ඌවෙන් බිහිවුණ කැබිනට් ඇමැති සයිස් මහත්තයකුයි ඒ පළාතෙන්ම බිහිවුණ මන්තිරි සයිස් මහත්තයකුයි අතරෙ කලක පටන් නයි මුගටි වලියක් තියනවලු. එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බැරිතරමට දැන් වැඩේ දුරදිග ගිහිල්ලා කියනවා...
නිතරම පැටලෙන මේ දෙන්නගෙ අලුත්ම පටලැවිල්ලට හේතුව උමා ඔයේ ප්‍රශ්නයක්ලු. විජය ධජ නංවාගෙන ඉන්න මන්තිරිතුමාට නොකිය උන්නැහේගේ කොට්ඨාශයෙ ඇමැතිතුමා මීටිමක් දාලලු... තමන්ට නොකිය මනාප රුස්කරන්න ඇමැතිතුමා කරපු මේ ඩිජිටල් වැඩේ නිසා මල පැනලා හිටපු මන්තිරිතුමා රුස්වීමට ආපු දිසාපති තැනගෙන් බෙල්ලට අනතුරක් කරනව කිය කිය පාරම්බබා ඉන්නකොට මැතිසභා ලොබියේදී අපේ ඇමැතිතුමා හම්බුවෙලා.
කතාව ඇදිලා යනකොට ඇමැතිතුමාටත් මල පැන්න හරි අපි පස්සෙ බලාගමු කියල මේ තරැණ ඇමැතිතුමා මාරැවක් දානකොට පස්සේ මොකද්ද දැන් බලාගනිමු කියපු විජය ධජ නංවපු මන්තිරිතුමා අතපය උස්සගෙන ගේමට සැට් වුණාලු.
එහෙන් මෙහෙන් පාරක් දෙකක් වැදුණ කියලත් ආරංචියි. අන්තිමට එතන හිටපු මන්තිරි සගයෝ ලෝක ජරමරයක් කරලා වලිය නැවැත්තුවා.
ඊට පස්සේ මේ ගෝරියෙ ගෞරවය ගන්න ට්‍රයි කරපු එක්කෙනෙක් ගැහුවෙ මම ගුටිකෑවෙ අරය කියල නිව්ස් ප්ලාන්ට් එකකුත් දැම්ම කියල ආරංචියි.
කවුරැ කාට කොහොම කීවත් කවුන්සිල් ලොබිය වෙච්ච වැඩේනම් කැතයි කියලයි අපට කියන්න තියෙන්නෙ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලොබියෙ ඇදුණු වලිය