IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලාම්පුව පුපුරා හෙදියක් රෝහලේ

බදුල්ල මහ රෝහලේ 11 වාට්ටුවේ  අද (12)  රෝගින්ගේ මුත්‍රා පරික්ෂාවක යෙදි සිටි හෙදියක්   වයින් ස්ප්‍රිත්තු ලාම්පුවක් පුපුරා යාමෙන් සිරුරට ගිනි ඇවිලී පිලිස්සුම් තුවාල ලබා  ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. ‍



අදහස් (0)

ලාම්පුව පුපුරා හෙදියක් රෝහලේ

රූපවතී Monday, 12 September 2016 07:10 PM

ලෝකේ සෑම රටකම පාවිච්චි කරන්නේ "ඩිප් ටෙස්ට්". සරලයි. කාලය ඉතිරියි. පිරිසිදුයි. ඉහළම තාක්ෂණ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. කිසිවෙකුට ගිනි ඇවිලිලා නැහැ මේ වනතුරු. ලංකාවේ මේ හණමිටි අදහස් අතහරිනතුරු කාටවත් සැනසීමක් නැහැ (නි)

:       0       0

අබය Tuesday, 13 September 2016 03:27 AM

සාමාන්‍ය ජනතාව මීටවඩා දියුණු සහ පහසු ක්‍රම භාවිතා කරද්දී රෝහල් වල මෙවැනි යල්පැනගිය දේ අනුගමනය කිරීම පුදුමයි. (නි)

:       0       0

සුජීව Monday, 12 September 2016 02:57 PM

ගිලනුන් සුවපත් කරන ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා.! (ර)

:       0       0

පාලිත විමලසිරි Monday, 12 September 2016 03:02 PM

වයින් ස්ප්‍රීතු ලාම්පු යොදාගෙන මුත්‍රා සහ බෙනඩික් ද්‍රාවනය මිශ්‍ර කර රත්කරන පරීක්ෂණය ලංකාව පුරාම භාවිතා වේ. මෙම පරීක්ෂණය රත්වූ ඉහත මිශ්‍රණය සහිත පරීක්ෂන නලය පුපුරා යාම සහ එක්වරම එම ද්‍රාවනට නලයෙන් ඉවතට විසිවී තදබල අණතුරු සිදුවන අවස්ථා තිබේ. මෙම යල් පැන ගිය අනතුරුදායක ක්‍රමය වෙනුවට වෙනත් සරල හා පහසු ක්‍රම තිබේ. (ටෙස්ට් ස්ට්‍රිප් මෙතඩ්) එවන් ක්‍රම රෝහල් වලට හදුන්වා දීමට සුදුසු කාලය පැමිණ ඇත. (ර)

:       0       0

ධම්ම Monday, 12 September 2016 03:15 PM

තාක්‍ෂණය දියුණුයැයි කියන ලෝකේ ඉතා අවාසනාවන්ත සිද්ධියක්. ඇයට ඉක්මන් සුව පතමි. (බ)

:       0       0

අබේරත්න Tuesday, 13 September 2016 07:51 AM

නවීන තාක්ෂණික මෙවලම් පරිහරණයට යොමුවිය යුතු කාලය පැමිණ ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 107 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 565 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 514 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1385 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7421 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1161 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site