IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලන්ඩන් මහමෙවුනාවේ සත් බුදු පින්කම්

මහා බි‍්‍රතාන්‍යයේ මහ මෙව්නා භාවනා අසපුවේ වස් අවසාන පිංකම වෙනුවෙන් සත් බුදු වන්දනාමය පින්කමක් සර්බිටන් හිදී පැවැත්විණි සියයකටත් වඩා පිරිස ඊට එක්වූහ. පසුගිය කල්ප සියයේ බුදුන් වහන්සේ සත් නම වෙනුවෙන් ගිලන්පස පූජා පවත්වා අනතුරුව ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සංවිධානය කර තිබිණි.



අදහස් (0)

ලන්ඩන් මහමෙවුනාවේ සත් බුදු පින්කම්

ඇම්ඩන් Wednesday, 05 December 2012 05:05 PM

හරියට පල්ලියක් වගේමි. හොඳ වෙලාවට බුදු පිළිම ටිකක් දැක්කේ (ස)

:       0       0

නිහාල් Wednesday, 05 December 2012 11:43 AM

බොහොම වැදගත් අගය කල යුතු වැඩක් තෙරුවන් සරණයි, බුදු සරණයි (දී)

:       0       0

කැලුම් Thursday, 06 December 2012 07:57 AM

ගොඩාක් පින් සිද්ද වෙන පින් කමක් (දී)

:       0       0

වීරකෝන් Wednesday, 05 December 2012 12:26 PM

සාධු...සාධු...සාධු... (දී)

:       0       0

නිස්සංක Thursday, 06 December 2012 08:30 AM

ලෝකය විනාශ වෙන්න කිට්ටු වෙනකොට මිනිස්සුන්ට හරි වෙරැද්ද පැටලෙනවා. මිත්‍යා මතධාරීන් වැඩි වෙනවා. (ස)

:       0       0

උදයංග Wednesday, 05 December 2012 12:50 PM

ලෝකයම සාමයෙන් බැබලේවා (දී)

:       0       0

දර්ෂන Wednesday, 05 December 2012 07:13 AM

සාදු ! සාදු ! සාදු !! (ස)

:       0       0

රසික ලියනගේ Wednesday, 05 December 2012 01:04 PM

අහෝ.. ශ්‍රියානි..! …තමන් යමක් නොදන්නේනම් නිහඩව සිටින්න. නැතිනම් විමසා බලා අදහස් ප්‍රකාශ කරන්න. …සත්බුදු වන්දනාව යනු ඔබට අලුත් දෙයක් වුණාට එය මහත් වු ආනිශංස ලැබ දෙන පූජාවක් බවත් එය ශ්‍රී මුඛ බුද්ධ දේශනාවක් බවත් බුද්ධිමත් බොදුනුවන් හොදින්ම දනී.යහපත් දෙ යපත් ලෙස දකින්න පුරුදු වන්න. මෙම වන්දනාවෙන් කුසල් අත් කරගත් පිරිස කොපමණ ඇතිද . ඒවා බලා අනුමෝදන්වන්න. අකුසල් කරගන්න එපා. …ඔබට නුවණ පහළ වේවා..! …තෙරුවන් සරණයි..! (ස) …

:       0       0

සුරියප්පෙරුම Monday, 10 December 2012 09:50 AM

ඒ කියන්නේ සංජීව කරන්නේ දෙවිවරුන්ගේ වැඩ. නිකන් මිනිස්‌සු මුලා කරනන එපා! ඇයි ඇම්ඩන් මහත්මයා පින්වත් නැද්ද? (ස)

:       0       0

සංජීව කරුණාරත්න Thursday, 06 December 2012 10:33 AM

සත්බුදු වන්දනාව ගැන සමහරු කරුණු කියන්නෙ ඒ ගැන හොදින් සොයාබැලීමෙන් පසු නොවේ මමද මුල්කාලයේදී සිතුවේ මේවා අලුත් මෝස්තරයක් කියා නමුත් අටානාටිය සුත්‍රය ඇසු පසු මට මගෙ ඇස් අදහාගැනීමට නොහැකිවූයේ සිවුවනක් පිරිසට මොනතරම් ආරක්ෂාවක් දීමට නොපෙනෙන ලෝකයේ පින්වත් දෙවිවරු උත්සහා කරනවාද කියා ඒ දෙවිවරු එය පටන් ගන්නේ කල්ප 100 ක් ඇතුලත පහල වූ බුදුන් වහන්සේලා සත්නමක් වන්දනා කිරීමෙන් ඒ නිසයි සත්බුදු වන්දනාව කියන්නෙ පින්වත් ශ්‍රියානි මහත්මිය පින්වත් සූරියප්පෙරුම මහත්මයා පින්වත් නිස්සංක මහත්මයා ඔබ සියලුදෙනා මේ ගැන හොදින් සොය බලා බුද්ධිමත් තීරණයක් ගන්න ඔබ සියලු දෙනාට තුණුරුවනේ අනන්ත ගුණ බලයෙන් සෙතක්ම වේවා (ස)

:       0       0

පියල් Wednesday, 05 December 2012 08:11 PM

කට නිසා ගොඩක් අය අපායෙ යනව. සැමට මේ ජිවිතයෙදිම ධර්මය අවබෝධ කරන්න හෑකි වේවා. සාදු .. සාදු ... සාදු ... නමෝ බුද්ධාය !!! (ස)

:       0       0

ජීවන්ත Wednesday, 05 December 2012 09:11 AM

පින්වත් ශ්‍රියානි මහත්මිය, අනුකම්පාවෙන් කියන්නට කරුණක් තියෙනවා ! ඔබගේ සිත ආරක්ෂා කරගන්න උත්සහ කගන්න. මෙවැනි අදහස් දැමීමෙන් ඔබ නොදැනුවත්වම ඔබට පව් පිරේවි. පවට වග කියන්න වෙන්නේ ඔබට මිස අන් කවරෙකුටවත් නොව්! ඔබ බුද්ධිමත්ව සිතන්නේනම් මා අදහස් කල දෙය වැටහේවා! ද්වේෂ නොකරත්වා! නමෝ බුද්ධාය! (ස)

:       0       0

ශ්‍රියානි Tuesday, 04 December 2012 07:30 PM

ඉස්සර තිබුණෙ අටවිසි බුද්ධ පූජා විතරයිනේ. බුදුන් පුදන එක හොදයි. ඒත් ජනප්‍රිය අංක එකතුකරන්නේ යටි අරමුණු ඇතිවයි.අපි අනෙක් අයට වඩා වෙනස් කියල පේනවා බැලූ බැල්මට(ස)

:       0       0

තිනෙත් Wednesday, 05 December 2012 09:21 AM

ශ්‍රියානි සත්බුදු වන්දනාව අලුත් එකක් නෙමෙයි ...සතරවරම් දෙවිවරු පවා සත්බුදුරජානන් වහන්සේලාට නමස්කාර කරනවා ...ඔබ අහන්න අටානාටිය සුත්‍රය.. එහි සතරවරම් දෙවිවරු භාග්‍යතුන්වහන්සේට අටානාටිය සුත්‍ර ආරක්ෂාව ගැන කියන්නේ සත්බුදු රජාණන් වහන්සේලාට නමස්කාර කිරීමෙන් අනතුරුවයි... (විපස්සිස්ස නමත්තු , චක්කු මන්තස්ස සිරීමතෝ ) 277 කොටස පහත සබැඳියේ http://deeghanikaya.blogspot.sg/2010/06/blog-post_12.html (ස)

:       0       0

සුසිල් Wednesday, 05 December 2012 02:23 PM

මේවා ලෝකෙටම ආදර්ශ (දී)

:       0       0

සූරියප්පෙරුම Wednesday, 05 December 2012 02:40 PM

නිර්මල බුදුදහම තව කොපමන කලක් පවතීද? මෙවන් විච්චුර්න සන්විධානාත්මක දෙවල් මහානායක හමුදුරුවරුන්ගෙ නෙත ගැටේවා!!!(ස)

:       0       0

අරවින්ද හිමි Wednesday, 05 December 2012 10:24 AM

ශ්‍රියානි මහත්මියණි, අටවිසි බුදුවරුන් පිදුවත්, සත් බුදුවරුන් පිදුවත් පුදන්නේ අන්නතගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගේ ගුණයටයි. සත් බුදුවරුන් ගැන සූත්‍ර පිටකයේ ආටානාටිය, මහානිදාන ආදී සූත්‍රවල සදහන් වෙනවා. ඒ වාගේ ම සූත්‍ර පිටකය තුල සදහන් වෙන්නේ සත් බුදුවරුන් වහන්සේලා ගැන පමණයි. ඊට අමතරව බුදු රජාණන් වහන්සේලා ඕනෑම ප්‍රමාණයක් අතීතයේ පහළ වී වැඩ සිටින්නට ඇති. එමෙන්ම කඳ පිරිත තුළත් ‍නමෝ සත්තානං සම්මා සම්බුද්ධන්ති කියා වන්දනා කර ඇත්තේ මේ සත් බුදු වරයාණන් වහන්සේලා උදෙසායි. එනිසා ඕනෑම පිංකමක් දෙස බලා සිතපහදාගෙන අනුමෝදන් වීමෙන් ඔබතුමියටත් බොහෝ පිං රැස් කරගත හැකියි. ඔබ තුමිය මේ කරුණු නොදන්නා නිසා මෙවැනි අදහසක් ඇති වූවායැයි සිතා එය දැනගැනීම පිණිසයි අප මෙම සටහන කරේ. තුණුරුවන් සරණයි!!! (දී)

:       0       0

චමින්ද Wednesday, 05 December 2012 10:29 AM

සැමටම තෙරුවන් සරණයි (දී)

:       0       0

අරුණ බංඩාර Saturday, 03 May 2014 09:07 PM

සංජීව මහත්මයා මේ ධර්මය තියෙන්නේ කපටි නැති වංචා නැති අවංක ප්‍රංඥාවන්ත අයට “ප්‍රංඥා වන්ත“ අයටයි මේ ධර්මය... ඒ නිසා ඕවා කියා දෙන්න යන්න එපා...(ස)

:       0       0

පෙරේරා Thursday, 06 December 2012 02:58 AM

සාඳු !! සාදු !! සාදු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 0 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 343 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 407 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 852 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4926 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1179 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39336 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site