IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලන්ඩන් කොටි සමරු දියාරු වෙයි

කොටි  හිතවාදීන් නොවැම්බර් 27 වැනි දාට ලන්ඩන් නුවරදී පැවැත්වීමට යොදාගෙන තිබු සමරු වැඩ සටහන් කිහිපයක්ම   ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවූ විරෝධතා නිසා නතර කිරීමට සිදුවිය. මෙම වැඩසටහන් පිළිබඳව මුද්‍රණය කළ පත්‍රිකා ලන්ඩනය පුරා ශ්‍රී ලාංකික වෙළඳසල  සහ කෝවිල් ආදී තැන්වලද බෙදා හැර තිබිණි. එම වැඩසටහන් පැවැත්වීම සඳහා වෙන් කැරැ ගත්  ශාලා හිමියන්ට ශ්‍රි ලාංකිකයෝ විරෝධය පළ කළහ. සාමාජියික සහ සංස්කෘතික වැඩසටහනක මුවාවෙන් මේ කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට කළ ව්‍යසනයන්  වීරත්වයට නඟා  පෙන්වීමක් බව එම ශාලා හිමියන් මුණගැසී මෙන්ද ලිපි මගින්ද කරුණු දැක්වීම නිසා ඊට ඉඩ නොලැබිණි.



අදහස් (0)

ලන්ඩන් කොටි සමරු දියාරු වෙයි

ප්‍රසන්න Friday, 30 November 2012 09:33 PM

ලාංකිකයන්ට ජයවේවා (දී)

:       0       0

අමිල කටුනායක Friday, 30 November 2012 09:46 PM

උන් සිංහයාට බයයි මල්ලියේ... (නි)

:       0       0

ලාල් Saturday, 01 December 2012 07:11 PM

කොටින්ගේ වැඩ කොහොමත් දියාරු තමයි (දී)

:       0       0

චූලා Saturday, 01 December 2012 12:09 AM

උදාර ශ්‍රී ලාංකිකයිනි, ඔබලාට තෙරුවන් සරණයි (ස)

:       0       0

විපුල Saturday, 01 December 2012 12:40 AM

අනේ හොදයි කොටින්ට සහාය දෙනවා කියන්නේ දියාරු වෙනවා කියන එක තමයි (දී)

:       0       0

ශානක Saturday, 01 December 2012 01:07 PM

ලංකාව විනාශ කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

නිරාන් Saturday, 01 December 2012 09:05 AM

ඔබ ගැන අපි ආඩම්බරයි. කොහේ හිටියත් ඔබලා ලාංකිකයි ..(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 30 November 2012 06:14 PM

නියම ලාංකිකයෝ... (නි)

:       0       0

සඳුනි Saturday, 01 December 2012 09:38 AM

රට වෙනුවෙන් පෙරට (ස)

:       0       0

ලසන්ත Saturday, 01 December 2012 09:54 AM

ලංකා මාතාවට වින කරන්න හදන අයට මේවා හොද පාඩම් (දී)

:       0       0

නන්ද හිමි Friday, 30 November 2012 07:05 PM

ලන්ඩනයේ සිට අපේකම රකින අපේ අයට තෙරුවන් සරණයි! (නි)

:       0       0

වාසල Friday, 30 November 2012 07:03 PM

කොහේ සිටියත් ඔබ අපේමයි - අපි ඔබේමයි. (නි)

:       0       0

අජිත් Friday, 30 November 2012 07:18 PM

ලාංකික ජනතාවට ස්තුති (දී)

:       0       0

අචිනි Saturday, 01 December 2012 04:36 PM

ලාංකිකයන්ගේ විශිෂ්ට කැපවීමක ප්‍රතිපලය (දී)

:       0       0

රත්නායක Saturday, 01 December 2012 10:55 AM

ලැජ්ජයි.....

:       0       0

බන්දුල Friday, 30 November 2012 08:02 PM

නියමයි. අගේ ඉදන් කණ කන අයට ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)

:       0       0

කැලුම් Friday, 30 November 2012 08:14 PM

කොටි වැඩ දියාරු වෙනවා , මොකද දැන් කොටින්ට පැවැත්මක් නැහැ (දී)

:       0       0

අමිල Saturday, 01 December 2012 05:43 PM

විශිෂ්ට වැඩක් ශ්‍රිලාංකිකයන්ගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 236 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 688 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1180 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 164 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 696 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 804 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site