නව වසරට සෙත් පතමින් බුදුවහන්සේගේ කේෂ ධාතු ප්‍රදර්ශනයක් ලන්ඩනයේ මහාමෙව්නා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, පිරිත් දේශනා ඇතළු සර්ව රාත්‍රික වැඩසටහන් ඊට ඇතුළු විය. නේවාසික භික්ෂූහු සිවුනම ඉතා ක්‍රමානුකූලව හා අර්ථාන්විතව එම වැඩසටහන මෙහෙයැ වූහ. ලන්ඩනයේ මේ දිනවල පවතින වැස්ස හා සීතල ද නොතකා මහ පිරිස් එහි ආහ.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලන්ඩන් මහමෙව්නා පින්කමට මහ සෙනග
ධම්මිකා හෙට්ටිආරච්චි - කුවේට් Sunday, 01 January 2012 11:38 AM
සාධු... සාධු... සාධු.. නව වසරට සැමට බුදුසරණයි. දෙවි පිහිටයි
චතුර දොළහමුන Sunday, 01 January 2012 12:08 PM
සාධු සාධු සාධු !!! අපි හැමදාම පැතුම් පතනවා. ඒත් පැතුමකින් යමතක් ඉටු වෙනවනම් ඒක මුලින්ම කියල දෙන්නෙ අපගේ බුදු හාමුදුරුවෝ..
ප්‍රේමලාල් Sunday, 01 January 2012 01:59 PM
නිවන තමයි අලි තාගෙත් පැතුම... අනික් සියලුම පැතුම් අනිත්‍යයයි. 2012 වසරෙදි අපි සැම දෙනාටම නිවන් මගට සිත යොමු වෙනවා.
කෙනත් Sunday, 01 January 2012 02:30 PM
හිස් අහසට දෑත ඔසවා ප්‍රර්ථනා කලාට නම් මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් මෙතන වෙන්නේ සම්බුදු කේශ දාතු දැක ශ්‍රද්ධාව උපදවා බුද්ධ වන්දනාව කර පින් රැස්කර ගැනීමකි. උපදවාගත් උතුම් පින හැමෝගෙම මෙලොව පරලොව ජීවිත සැපවත් කෙරනවා. එතකොට අව්රුද්දට කරන හොදම සෙත් පැතීම තමයි මෙවන් පින්කම් , සුභ අලුත් අවුරුද්දක් කියන එකට වඩා ගැබුරු අර්ථයක් හා භාවිතයක් මෙහි තියෙන බව තේරුම් ගත යුතුයි.
කේශ දාතු වන්දනා කල මා Monday, 02 January 2012 04:51 AM
නමෝ බුඩය! එක්සත් රජදානියේ මහා මෙව්නාව අසපුව මගින් පවත් වන ලද පිංකම නව වසරට සෙත් පැතීමක් නොවන බව මගේ හැගෙමි. මෙය හුදෙක්ම සැදැහැවතුන් හට පින් රැස්කිරීමට සිදු කල පින්කමකි. බොහෝ පිරිස් අකුසල් එකතු කල රැයක පින්කමට පැමිණි පිරිස් බුදුරජුන්ගේ කේශ දාතු වන්දනා කරමින් බොහෝ කුසල් දහම් සිදු කළහ. තෙරුවන් සරණය!
රාමනායක Monday, 02 January 2012 10:10 AM
නමෝ බුද්ධාය !!