(අංජුල මහික වීරරත්න)
විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාතික විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුව ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද අමාත්‍යවරයා කීය.
මුළු රටේම එකවර විදුලිය විසන්ධි වීම රටේ ආර්ථිකයට බලවත් හානියක් වන හෙයින් මින්පසු එවැන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය (2024) සඳහා පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහයවීම් ඇතුළු සියලුම ක්
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමෙ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත
කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ බීඩි කොළ තොගයක් සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(06) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.
පාසල් සිසුන් පිරිසකට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු මෙන්ම හිටපු අමා
ගම්පහ දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සහ ගොඩ ඉඩම් සම්බන්ධයෙන් මාර්තු 15 වෙනි දින වනවිට හදුනා ගනිමින් තොරතුරු රැස් කරන ලෙසට , කෘෂිකර්ම පර්යේෂණ හා නි
විදුලි උගුල් අටවා ඌරන් මැරීමට ගිය සගයාට විදුලිය වැදී මැරුණු පසු ඔහුව පාලු ළිදකට පස් දමා වැසූ පුද්ගලයෙක් ඊයේ (6) රෑ කරන්දෙණිය දෙමටගහකන්දේදී සැකපිට ප්‍රශ
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
Rawidu Tuesday, 11 February 2025 10:20 PM
මුන්ට ඡන්දෙ දුන්න මෝඩයන්ට විතරක් ලයිට් කපන්න බරිද? දැන් අපිත් දුක් විදිනවා.
de silva Tuesday, 11 February 2025 11:11 PM
ඕක ලංකාවේ විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රමිතියක් නැතිකම හෝ ඔවුන් පුද්ගලික බලාගාරවලින් කොමිස් ගහන්න හිතාමතාම කරපු දෙයක් වෙන්නත් පුළුවන් .
රම්බොඩ Tuesday, 11 February 2025 11:33 PM
නැවත එවැන්නක් සිදු නොවීමට වගබලා ගැනීම ඉතා වැදගත්. මේ වගේ වෙලාවක ප්‍රේමදාස මහතා වගේ නායකයෙක් තමයි ඉන්න ඕන. වැඩේ කරන්න බැරිනම් ගෙදර . එහෙම පීඩනයක් නැතිව ඔය හොර මගඩි වලටම ඇබ්බැහි වෙච්ච රාජ්‍ය නිලධාරීන් හදන්න බෑ.
pj Wednesday, 12 February 2025 05:36 AM
සාමාන්‍ය ජන ජීවිතයට බලපාන දෙයක් සිදුවීමට පෙර මෙම විදුලි ප්‍රශ්ණය වැනි දේ හදුනාගෙන තිරසාර විසදුම් සොයා ක්‍රියාත්මක කිරීමට මහාචාර්ය කට්ටලය අසමත්වීම සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත විරෝධතාවක් පැවැත්වීමට මුලිකත්වය ගන්නා ලෙස ජවිපෙ සහ මාලිමාවට කරන ආරාධනයයි මේ.
සිල්වා Wednesday, 12 February 2025 11:20 AM
මාලිමාවට 88/89 ජෙප්පො විරුද්ධයි වගේ. මුන්ටික දැන් වඳුරන් වෙලා ඉපදිලා මාලිමාවට රට පාලනය කරන්න ඉඩ දෙන්නේ නෑ.
sanath Wednesday, 12 February 2025 01:54 PM
ප්‍රේමදාස මහත්මයා හිටියා නම් විදුලි ඉංජිනේරුවෝ ඔය වගේ ජඩ වැඩක් කරන්න තිය හිතන්නේ වත් නැහැ , වෙනදා ලයිට් කපන්නේ ජලාශ හින්දුනම ,