ලෑන්ඩ්මාස්ටරයක් පදවාගෙන ගිය දස හැවිරිදි දරුවකු ලෑන්ඩ්මාස්ටරය පෙරළීමෙන් මිය ගිය බව ගල්ගමුව පොලීසිය කියයි.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෑන්ඩ්මාස්ටරය පෙරළී ළමයා මැරේ
කිත්සිරි Tuesday, 09 April 2013 09:32 AM
සමහර දෙමාපියන් තම දරුවන්ට ඔවැනි අනවශ්‍ය දේ කිරීමට අවසර දී ඒක ලොකු දෙයක් කියා හිතාගෙන ඉන්නවා. මීට පෙර ත්‍රීරෝද රථයක් ධාවනය කල දරුවෙක් දුම්රියක ගැටී පවුලේ සෙසු සාමාජිකයින් සමග මිය ගියා මතකයි. අඩු වයසේ දරුවන්ට වාහන පැදවීමට ඉඩ දෙන දෙමාපියන් මේවයින් පාඩම් ඉගෙන ගත යුතුයි.(නදී)
සුසන්ත - ඉතාලිය Monday, 08 April 2013 07:00 PM
අවුරුදු 10 ළමයෙක්ට ලෑන්ඩ්මාස්ටරයක් පදවන්න දෙන පියා කවුද? (නි)
මුතුකුඩ Monday, 08 April 2013 08:23 PM
ලොකු අයටත් පාලනය කරන්න බැරි වාහනයක් කොහොමද පොඩි එකෙක් එළවන්නේ? (නි)
චතුල වෙරෝනා Monday, 08 April 2013 02:16 PM
නොසෑලකිල්ලක මහත පේනවනෙ (දී)
දයා Monday, 08 April 2013 02:32 PM
වයස අවුරුදු 10 යි. මෙය පදවන්න අම්මා තාත්තා අවසර දී ඇති.(නදී)
සමන්ත Tuesday, 09 April 2013 02:36 PM
පොඩි ළමයින්ට ඇයි මෙහෙම වාහන පදවන්න ඉඩ දෙන්නේ? (නි)