනයේ පන්සල් පල්ලි කෝවිල් පිරේ

නව වසරට සෙත් පැතීමේ අරමුණ ඇතිව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාර,කොචිල් සහ පල්ලි සිය ජනවාරි පළමු වැනිදා දවස පුරාම පින්කම්, පුද පුජා සහ දේව මෙහෙයන් පැවැත්විනි.

ශ්‍රී ලාංකිකයන් මෙන්ම යුරෝපීයයෝ ද වෙනත් ජාතිකයෝ ද විශාල වශයෙන් මෙම ආගමික වැඩසටහන් සඳහා ඉමහත් උනන්දුවකින් සහභාගී වූහ. ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයන්හි උදේ අටේ සිට රාත්‍රී අට දක්වා සෙත් පිරිත් දේශනා, ධර්ම දේශනා, දානමය පින්කම් සහ බෝධිපුජා පැවැත්වින. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ වෙන අවුරුදු දිනයනට වඩා අති විශාල ජනකායක් මෙවර විහාරස්ථානය කරා පැමිණ වන්දනා මාන කළ බවයි. මේ පිරිස අතරින් වැඩිදෙනා විහාරස්ථානයේ දායක දායිකාවන් පමණක්ම නොවන බවද උන්වහන්සේ පැවසුහ. සද්ධාතිස්ස විහාරය, තේම්ස් බෞද්ධ විහාරය, මහමෙව්නා භාවනා අසපුව, ලේච්වර්ත් ධම්ම නිකේතනය, ලුම්බිණී විහාරය, ස්කොට්ලන්ත බෞද්ධ විහාරය, බර්මින්හැම් මහා විහාරය, ජේතවන විහාරය, කේතුමතී විහාරය, හීත්‍රෝ අතුල දස්සන විහාරය ඇතුළු  සියලුම විහාරස්ථානයන් දවස පුරාම වන්දනාකරුවන්ගෙන් පිරී පැවති යේය. ඒ හැම දෙනෙකුම ශ්‍රී ලාංකික චාරිත්‍රානුකුලව කැවුම් සහ කිරිබතින් සංග්‍රහ කිරීමටද එම විහාරස්ථානයන්හි දායක දායිකාවෝ පියවර ගත්හ.

 



අදහස් (0)

ලන්ඩනයේ පන්සල් පල්ලි කෝවිල් පිරේ

නිත්‍යා Friday, 04 January 2013 10:52 AM

බොහොම සන්තෝෂයි..හරිම ලස්සනයි.. හැම දෙනාටම තමන් අදහන ආගමේ නාමයෙන් වාසනාවන්ත සුබ නව වසරක් වේවා (ස)

:       0       0

අනුර Friday, 04 January 2013 11:07 AM

කොයි රටේ හිටියත් අපේ කම අමතක නොකරන අයට සුබ නව වසරක් වේවා (ස)

:       0       0

ප්‍රේමසිරි Friday, 04 January 2013 05:08 PM

බෞද්ධයින් හැටියට අපිට ලොකු ආඩම්බරයක්. (නි)

:       0       0

සිතාරා Friday, 04 January 2013 11:49 AM

මම දන්නේ නැති නිසා අහන්නේ මේක අපේ සිංහල අවුරුද්ද නම් අප්‍රියෙල් වල හින්දු අවුරුද්දද තියෙන්නේ ? (ස)

:       0       0

සෙනෙරත් Friday, 04 January 2013 11:58 AM

බෞද්ධයෝ කොහොමද කතෝලික අවුරුද්ද සමරන්නේ ? (ස)

:       0       0

මංජුල Friday, 04 January 2013 11:55 AM

සිතාරා ඔයා හරි . මෙච්චර හොඳට සමරලා තියෙන්නේ වෙන අයගේ අවුරුද්දක්නේ (ස)

:       0       0

අමිල Friday, 04 January 2013 12:31 PM

කවදා හැදෙයිද!!! ආගමික වතාවත් කරන එකට කුහකකම් කරන්නෙපා. සියල්ල දත් අය සේ අදහස් දක්වයි, ඇදමම හොයයි, ඇදම කියති.කවදාවත් තමුන් යහපතක් කරන්නේ නැත. (ස)

:       0       0

ලාලනී Friday, 04 January 2013 01:25 PM

විශිෂ්ඨයි (ස)

:       0       0

පද්මිණි Friday, 04 January 2013 01:53 PM

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 21 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 18 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 116 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 61 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 57 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 371 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site