IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලබුදූව අනතුරෙන් 38ක් රෝහලට

ගාල්ල - මාපලගම මාර්ගයේ ලබුදුව ප්‍රදේශයේදී අද (09) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පසු 38 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

ගාල්ලේ සිට හියාරේ හරහා බෝගහගොඩ දක්වා ධාවනය වූ බසයක් සහ මාපලගම සිට ගාල්ල දක්වා ධාවනයවූ බසයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි  අක්මීමන පොලිසිය පවසයි.

MVI_4592_0001 MVI_4594_0002 MVI_4607_0001



අදහස් (0)

ලබුදූව අනතුරෙන් 38ක් රෝහලට

විපුල Wednesday, 10 August 2016 06:23 AM

මෙතන වරද කරලා තියෙන්නේ විරුද්ද දිශාවට බස් එක පදවපු රියදුරු පමණයි. විරුද්ද දිශාවට වාහනයක් එනකොට නිවැරදි දිශාවෙන් එන කෙනා මොනවා කරන්නද?. මෙම රියදුරු ගේ බලපත්‍රය සදාතනික ලෙස අහෝසි කළ යුතුයි (ම)

:       0       0

නුවන් Wednesday, 10 August 2016 06:46 AM

පෞද්ගලික හෝ ලංගම වෙනසක් නෑ මේ දෙගොල්ලම ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ දෙගොල්ලම ආදායම බලාපොරොත්තු වෙනවා ලංගම අයට වැටුප කලින්නම තීරණය වෙනවා නමුත් පෞද්ගලික අයට දවසේ වැටුපෙන් තමයි පඩි ගෙවන්නේ රජය ලංගමයට පඩි ගෙවන්න විතරක් කෝටි 135ක් මාසිකව දෙනවා එක ලංගම බස් එකකට සේවකයන් 07 කට ආසන්න ගණනක් ඉන්නවා මෙි ඔක්කොම රජයෙන් නඩත්තු වෙන්නේ මෙි තියෙන බස් ඔක්කෝම රජය දුවන්න ගත්තොත් ලක්ෂ ගණනක් සේවකයො දාන්න වෙවි රජයෙන් කරන්න තියෙන්නේ මෙවා පාලනයට නිති ගෙන එක ප්‍රවාහනයට ජාතික ප්‍රතිපත්තියක් හදන එක බොරැවට කුහක විදියට බලන එක නෙවෙයි පෞද්ගලික බස් රථ වලින් කෝටි සියගණනක් වාර්ෂකව රජයට ගෙවන බවත් හිතන්න (හේ)

:       0       0

යසන්ත Wednesday, 10 August 2016 01:54 AM

අනේ දෙවියනේ, මෙහෙමත් හදිස්සියක්? (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 10 August 2016 01:54 AM

බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති සැටි දකිනවිට රියදුරන් දෙදෙනාගෙන් කෙනෙකුගේ හෝ දෙදෙනාගේම නොසැළකිළිමත් රිය පැදවීම හොඳින් පැහැදිලි වෙනවා. මේ රිය පැදවීම කළවුන්ට වැඩිම තුවාල ලබා ඇත්නම් මම ඒ ගැන සතුටුවෙනවා. තුවාල ලැබූ මඟීන් සුවපත් වේවා! (නි)

:       0       0

මුදිත Wednesday, 10 August 2016 02:27 AM

බස්රථ රියදුරන්ගේ රිය පැදවීමේ දක්ෂතාවය මොනවට පැහැදිලි වෙනවා (නි)

:       0       0

මුණසිංහ Wednesday, 10 August 2016 02:32 AM

මේ වගේ දේවල් වලට ගැමුණුලා මොනවාද කියන්නේ? පුද්ගලික බස් රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එපාද? (නි)

:       0       0

අශෝක Wednesday, 10 August 2016 02:55 AM

මේ පුද්ගලික බස් පදවන්නන් සහ ත්‍රී රෝද රථ රියදුරන් මාර්ගයෙන් ඉවත්කරලම දාන්න ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 August 2016 07:25 AM

රියදුරන්ගේ නොසැළකිලිමත්කම නිසා මෙවැනි අනතුරු අපේ රටේ කවදත් අහන්න දකින්න ලැබෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට මංතීරු දෙකක් වෙන්වෙද්දී එක්කෝ පාර මැදින් පේමන්ට් එකක් හෝ වැටකින් වෙන්කරනවා නම් ඔය ඉගිලෙන්න හදන අයට ගොඩක් දුරට වැට බැදේවි. (නි)

:       0       0

අනුරාධ Wednesday, 10 August 2016 04:33 AM

පෞද්ගලික බස් සංගමය කියන එකේ සභාපති ට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ කියල දැනගන්න කැමති. ඉල්ලීම් පමණයි. සේවයේ ගුණාත්මකභාවය ගැන කිසිම දෙයක් කතා කරන්නේ නෑ. නියම මුදලාලිලා (බ)

:       0       0

චන්ද්‍රා Tuesday, 09 August 2016 04:35 PM

මෙච්චර හොඳට දෙපැත්තට යන්න මංතීරු දෙකක් තියෙද්දී, ඉක්මන් කොට බව නොදන්නා පුද්ගලික බස් රියදුරන්ට මොනවා කියන්නද? අසරණ මගීන්ට දෙවියන්ගේම පිහිටයි! එකම විසඳුම පුද්ගලික බස් ජනසතු කර පරණ තිබුන ලංගමය නැවත පිහිටවිමයි. මාර්ගවල අධික තදබදය අඩුකර ගැනීමටද හොදම ක්‍රමයක් (නි)

:       0       0

පුෂ්ප Tuesday, 09 August 2016 04:57 PM

පුද්ගලික බස් සියල්ලම ජනසතුකොට, විනීත රියදුරන් පුහුණුකොට ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම කාර්ය නැවත බාරදුන්නොත් මාර්ග අනතුරු සහ මෙම විනයක් නොමැතිව බස් එළවීම නවතිනු ඇත. (නි)

:       0       0

රංග Tuesday, 09 August 2016 05:13 PM

ඔන්න ඉන්දියන් බස්! මොනවට ගේනවද මන්දා (නි)

:       0       0

සමීර Tuesday, 09 August 2016 06:53 PM

අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙන්නේ මේ වගේ රියදුරන් නිසා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 9 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 47 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 83 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 627 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 535 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 734 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site