ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ලුනාව විසුද්ධාරාම සතර මහා දේවාලයේ පොල් ගැසීම අද අවලංගු කළහ.
විශ්වා වර්ණපාල මහතාගේ අභාවය ඊට හේතුවයි.
ගාමිණි ලොකුගේ, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, සුනිල් ජයමිණි සහ මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රිවරු එහි පැමිණ සිටියහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලුනාවේ පොල් ගැසීම නවතයි
ලලිත් Monday, 29 February 2016 03:34 AM
නිරපරාදේ පොල් ගැහුවහම දෙවියෝ කෝපවෙලා පොල් ගහපු අයම ආපහු කරකවලා වස් වදිනවා. මෙතනත් එහෙම දෙයක් වුණාවද්ද දෙවියන් සෙල්ලමකට අරන් විහිලුවට පොල් ගහන්න ගිහින්? (නි)
ශ්‍රීලාල් Sunday, 28 February 2016 02:51 PM
මේ කරදර වලින් බේරෙන්න බැරි නිසා ලංකාවේ වැඩසිටි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සාකච්ඡාකොට ලංකාව අතහැර ආපසු දෙව්ලොවට වැඩලාද දන්නෙ නැහැ දැන්? (නි)
සුනිල් Monday, 29 February 2016 03:48 AM
මේ සැරේ මොන වත්තටද පැනලා තියෙන්නේ කට්ටිය පොල් ටික බා ගන්න? (නි)
මිනිපෙ Monday, 29 February 2016 03:49 AM
නරකද පොල් ගැසීම නතරකරලා පොල් ගෑවොත්. (නි)
ජයතු Sunday, 28 February 2016 04:17 PM
තමන්ගේම ජාතියේ අය නැතිවෙන්න කියා පොල් ගසන එකම ජාතිය! ලැජ්ජයි. (නි)
සමන් Sunday, 28 February 2016 05:52 PM
පොල් ගැහිල්ල නවත්තපු එක හොඳයි. කාගේ පිටින් ඕවා යයිද කියන්න බැහැ. (නි)
නන්දලාල් - ප්‍රංශය Sunday, 28 February 2016 05:56 PM
කොහොමත් හොරපොල් කඩා ගැනීමට දැන් ගස් යන කොල්ලෝ එන්නේ නැතුව ඇති. කිරිහොදි එක්ක ඉඳිආප්ප කන්නත්, පොල්සම්බෝල එක්ක බත් කන්නත් මහජනයාට අවස්ථාව ලැබේවි පොල් ගැහීමේ වර්ජනය සාර්ථක වුණොත් (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 28 February 2016 11:04 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ලලිත් Sunday, 28 February 2016 06:15 PM
ඇත්ත කියන්ඩ මොකටද බය? පොල් කඩන්න ගිය උන් පොලිසියට අහුඋන නේද(අ)
සිල්වා Sunday, 28 February 2016 11:39 AM
දෙවියනි, ඔබ කොහිද? කවුරු වෙනුවෙන්ද ඔබ පෙනී සිටින්නේ? (නි)
සේරම් පැරිස් Sunday, 28 February 2016 11:57 AM
මොකක්ද මේ අයගේ පොල් ගැසීම සහ විශ්වා වර්ණපාල මහතාගේ අභාවය අතර සම්බන්ධය? (නි)
සුමිත් Sunday, 28 February 2016 12:45 PM
හොර පොල්ද, පොර පොල්ද ගහන්නේ? (නි)
ලෙස්ලි ජයවර්ධන Sunday, 28 February 2016 11:53 PM
පොල් ගහන්න යන අය උදෙට පුන්නක්කු බෙනවාලු නේද (අ)
බණ්ඩාර Sunday, 28 February 2016 12:48 PM
මේ පොල් මොවුන්ටමයි ගහන්න ඕනෑ (නි)
කලණි විතානගේ Monday, 29 February 2016 01:34 AM
පොල් ගෙඩියක් ගලක ගසා අනෙකකුගේ විනාශය පතන්නා ජනතා හිතවාදියෙක් වන්නේ කෙසේද? (නි)