IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ලන්ඩන් ආනන්දියෝ අවුරුදු සමරති

කොළඹ ආනන්ද විදුහලේ ලන්ඩන් ශාඛාව සංස්කෘතිකාංග වලින් සමන්විත අවුරුදු උළෙලක් පැවැත්විය. අවුරුදු කෙළිසෙල්ලම් මෙන්ම ගැයුම් වැයුම් ද එහි විය.  ආනන්ද ආදි සිසුහු ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට එක්වූහ.  ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියන් ප්‍රධාන සංඝරත්නය සෙත් පිරිත් දේශනා කිරීමෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු ඇරැඹිණි.



අදහස් (0)

ලන්ඩන් ආනන්දියෝ අවුරුදු සමරති

උඩවත්ත Monday, 30 April 2012 02:36 PM

මෙවන් දෙයක් දැකීම ආම්බරයකි

:       0       0

සේනක Monday, 30 April 2012 03:57 PM

ඉතා හොදයි

:       0       0

නිම්මි Tuesday, 08 May 2012 08:52 AM

රංචාගොඩ සහෝදරවරුනි, උසස් වැඩකි

:       0       0

සදුන් බණ්ඩාර Monday, 30 April 2012 05:10 PM

ආනන්දීයයන් හැමදාමත් අපේ කම වෙනුවෙන් පෙනීසිටිනවා. ඔබ සැමට අනද මාතාවගේ සරණයි

:       0       0

එස්.ශාන්තිකුමාර Monday, 30 April 2012 05:27 PM

අමරණීයයි, සහෘදයණි.

:       0       0

ෂාන් Monday, 30 April 2012 10:48 PM

දින දින කිතු ගොස බෝ වී - වැජඹෙනු ආනන්ද පෑ මාතා

:       0       0

ජානකී Monday, 30 April 2012 10:51 PM

ආනන්දයන්ට වගේම ඉන්දුල දුවටත් මගේ සුභ පැතුම්!

:       0       0

විජිත් Tuesday, 01 May 2012 09:49 AM

ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න.

:       0       0

ගුණසේකර Monday, 30 April 2012 11:30 AM

මගේ උණුසුම් සුභ පැතුම් අපේ ජාතික උත්සවයක් පාසල් මට්ටමින් ලන්ඩන් වල පැවැත්තුවට

:       0       0

අනුර(Iraq) Monday, 30 April 2012 01:14 PM

හරිම ආඩම්බරයි. මගෙන් සුභ පැතුම්!

:       0       0

නුවන් Monday, 30 April 2012 01:29 PM

ආනන්දයි... ආනන්දයි... ආනන්දේ අද ආනන්දේ...

:       0       0

තිලක් Monday, 30 April 2012 01:45 PM

උසස් දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 377 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 172 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 91 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1017 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 1900 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 1201 6

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 97 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 27 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1060 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site