IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලන්ඩන් අලි තිස්සට කඩේ නොයති

ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම උදෙසා තම ශාඛාව උපරිමයෙන් ක්‍රියාකරන බව හර්ෂක කන්නන්ගර මහතා සභාපතිත්වය දරන එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාව කියයි.

"පසුගිය  දින කිහිපයකට ඉහතදී පක්ෂයෙන් ඉවත් වූ හිටපු මහ ලේකම් තිස්ස අත්තනයක මහතා වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කිරීමත් සමග විවිධ ජන මාධ්‍ය අප ශාඛාවද ඔහු අනුගමනය කිරීමට යනබවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටි. එම ප්‍රචාරවල  කිසිම සත්‍යයක්  නැති බව අවධාරණය කරසිටිමි. 

තවද, පක්ෂයේ නායකතුමන්ගේ උපදෙස් පරිදි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම වෙනුවෙන් අපගේ කාර්යභාරය ඉටු කිරීමට සියලුදෙනා තීරණය කරඇති බවද සදහන් කර සිටිමි." 

 



අදහස් (0)

ලන්ඩන් අලි තිස්සට කඩේ නොයති

ලංකා තිලක් Friday, 12 December 2014 01:12 PM

මොනවා බලන්නද මහත්තයෝ.මෛත්‍රී මැතිතුමා ගොඩම තමයි. (අ)

:       0       0

පද්මසිරි Saturday, 13 December 2014 02:01 AM

ජනාධිපතිතුමාගේ ජය වලක්වන්න ඔය කාටවත් බෑ. බඩගින්න දැනෙන්නේ අපටනේ. (නදී)

:       0       0

රන්ජි Friday, 12 December 2014 01:15 PM

කාටවත් කඩේ ගියාට වැඩක් වෙන්නේ නැහැ (දී)

:       0       0

මාලි Friday, 12 December 2014 01:18 PM

අහන්නත් සන්තෝසයි (දී)

:       0       0

නිමල් Friday, 12 December 2014 01:24 PM

එයාගේ දේශපාලන අවසානය හදාගත්තා.(හේ)

:       0       0

කපිල Friday, 12 December 2014 01:55 PM

කොටි හම්බවෙන්න ගිය රැස්වීමට ඕගොල්ලොත් ගියා නේද? (අ)

:       0       0

වීරසිංහ Friday, 12 December 2014 02:26 PM

මලක ඔබ හරියටම හරි. (අ)

:       0       0

සේරම් Friday, 12 December 2014 02:44 PM

දැන් පෙරලුනු අත හොඳයි කියනවා. ඕගොල්ලෝ තමන්ගේ වාසියට නේද හැමදාම වැඩ කලේ ? (නදී)

:       0       0

අබේ Friday, 12 December 2014 03:23 PM

එක්සත් ජාතික පක්ෂයට අත්තනායක බිහිතිකාව (අ)

:       0       0

චින්තක Friday, 12 December 2014 03:30 PM

ඔය ගොල්ල කාට කඩේ ගියත් අපට මොකද.? ලන්ඩන් වල ඡන්දේ දාන්න පුළුවන් ද ? කවුරු උඩ පැන්නත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මහින්ද තුමා දිනවනවා. (නදී)

:       0       0

ලසන්ත Friday, 12 December 2014 03:40 PM

ලංඩන් අලි කියලා කියන්නෙ, දිනේෂ් කපුකොටුව, බ්‍රික්ෂස් හෙට්ටියාරච්චි, මොහොමඩ් වගේ යන කට්ටිය ඉන්න එක මිසක් මේ මොන සංවිධානයක්ද? (නදී)

:       0       0

සරත් පියසේන Saturday, 13 December 2014 05:09 AM

මේ ජනගඟ අනුව මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය ලක්ෂ 25 ක් ඉහලින්. (නදී)

:       0       0

දම්මිකා Friday, 12 December 2014 04:12 PM

ඒක හොදයි.(හේ)

:       0       0

සත්‍යයා Saturday, 13 December 2014 06:00 AM

විරුද්ධ පක්ෂයෙන් වාසි තකා ආණ්ඩුවට යන අය "පනින" අය ලෙසත්, ආණ්ඩුව ගැන කලකිරී විරුද්ධ පක්ෂයට එකතු වන අය ජාතික වීරයින් ලෙස හැඳින් වීමේ වරදක් නැහැ. මන්ද ඒ අය තනතුරු, වරප්‍රසාද හා ලැබ ප්‍රයෝජන ඇත හැරලා එන නිසා. (හේ)

:       0       0

ඉන්දික Saturday, 13 December 2014 06:06 AM

ඔය දෙතුන් දෙනෙක් ඔහෙට වෙලා ඉඳන් මොනා කරන්නද කඩේ ගියත් නොගියත්, (හේ)

:       0       0

කපිල Friday, 12 December 2014 04:51 PM

ලසන්ත, ඔයාගේ දැනුම ගැන මට කියන්න වචන නැහැ. පුටුවක නම් ඉඳගන්න එපා. (නි)

:       0       0

සෙනරත් Friday, 12 December 2014 04:58 PM

ලසන්ත,හරියට හරි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 13 December 2014 07:00 AM

ඔබලාට ලන්ඩන් වල ඉන්න ඕනා නම් තිස්සට කඩේ නොගියට කමක් නැහැ ඩයස්පෝරාවට කඩේ ගියාම ඇති (නදී)

:       0       0

අබ්දුල් රාසික් Saturday, 13 December 2014 07:59 AM

තිස්ස ගියා කියන්නේ ඡන්දේ දිනුම් තමයි.(හේ)

:       0       0

සිසිර Saturday, 13 December 2014 08:36 AM

මේ එජාප විල්ස්ඩන් හෝම්බේස් කන්ඩායමණේ.(හේ)

:       0       0

චානක Saturday, 13 December 2014 09:57 AM

තිස්සව අරගෙන කිව්වේ අපිට ලේකම් කෙනෙක් ගියාම තව ලේකම් කෙනෙක් ගන්න එක මහා කජ්ජක් නොවේ කියලයි....ඒ කියන්නේ තිස්ස කිසි වටිනාකමක් නොමෙති කජ්ජක් .....අනේ තිස්ස ගිය කලක් ,,,(හේ)

:       0       0

රනිල් Friday, 12 December 2014 08:17 PM

ලන්ඩන් ඉඳලා, බම්බු ගහන්නද ? (නදී)

:       0       0

රනිල් Friday, 12 December 2014 08:18 PM

ලන්ඩන් ඉඳලා ඉතින් මොනවා කරන්නද එක අතකට? (නි)

:       0       0

යොමාල් Friday, 12 December 2014 08:29 PM

තිස්ස මහත්තයා ගැන දුකත් හිතෙනවා (නි)

:       0       0

විකී Friday, 12 December 2014 08:34 PM

ලසන්ත මහතාණෙනි,ඔබ හරි (නි)

:       0       0

‍ජී‍ව Friday, 12 December 2014 10:55 PM

‍මේ‍ක ‍එං‍‍ග‍ලන්‍‍තෙ ‍ඡන්‍‍ද‍යක්‍ ‍නො‍වෙ‍යි ‍ලං‍‍කා‍වෙ ‍ඡන්‍‍ද‍යක්‍. (නදී)

:       0       0

ලංකා තිලක් Friday, 12 December 2014 12:09 PM

නියමයිනේ, මෛත්‍රී මැතිතුමා දිනවමු ! (ර)

:       0       0

ජීවා Saturday, 13 December 2014 01:21 PM

ලංඩන් ඉන්න අය තිස්සට කඩේ නොගියට අනාගත අගමැතිනිය චන්ද්‍රිකාට කඩේ යනවා. (නදී)

:       0       0

කරු Friday, 12 December 2014 12:31 PM

ඔබල රටට ආදරේ කරන්න. සල්ලි වලට යට වෙන්න එපා (දී)

:       0       0

මලක Friday, 12 December 2014 12:32 PM

කිසිම අලියෙක් මම හිතන්නේ දැන් තිස්සට කඩේ යන්නේ නැහැ (දී)

:       0       0

මොහොමඩ් ඛාන් Friday, 12 December 2014 12:32 PM

බලමු බලමු ඔය කියුවට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 676 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1389 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2613 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1519 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site