IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ලාන්ස් කෝප‍්‍රල් ගංජා ඇදලා

මත්තේගොඩ සිට යතුරුපැදියෙන් වාද්දුවට ගංජා තොගයක් ගෙන ගිය බව කියන හමුදා ලාන්ස් කෝප‍්‍රල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. ඔහු තණමල්විලින් ගංජා ගෙන එන්නෙකු දැයි සොයා බලන බව ද පොලිසිය කියයි.



අදහස් (0)

ලාන්ස් කෝප‍්‍රල් ගංජා ඇදලා

කුරුවිට Monday, 20 August 2012 02:31 PM

උඩවලවෙන්නම් කිසි ප්‍රශ්නයක් නෑ....(ස)

:       0       0

කෙවින් Sunday, 19 August 2012 03:40 PM

'ගංජා' කියන නම විතරයි කැත. ඕකේ තියෙන රසය දන්නවා නම් කවදාවත් පොලිසියෙන් අල්ලන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 04:00 PM

අනේ මලේ, මොනවද මේ? මලක් ගෙනිච්චත් ප්‍රශ්න. මල් ටිකක් තිබිලා අහුවුණත් ප්‍රශ්න. අයියෝ! (නි)

:       0       0

පුෂ්පේ Monday, 20 August 2012 09:19 AM

මෙහෙමත් රජයේ නිළකාරීන්. (අ)

:       0       0

රුවන් Monday, 20 August 2012 09:20 AM

ආමි එක නැති කරන්න එපා. (නි)

:       0       0

සමීර Sunday, 19 August 2012 05:48 PM

තව ටිකක් දවස් ගියාම නිදහස් වෙයි. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 05:51 PM

දැන්නම් නිල ඇදුම් ඇදලා හිටියත් සියලු දෙනාවම පරීක්ෂා කළ යුතුයි වගේ නේද? (නි)

:       0       0

කුරේ නාවලගේ Sunday, 19 August 2012 06:37 PM

අමතර ආදායමකටත් එක්ක හොදයි. (නි)

:       0       0

රොෂාන් Monday, 20 August 2012 11:27 AM

නරකද මොහු පිටරටට යවලා ඒකෙන් ආදායමක් ගන්න බැලුවානම්? (නි)

:       0       0

මධු Sunday, 19 August 2012 08:42 PM

යුද්ධයත් නැති එකේ කොල්ලන්ට කරන්න දේකුත් තියෙන්න එපායැ. (නි)

:       0       0

නිරොෂණි Sunday, 19 August 2012 10:02 PM

දැන් ඉතින් යුද්ධය තියනවයෑ? ඉතිං මොකෝ? (නි)

:       0       0

බන්ඩාර Monday, 20 August 2012 12:34 PM

පඩි මදි නිසා කරන අමතර රැකියාවක් .අනේ අහිංසකයා කරුණාකරලා නිදහස් කරන්න...(ස)

:       0       0

ලුම්බිණි Sunday, 19 August 2012 01:14 PM

මේක මොන ප්‍රශ්නයක්ද, වෙනදට කුඩු බෙදා හරින කට්ටිය එක්ක බලනකොට. (නි)

:       0       0

සරා Sunday, 19 August 2012 01:25 PM

අද දවසට මෙහෙම දැක්ක දෙවැනි ප්‍රවෘත්තිය. අනේ මන්දා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1120 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 711 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 260 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1950 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1773 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 549 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site