IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි

ලන්ඩන් නුවර මහමෙවුනාව  ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය නව වසරට සුබ පතා ‘මහා අරහන්ත වන්දනා‘ පින්කමක් සංවිධානය කර ඇත. ජනවාරි පළමුවැනි සඳුදා සවස 6 සිට පසුදා උදය 6 දක්වා පැවැත්වෙන මෙම  පින්කම දම් දෙසුම් සාකච්ඡ සහ පිරිත් ේශනා ඇතුළත්වෙයි. ලන්ඩන් වේලාවෙන් රාත්‍රී 8.30 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන මහරහත් වන්දනාව සජීවීව අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීම සඳහා කටයුතු යොදා ඇත. එම අන්තර්ජාල ලිපිනය www.mahamvnawaimc.org වේ.

මහමෙව්නාව අසපුවේ සියලු හිමිවරු මෙම පිංකම මෙහෙයවීම සඳහා සහභාගී වෙති.



අදහස් (0)

ලන්ඩන් මහමෙව්නාව නව වසරට සෙත් පතයි

බුද්ධි තැන්නපිට Sunday, 30 December 2012 08:11 PM

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය ලොවට පතුරුවන මහමෙවුනාවට දෙවියන්ගේ උපකාරය ලැබෙවා! (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 01:48 PM

මෙම වැඩසටහන සාර්ථක වේවා !! සියලු දෙනාට තෙරුවන් සරණයි (ස)

:       0       0

රොහාන් Monday, 31 December 2012 06:13 AM

මහමෙවුනාවේ තවත් වැඩක්. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 30 December 2012 12:34 PM

නමෝ බුද්ධාය ! දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මේ ලෝකයට පහළ වී වදාල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරවීමට පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මහමෙව්නාව භාවනා අසපු සංචිතය ගෞතම බුදුසසුන බබළවමින් බොහෝ කල් ලොව පවතීවා ! මේ සියළු පින් අපි සතුටු සිතින් අනුමෝදන් වන්නෙමු. මහමෙව්නාවේ සිල්වත් සගරුවනට මේ පින්කම සාර්ථකව සිදුකරන්නට සියළු ශක්තිය ධෛර්ය ලැබේවා ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 3 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 296 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 431 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 331 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1200 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1094 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site