IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලෙන දොර අනතුරින් භික්ෂූහු තෙනමකුත් තුවාල ලබති

දඹුල්ල මාතලේ මාර්ගයේ ලෙනදොර දී වෑන් රියක් හා පොලිස් කැබ් රථයක් ගැටීමෙන් අට දෙනෙක් තුවාල ලැබූහ. භික්ෂූහු තෙනමක් ද, පොලිස් කාන්තාවෝ තිදෙනෙක් ද තුවාල ලැබූවෝ අතර වෙති.



අදහස් (0)

ලෙන දොර අනතුරින් භික්ෂූහු තෙනමකුත් තුවාල ලබති

පාලිත Saturday, 29 December 2012 11:26 PM

වෑන් රියදුරා පොලිස් අත්අඩංගුවේද?(නු)

:       0       0

හිල්මි Sunday, 30 December 2012 02:35 AM

පොලිස් කාන්තාවෝ තිදෙනාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

ෆාසල් Saturday, 29 December 2012 12:15 PM

මාස කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේම පුජක වරයෙක් අනතුරට පත්වූවිට කොච්චර ජාතිවාදී අදහස් දාල තිබුනද.ජාතිය ආගම මොනවා වුනත් සියලු දෙනාම මනුස්යයෝය .සියලු දෙනාගේම ඉක්මන් සුවයට මා දෙවියන්ගෙන් ප්‍රර්ථනා කරමි. (ස)

:       0       0

ඉසාම් Saturday, 29 December 2012 12:29 PM

කණගාටුයි සිදුවීම ගැන (ස)

:       0       0

ලුම්බිණි Saturday, 29 December 2012 12:28 PM

පොලිස් රථය තියෙන්නේ පාරේ විරුද්ධ පැත්තේ (ස)

:       0       0

දම්මි Sunday, 30 December 2012 07:28 AM

පොලිසියේ අය වැඩිපුර පාරෙ යන්නේ ඔහොම තමයි. (නි)

:       0       0

ලලිත් Saturday, 29 December 2012 12:52 PM

මේ පොලිස් ට්‍රක් එකක්නේ. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවා (ස)

:       0       0

යෝනුස් Sunday, 30 December 2012 08:02 AM

ජපන් තාක්ෂණය ඔප්පු වී හමාරය. ඇයි රියදුරු බැලූනය ක්‍රියාත්මක වී නැද්ද? තුවල ලැබූවන්ට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

සරත් Saturday, 29 December 2012 01:08 PM

පොලිස් රථය කොහෙද මේ ඇවිත් තියෙන්නේ‍. මෙයාට මාර්ග නීති හා නඩු නැද්ද ? (ස)

:       0       0

හරීන්ද්‍ර Sunday, 30 December 2012 08:53 AM

ට්‍රක් රථයේ රියැදුරා වහා අත් අඩංගුවට ගනු! (නි)

:       0       0

ජයා Saturday, 29 December 2012 01:22 PM

පොලිස් වාහනේ කොහෙද ඇවිත් තියෙන්නේ ??? (ස)

:       0       0

කමල් Saturday, 29 December 2012 01:36 PM

මේකේ පොලීසිය නැතුව වෙන කවුරුහරි හැප්පුනානම් කියාවි විජාතික ක්‍රමන්ත්‍රණයක් කියලා. (ස)

:       0       0

නාලක Saturday, 29 December 2012 01:45 PM

ජාති ආගම් භේද වලින් තොරව සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

මුතු Saturday, 29 December 2012 01:49 PM

ෆසාල් ඔබ හරි. (ස)

:       0       0

සනුල් Saturday, 29 December 2012 01:45 PM

ට්‍රක් එකේ රියදුරා කාට හරි කලර්ස් පෙන්වන්න ගිහිල්ලද??? (ස)

:       0       0

රිෂාන් Saturday, 29 December 2012 01:53 PM

කෝ කට්ටියගේ අදහස් (ස)

:       0       0

අචිනි Saturday, 29 December 2012 02:30 PM

ට්‍රක් එක වැරදි පැත්තේ නේද තියෙන්නේ (ස)

:       0       0

බිමල් Monday, 31 December 2012 08:36 AM

ප්‍රභූවරුන්ට,පොලිසියට සහ හමුදාවට එක මාර්ග නීතියක්. සාමාන්‍ය ජනතාවට තව මාර්ග නීතියක්. (නි)

:       0       0

කමල් Sunday, 30 December 2012 12:46 PM

මේ අදහස් දැක්කහම මිනිසුන් මෙපමණ අගතිගාමී වෙන්නේ ඇයිදැයි කියලා හිතෙනවා. (නි)

:       0       0

නිත්‍යා Saturday, 29 December 2012 04:05 PM

තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතමි (ස)

:       0       0

මොහොමඩ් Saturday, 29 December 2012 04:23 PM

භික්ෂුන් වහන්සේලාට ඉක්මන් සුවය පතමි (ස)

:       0       0

සෝමවංස Saturday, 29 December 2012 04:38 PM

ලංකාවේ පොලිසිය විතරක් නෙමෙයි ප්‍රභූ වාහන, බස් රියදුරන් යන්නේම අනිත් පැත්තේන්.(නු)

:       0       0

හිල්මි Saturday, 29 December 2012 05:02 PM

ෆසීල්, ඔබ හරි. මොහොමඩ් නම් වැරදියි. (නි)

:       0       0

අරවින්ද Monday, 31 December 2012 11:10 AM

ලංකාවේ නීතිය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 December 2012 09:09 PM

පොලිසියටත් පාර වරදී.. ලුම්බිණි හරි..!(නු)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Sunday, 30 December 2012 04:26 PM

සාලියලා ගැන අපි ඉන්නේ හොද සැළකිල්ලෙන්. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Sunday, 30 December 2012 04:35 PM

කවුරුවත් හිතලා මතලා වාහන හප්පගන්නෙ නැහැනේ. (නි)

:       0       0

ලියනගේ Saturday, 29 December 2012 09:20 PM

සෝමවංශට ත්‍රීරොද රථය අමතක වෙලා වගේ..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 29 December 2012 10:42 PM

පොලිස් ට්‍රක් එක තියෙන්නේ නිතී විරෝධී පැත්තේ. තුවාල ලැබූවන්ට ඉක්මන් සුව හා ත්‍රිවිධරත්නයේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 37 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 615 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 523 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 723 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 882 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site