ලබන වසරේ පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කරන පනතින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවත් ඒ අනුව මනාප ඡන්ද ක්‍රමය අහෝසි වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එම පනතට පූර්ණ සහයෝගය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පී. හැරිසන් මන්ත්‍රීවරයා කීවේය.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලබන වසරේ මනාප පොරේ ඉවරයි
වරාවිට Friday, 09 December 2011 06:32 PM
තවත් වටින ජීවිත ටිකක් නැති වෙන්න කළිං ඕක ආවොත් හොදයි
ප්‍රියන්ත සද්ධ කැටවල Friday, 09 December 2011 06:05 PM
ආණ්ඩුවේ හොදම පණත මේ පනතයි.
අකුරුගොඩ නිහාල් Friday, 09 December 2011 06:48 PM
පළාත් සභා අහෝසි කරල මධ්‍යම රජයෙන් කෙළින්ම ප්‍රාදේශීය සභාව හරහා රට පාලනය වන ක්‍රමයකුත් ඉක්මනින්ම හදන්න බැරිද...? එවිට මෙයට වඩා ක්‍රමවත් සහ ජනතාවට සමීප පාලනයක් සහ ඉක්මන් දියුණුවක් රට තුළ ඇතිවන බව මගේ විශ්වාසයයි..
ක්‍රිෂාන් විතාන Friday, 09 December 2011 09:37 PM
ඔය පනතට බාල ගිරි දෝසේ
ගම්මැදගම චන්ද්‍රෙජෝති Friday, 09 December 2011 09:34 PM
ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දේපාර්තුමේන්තුවේ අනාවැකි මෙන් අපිට විශ්වාසයි
වසන්ත Saturday, 10 December 2011 12:36 PM
යන්තම් ඇති
ජගත්හේවා Saturday, 10 December 2011 03:43 PM
ඇති යාන්තම්