IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ලබන වසරේ ’’සංචාරකයින්ගෙන්’’ ඩොලර් බිලියන 5ක් හොයන්න යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන තුන දක්වා වැඩි කරගන්න සැලසුම් කර තිබෙන අතර ඒ හරහා ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂා කරන බවසංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ රටේ තරුණයන් ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කරන්න මේ ජන වරම ලැබී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයක් ඇති කරන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා.මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් ලබා තිබෙනවා.ඒ ප්‍රගතිය අත්කර ගන්න උදව් වූ දේශපාලකයන්ද සිටියා. ඔවුන්ට කෘතවේදී වෙන්න කැමතියි.2024 වසර අවසන් වන විට සංචාරකයන් පැමිණීම මිලියන දෙකකට වඩා බලාපොරොත්තු වෙනවා.ඇමරිකා ඩොලර් බිලියන තුනක ආදායමක් එයින් බලාපොරොත්තු වෙනවා" යනුවෙන්ද සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

ලබන වසරේ ’’සංචාරකයින්ගෙන්’’ ඩොලර් බිලියන 5ක් හොයන්න යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 238 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 179 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 199 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
2024 දෙසැම්බර් මස 26 984 0

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍


ශ්‍රී ලංකාවේ හැඩය ගත් නිල් මැණිකක්
2024 දෙසැම්බර් මස 26 906 0

ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.


රූපවාහිනියේ අලුත් සභාපති වැඩ බාර ගනී
2024 දෙසැම්බර් මස 26 1325 0

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 113 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 109 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site