මොරටුව ලූනාව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට පහරදුන් බව කියන හෙදිය සම්බන්ධව විනය පරීක්ෂණය විධිමත්ව සිදුවී නැතැයි රෝහල් වෛද්‍යවරු අද සංකේත වර්ජනයක් කළහ. හෙදිය හා ඇගේ සැමියා වෛද්‍ය නිල නිවසට පැමිණ පහරදුන් බවත් විනය පරීක්ෂණ පක්ෂග්රාහීව සිදුවී ඇති බවත් ප්‍රධාන වෛද්‍ය නිලධාරි දොස්තර ඩබ්ලිව්.පී. චන්ද්‍රපාල කියයි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලූනාව නළා අදත් බිම
සන්දු Tuesday, 16 October 2012 03:21 PM
දොස්තරලා හිතන් ඉන්නේ ලෝකේ ඉන්න හොඳම මිනිස්සු එයාලා කියලයි .උද්දච්ච දොස්තරල ගුටිකණ එකත් පුදුමයක් නෙවෙයි (ස)
චමින්ද Tuesday, 16 October 2012 09:38 PM
දොස්තරලා රෝගීන්ගෙන් ගුටිකන දිනය වැඩි ඈතක නැහැ (නි)
මුතුකුඩ Tuesday, 16 October 2012 11:48 PM
ඇයි සමහර රටවල ජනාධිපති ගොල්ලත් ගුටිකන්නේ? (නි)
යොහාන් Tuesday, 16 October 2012 01:17 PM
ඕකනෙ ඉතිං එයාට කරන්න පුළුවං ලොකුම දෙය..!(නු)
දයා සෞදි Tuesday, 16 October 2012 01:18 PM
හෙදියගේ සැමියා දේශපාලනයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති.. මේ තරම් ප්‍රභල බලපෑමක් කරන්න..!(නු)
ලලිත් Tuesday, 16 October 2012 01:38 PM
වැරැද්දට දඩුවම් දෙන්න ඕනේ . අපිත් දන්නවා හෙදියන්ගේ තරම .දොස්තරලටත් වැඩිය ඉහල රැකියාවක්නේ ඒ ගොල්ලෝ කරන්නේ (ස)
චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 01:36 PM
තවම ප්‍රශ්නේ එහෙමමයි නේද ? (ස)
ක්‍රිෂාන් Tuesday, 16 October 2012 01:40 PM
රෝහලක් ගත්තොත් ඉතිං පාලනය තියෙන්නේ හෙදියන්ගේ අතේ වගේනේ.,!(නු)
සිල්වා තබුක් Tuesday, 16 October 2012 01:40 PM
ගුරුවරු ගුටිකනවා.. මේජර්ලා ගුටි කනවා.. ලේකම්ලා ගුටිකනවා. දොස්තරලා ගුටි කනවා.. මේකටද මේ රටේ ආශ්චර්යය කියලා කියන්නේ..!(නු)
චින්තා Tuesday, 16 October 2012 01:55 PM
සෞඛ්‍යය ක්ෂේත්රය පුද්ගලීකරණය කරමු (නි)
ගිහාන් Tuesday, 16 October 2012 01:49 PM
ප්රවෘත්තියකට හරියන මාතෘකාවක්, හෙඩිමක් දාගන්න තේරෙන්නෙ නැති හැටි.