IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලන්ඩන් සිත්තරාගෙන් කොළඹ ප්‍රදර්ශනයක්

ලන්ඩන් නුවර පදිංචි ලක්ෂ්මි පෙරේරාගේ දියසායම් චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයීය "සියවස" ගොඩනැගිල්ලේදී පැවැත්විණි.

ඇය කලක් ආනන්ද විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක ලෙස සේවය කළාය.  දින තුනක් තුල පැවති ප්‍රදර්ශනයේ තිබු බොහෝ නිර්මාණ අලෙවි වූ අතර එම මුදල් සියල්ලම ආනන්ද විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යත්ව අරමුදල සහ ශිෂ්‍ය නිවාසය අරමුදල සඳහා පරිත්‍යාග කැරිණි.

ප්‍රදර්ශනය සඳහා ලක්ෂ්මි පෙරේරා විසින් ලන්ඩන් නුවරදී නිර්මාණය  කළ චිත්‍ර 100 කටත් වැඩි ප්‍රමාණයක් ඇතුළත් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණි පණ්ඩිත් අමරදේව සහ විමලා අමරදේව ප්‍රදර්ශනය විවෘත කළහ.

ලන්ඩන් නුවරදී සහ ශ්‍රී ලංකාවේදී ඇය මිට පෙර චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක්ම පවත්වා ඇත. 

නැවත වතාවක් තමන්ගේ අලුත්ම චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් ආනන්ද විද්‍යාලයට ආධාර ලබාගැනීම සඳහා කොළඹදී සංවිධානය කිරීමට ලැබීම ගැන ඉමහත් සතුටක් දැනෙන බව පැවසු ඇය මෙවර ප්‍රදර්ශනය සඳහා තම ආරාධනාව පිළිගෙන ජාතියේ උත්තම සම්පතක් වන පණ්ඩිත් අමරදේවයන් සහ විමලා අමරදේව සහභාගිවීම තමන් ජිවිතයේ ලද උපරිම ගෞරවය සහ සන්තෘප්තිය ලෙසින් සලකන බවද පැවසුවාය.

 

1 5 6 9 11 12 13 15 16



අදහස් (0)

ලන්ඩන් සිත්තරාගෙන් කොළඹ ප්‍රදර්ශනයක්

දුමින්ද Monday, 02 March 2015 07:39 AM

හරිම ලස්සන මොහොතක් (නදී)

:       0       0

රනිල් Monday, 02 March 2015 09:01 AM

එතුමිය මට කීප වතාවක්ම ලන්ඩන් වලදී මුණගැහිලා තියෙනවා 1970 ගණන්වල. ඉස්කෝලේ හිටපු කළු හැඩකාර ගුරුතුමියක්, සන්තෝසයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 116 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 993 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 265 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 161 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 362 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 904 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site