IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලැප්ටොප් හා ජංගම හලෝ කන්ටේනර් පිටින් ගෙනල්ලලු

දකුණු පළාත් සභා ඡන්දය සමයේ බෙදා දීම සඳහා සෙවිලි තහඩු, ජංගම දුරකතන, ලැප්ටොප්, බයිසිකල්, අලවංගු, උදලු තල ඇතුළු භාණ්ඩ කන්ටේනර් ගණනින් ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා කියයි.

එම කන්ටේනර අත්අඩංගුවට ගන්නා ලෙස මාතර සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් හා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.



අදහස් (0)

ලැප්ටොප් හා ජංගම හලෝ කන්ටේනර් පිටින් ගෙනල්ලලු

සත්‍යා Tuesday, 18 February 2014 03:46 PM

හොරාත් කෑගහනවලු ඔන්න හොරෙක් කියල. මහජනයා අන්ද මන්ද ඇත්ත හොරා කවුද කියල. අන්තිමට පොලිසිය හිරබාරයට ගන්නෙත් අහිංසකයෙක් ව. (දී)

:       0       0

සිතුම් Wednesday, 19 February 2014 12:00 AM

ජනතාව රවට්ටන්න බැහැ (දී)

:       0       0

සුසන්ත Tuesday, 18 February 2014 03:58 PM

මේවා චන්දෙදි මිනිස්සුන්ව රවට්ටන්න කරන උප්පර වැට්ටි (දී)

:       0       0

සමන් දෝහා Tuesday, 18 February 2014 03:58 PM

මේ වෙලාවේ දෙන දෙයක් අරගන්න තියෙන්නේ. ඔවා අහිංසක ජනතාවගෙන් කොල්ල කාපු සල්ලි. නමුත් චන්දෙදි හරි තීරණයක් ගන්න (දී)

:       0       0

අනුරාධ Tuesday, 18 February 2014 04:00 PM

සත්‍යාගේ කොමෙන්ට් එකේ හැටියට උන්නැහේට බය වෙන්න කාරණයක් නැහැ. මොකද හිරබාරයට ගන්නේ අහින්සකයෝලුනේ. (දී)

:       0       0

අනුරාධ Tuesday, 18 February 2014 04:00 PM

සත්‍යාගේ කොමෙන්ට් එකේ හැටියට උන්නැහේට බය වෙන්න කාරණයක් නැහැ. මොකද හිරබාරයට ගන්නේ අහින්සකයෝලුනේ. (දී)

:       0       0

රාහුල් Tuesday, 18 February 2014 04:06 PM

අනේ මේවගේ කන්ටේනර් අපේ පළාතටත් ගෙනල්ලද? (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 04:06 PM

සහකාර මැතිවරණ කොමසාරිස් තුමනි ,බතුමා කටවුට්,පෝස්ටර් ගැන බලනවා හැර ,ඔය කන්ටේනරය දිහා නම් බලන්නවත් එපා.ඇතුලේ ඇති බඩුවල වටිනාකම හා ගණන් කර ,කර ඉන්න වෙයි.අන්තිමේ චන්ද ගණන් කරන්න වෙලාවකුත් නැතිවෙයි... (දී)

:       0       0

නාලක Tuesday, 18 February 2014 04:13 PM

පුදුම ආදරයක්නේ තියෙන්නේ ජනතාවට (දී)

:       0       0

සත්‍යා Wednesday, 19 February 2014 01:57 AM

කට්ටිය මරා ගන්නවා වගේ ............. (දී)

:       0       0

මෙල්සිහ Tuesday, 18 February 2014 04:35 PM

සමන් දෝහා හරි , නිකන් දෙන දේවල් නේ , අනෙක එයා ලා ඕවා අම්ම තාත්තා ගෙන් ඉල්ලන් ආපුවා නොවේ , ජනතාවගේ ම කොල්ල කාපුවා , ඒක නිසා දෙන දේවල් සියල්ල ලබා ගෙන් චන්දෙදි නිවැරදි තීරණයක් ගන්න (දී)

:       0       0

ශානි Tuesday, 18 February 2014 04:39 PM

ජාතික කොඩිය භාවිතා කළා කියලා කාටවත් එක චන්දයක් වත් වැඩි වෙන්නේ නැහැ නේ (දී)

:       0       0

දුලාන් Tuesday, 18 February 2014 04:43 PM

මමත් කියන්නේ නිකන් දෙනවනම් ගන්නකියාල.මොකද චන්දෙන් පස්සේ වල්ගේවත් අල්ලන්න වෙන්නේ නෑ (දී)

:       0       0

ටෝනි Tuesday, 18 February 2014 04:46 PM

ආන්න බලන්ඩ මහජනයාගේ අවශ්‍යතා චන්දෙට කලින්ම අදුනාගත්තු නියම සමාජ සේවකයෝ. ඕව අරගන්ඩ. වැඩිපුර එකක් දෙකක් තියෙනවා නම් විකුණලා එදා වෙලා පිරිමහ ගන්ඩ. හැබැයි ඒවා ගත්තනම් චන්දෙදි කැත වැඩ කරන්ඩ එපා. යුතුකමත් ඉටු කරන්ඩ. (දී)

:       0       0

ශිරානි Tuesday, 18 February 2014 04:47 PM

මේවාත් එක්ක කුඩුත් ගෙනල්ලද? (දී)

:       0       0

ජයතිලක Tuesday, 18 February 2014 04:51 PM

" බ්‍රේස්ලට් එහෙමත් මග එනවා" කියලා කවුදෝ කියනවා මම අහගෙන. (දී)

:       0       0

පෙරුමාල් Tuesday, 18 February 2014 04:56 PM

තව මාසයයි තියෙන්නෙ. අනේ ඔය ටික බෙදල දෙන්න. මට ලැප් ටොප් එකක් (දී)

:       0       0

ගිම්හාන් Tuesday, 18 February 2014 05:06 PM

දෙයිය්යනේ අපේ සල්ලිනෙ මේ (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 February 2014 05:06 PM

මහජන මුදල් නේද මේ විනාස කරන්නේ පුද්ගලික වාසි තකා.මේවට රැවටෙන තාක් කල් රටේ අබාගේ තමා.මේවා කාට කියන්නද.?නඩුත් හාමුදුරුවන්ගේ,බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමා. (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 18 February 2014 06:02 PM

අහිංසක ජනතාවගේ වටිනා චන්දය ලබාගන්ඩ මෙවනි දේ ලබාදී මිනිස්සු රවට්ටා චන්ද ලබාගන්නේ රටට වැඩ කරන්ඩද ? මෙන්න මේ සංස්කෘතිය වහාම නතර කරන්න බැරි උනොත් රටේ අනාගතයක් නැතිවෙනවා. (දී)

:       0       0

මාධි Tuesday, 18 February 2014 06:55 PM

චන්දෙට හරි මේවා නිකන් දෙනවානම් කොච්චර හොදද? (දී)

:       0       0

අජ්ත් Tuesday, 18 February 2014 06:55 PM

ගම්පහ පැත්තේ අපේක්ෂකයෝ ත්‍රී වීල් මීටර් බෙදනවා. මට ත්‍රී වීල් එකක් නැහැ. මට මුකුත් ලැබුනේ නැහැ .එක නිසා මම චන්දෙ නොදෙන්නැයි හිතාගෙන ඉන්නේ.

:       0       0

තරංග Wednesday, 19 February 2014 10:22 AM

විකාර කථා කරන්න එපා , මේ අහිංසකයින්ට දන්සල් වදින්න, ඉඩදෙන්න (අ)

:       0       0

ලියනගේ Tuesday, 18 February 2014 09:05 PM

කවද ද මේවා බෙදන්නේ ? මටත් ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද බලන්න ඕන. චන්දෙ දෙනවා නොවරදවාම (දී)

:       0       0

සෑම් Wednesday, 19 February 2014 12:07 PM

ඡන්දදායකයෝ මේ අය හිතන තරම් මෝඩ නැහැ. මතකද වයඹ ඡන්දෙදී බෙදාපු ටෙලිපෝන් ගානටවත් මනාප ලැබිලා තිබුනේ නැහැනේ.(අ)

:       0       0

පාලිත වීරතුංග Tuesday, 18 February 2014 10:01 PM

මටත් මටත් ලැප්ටොප් එකක් දෙන්නේ කවුරුදෝ ගම්පහ පැත්තේ ඔය බඩු බෙදනතන් අපටත් දන්වන්න (දී)

:       0       0

සරත් Tuesday, 18 February 2014 10:45 PM

චන්දෙ කාලෙට විතරක් කන බොන ජාතියක් වන චන්ද දායකයිනි, දෙන දෙයක් අරගෙන දීපු කෙනාගේ විරුද්ද පැත්තට චන්දය දීමේ මහා පින්කමේ ඔබත් කොටස් කරුවකු වන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5081 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 366 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 243 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1007 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1533 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3276 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16078 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site