IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලන්ඩන් අතුල දස්සන විහාරේ මිහින්තලා අනුරුවක්

ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පොසොන් පුන් පොහොය දින දන්සලට ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතිකයෝ 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වුහ.එහිදී ශ්‍රී ලාංකික අහාර පාන වර්ග කිහිපයක් සමඟ අතුරු පස වශයෙන් අයිස් ක්‍රීම්ද සැපයිණි.

විහාරාධිපති වදුරඹ කස්සප හිමියන් හා  හා දායක සභාවේ මඟ පෙන්වීමෙන් අයිරාංගනී සමරකෝන් සහ විපුල ඇතුළු දායක දායිකාවෝ බොහෝ දෙනෙක් ආහාර පිළියෙළ කළහ.අයිස් ක්‍රීම් සපයන ලද්දේ දමිත ද මේල් විසිනි. නුවන් පරණමාන්න රෝස් පාන් සැපයීය.

එදින සවස් භාගයේදී අතුල දස්සන දහම් පාසලේ දරු දැරියෝ භක්ති ගීත සංදර්ශනයක් ඉදිරිපත් කළහ.වඳුරඹ කස්සප හිමියන් මෙහෙයවූ ආශීර්වාද පුජාවෙන් පින්කමේ කටයුතු අවසන් විය. පිංකම සඳහා විහාර භූමියේ අලංකාර මිහින්තලා අනුරුවක් ඉදිකර තිබුණි.

 



අදහස් (0)

ලන්ඩන් අතුල දස්සන විහාරේ මිහින්තලා අනුරුවක්

ප්‍රියංක Friday, 27 June 2014 10:21 AM

සාධු! සාධු!! සාධු!!! (නදී)

:       0       0

ඉරාජ් Saturday, 28 June 2014 03:18 AM

දන්සල් දෙන එක හොඳයි. නමුත් එංගලන්තේ සල්ලි තියන සුද්දන්ට නිකන් කන්න දෙනවට වඩා ලංකාවේ දුප්පත් ගම්වල ඉස්කෝලේ යන දරුවන්ට පන්ති කාමරයක් හදල දෙන එක ගොඩක් පින් සිද්ද වෙනවා. පිටරට දෙන දන්සල් සාදයකින් වෙනස් වෙන්නේ ගොඩක් දුරට නමින් විතරයි. (නදී)

:       0       0

ජනක Friday, 27 June 2014 02:28 PM

අතුල දස්සන විහාරය මුළු ලන්ඩනයම ආලෝක කරනවා. අනෙකුත් පන්සල් වලටත් ආදර්ශයක්. විවිධ බාධක මැද්දේ සිදුකරන සාශනික සේවය අති විශිෂ්ටයි. කස්සප හාමුදුරුවන්ට සුභ පැතුම්!(දී)

:       0       0

නීල් ප්‍රනාන්දු Sunday, 29 June 2014 02:21 AM

වීසා නැතිව ඉදලා හරි දන්සලක් දීපු එක අනිත් අයට ආදර්ශයක්.නමුත් මට තියන දුක දන්සල් දුන්නට හැමදේම මුදල් මත තීරණය වෙලා (දී)

:       0       0

සුරිය Sunday, 29 June 2014 02:53 AM

කොයි දේ කලත් අපේ කට්ටියට පෙනෙන්නේ වැරද්දක් විතරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 456 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 575 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 348 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1256 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2037 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5009 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37549 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24746 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site