සදහම් ගී සරණිය මැයෙන් බොදු ගුණ සංගීත සන්ධ්‍යාවක් මහාබ්‍රිතාන්‍යේ ස්ටොක් ඔන් ට්‍රෙස්ට් නුවර දි පැවැත්විණි. අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ ද තවත් ජනප්‍රිය ගායකයන් විසිනි බුදුගුණ සින්දු එහි දී ගායනා කෙරිණි. මැන්කෙස්ටර්, බර්මින් හැම් බෞද්ධ පන්සලවල භික්ෂූන් වහන්සේ ආරාධිතයෝ වූහ. මෙවැනි සඳහම් ගීත ගායනා කිරීමේ වැදගත් කම අලලා පිදිරිල්ලේ පියතිස්ස හිමියෝ දේශනයක් කළහ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාව ඒ හිමියෝ ස්තුතිය පළ කළහ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලන්ඩන් නුවර බොදු ගීයෙන් රැව්පිළිරැව් දේ
සම්පත් Tuesday, 28 August 2012 10:17 AM
මේවා නෙමෙයි කරන්න ඕන බුදුන්වහන්සේ කියපු මග ගිහිල්ලා නිවන් දකින එක..මේවා බොරු වැඩ ප්‍රතිපත්ති පූජාව කරන්න.....(ස)
අමිල Tuesday, 28 August 2012 11:54 AM
ලංකාවේ ඉන්න බෞද්ධයොයි පිට රට ඉන්න බෞද්ධයොයි අතර සැබෑ වෙනසක් තියනවා..(ස)
උදාර Tuesday, 28 August 2012 11:53 AM
සම්පත්, ඒ කතාව ඇත්ත. බොදු ගී ගායනා වගේ දේවල් කොච්චර කරනවද? ඒත් ධර්ම මාර්ගයේ ඉන්නේ කීයෙන් කී දෙනාද? (නි)
රසික් Monday, 27 August 2012 09:27 PM
ටික දෙනයි වගේ නේද ඉන්නේ? (නි)
රසික Monday, 27 August 2012 09:29 PM
ලෝකෙටම ආදර්ශයක්
සමීර Monday, 27 August 2012 09:44 PM
කවුරුත් එක්ක සින්දු නම් කියනවා. ඒවායේ තේරුම නම් දන්නවද සැකයි. (අ)
සන්ජය Tuesday, 28 August 2012 12:50 PM
හොඳ වැඩක් රවිඳු !! (ස)
ජේසුස්මි Monday, 27 August 2012 11:13 PM
මම මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ගොඩනැගිල්ලක් ඇතුළේ ගායනා කරද්දී මුළු නුවරම රැවු පිළිරැවු දුන්නා කියලද මේ කියන්නේ ? (නි)
පද්මා Monday, 27 August 2012 11:26 PM
තව ඉදිරියටත් මෙවැනි ගීත ගායනා කරන්න අපේ සුභ පැතුම්! (නි)
උදේෂි Tuesday, 28 August 2012 07:18 PM
හොඳ වැඩක් :) සුභ පැතුම් රවිඳු! (නි)
රමණි Monday, 27 August 2012 11:22 PM
තව ඉදිරියටත් මෙවැනි ගීත ගායනා කරන්න අපේ සුභ පැතුම්! (නි)
දමිත් Monday, 27 August 2012 11:30 PM
තව ඉදිරියටත් මෙවැනි ගීත ගායනා කරන්න අපේ සුභ පැතුම්! (නි)
අංජලිකා Monday, 27 August 2012 11:27 PM
බුදු සසුන බැබලේවා
ඉන්දික Monday, 27 August 2012 11:58 PM
සන්තෝසයි
දිලීප Tuesday, 28 August 2012 01:22 AM
හොද වැඩක්
හසන්ති Tuesday, 28 August 2012 08:34 PM
සුභපැතුම්
සුමේධ Tuesday, 28 August 2012 04:26 AM
බොහොම අගනා වැඩක. මෙන්ඩිස් ඇතුළු පිරිසට අපේ සතුට! (නි)
අරුණ Tuesday, 28 August 2012 04:40 AM
බොදු ගී කියන්න මේ වගේ සංගීත භාණ්ඩ යොදා ගන්නවා දැක්කමයි. (නි)
මංජුල Tuesday, 28 August 2012 08:29 AM
තෙරුවන් සරණයි
ආනන්ද පිටබැද්දර Tuesday, 28 August 2012 08:45 AM
බොදු බැතිය හදවෙත් තවතව වැඩිවෙනවා ඔබ සැමට දිගාසිරි පතමි (ස)
නාලක Tuesday, 28 August 2012 10:08 PM
මොන කරදරයක්ද මේ? එහේ ඒවා අපිට වැඩක් නැහැ. (නි)
ඇන්ඩි Tuesday, 28 August 2012 10:09 PM
මෙන්ඩිස් ඇතුළු පිරිසට අපේ සතුට. මෙන්ඩිස්ගේ බළලා මල්ලෙන් එළියට පැනලා වගෙයි. (නි)
අභය Tuesday, 28 August 2012 09:15 AM
රසික්,සමීර,ජේසුස්මි, හැමවිටම හොද දේවල් අගය කරන්න පුරුදු වෙන්න. අරුණ, ඔයා දෑකලම නෑද්ද වෙසක් භක්ති ගී වල මෙහේ සංගීත භාණ්ඩ පාවිච්චි කරනවා? (නි)