IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලයිට් බිල සියයට 18 කින් නගී

(රංජන් කස්තුරි)

විදුලිය ගාස්තු හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18කින් ඉහළ  නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (19) පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට  තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

විදුලිය ගාස්තු භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කරන්නේ කෙසේදැයි අද (20) පස්වරුව වනවිට  නිවේදනය කරන බව ද සභාපතිවරයා කීය.

වසරක් ඇතුළත විදුලිය ගාස්තු මෙලෙස ඉහළ දමනු ලබන්නේ තෙවැනි වරටවීම විශේෂත්වයකි.

 



අදහස් (14)

ලයිට් බිල සියයට 18 කින් නගී

Nimal Thursday, 19 October 2023 11:13 PM

මොන රෙද්දේ කොමිසමක්ද මේ .මුන්ට මොකටද ලක්ෂ ගණන් මඩි .වාහනයි (තෙලුත් එකක් )දීලා තියා ගන්නේ

:       1       6

මැක්ස් Thursday, 19 October 2023 11:40 PM

අර(පර)ගලයට ජයවේවා!

:       4       1

Don perea Friday, 20 October 2023 12:47 AM

රටෙයි කකුල් දෙකෙයි මීහරක් ඉන්නකම් මේවා ගෙවන්නම වෙනවා

:       0       5

Aruna Manipura Friday, 20 October 2023 05:54 AM

ආකාරයක්ෂම සහ වංචා දුෂණ වලින් පිරි ආයතනයක වියදම් පියවීමට පාරිභෝගිකයන් මත එම බර පැටවීම කොතරම් සාධාරණද? මනු කියවන්නහට එය නිවැරිදිව කිරීම සඳහා පවා පාරිතෝෂික ගෙවෙන ආයතනයක කළමනාකරණය ගැන කුමන කථාද?

:       0       6

සුරංග Friday, 20 October 2023 06:18 AM

ජනතා අදහස් අරගන්නවා කියලා මොකක්ද කලේ කියලා අහන්න කැමතියි ඇත්තටම ජනතාව වැඩිකරන්න කැමැත්ත දුන්නා නම් කොපමණ පිරිසක් කැමැත්ත දුන්නාද කියන්න කොහොමින් කොහොම හරි ලංකාවේ කර්මාන්ත වැසීයාමට වැඩිකලක් නැහැ කියලා මතක්කරන්න කැමතියි හෙන ගහපන් ගණන් බලාපන්

:       0       5

Rohana Friday, 20 October 2023 07:18 AM

දැන් නම් නියම සැප තමයි. මේ අවුරුද්දෙ හතරවෙනි පාරටත් වැඩිකලාම තවත් සැපයි.

:       0       7

Nimal Friday, 20 October 2023 07:40 AM

රජ්‍ය ආයතන වල අතිශය අකාර් යක්ෂම පාලනයේ බර සහ දරුනු වන්චාවල බර දැනටමත් දැඩි පීඩාවන්ට පත්ව සිටින ජනතාව පිටම පටවපල්ල.

:       1       2

නුවන්කුමර Friday, 20 October 2023 07:47 AM

සභාපති මංජුල මහත්තයා විදුලි බල මණ්ඩලය ප්‍රචාරය කරනවා. මණ්ඩලයේ ඇප් එක හරහා කටයුතු කරන්න කියලා.. ඒත් එමගින් විදුලිය බිල් ගණනය කිරීමේ පහසුකම් කාලෙක සිට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.. ඒ ගැන අවධානයට ගෙන එම පහසුකම් නැවතත් ඇතිකර දෙන්න...

:       1       1

Chinthaka Friday, 20 October 2023 09:19 AM

හෙනම ගහන්න...!

:       1       6

සරත් කුමාර Friday, 20 October 2023 09:19 AM

කමක් නෑ.. දරාගන්න බැරි වුණාම බැරි අය ඔය විදුලියම වද්දගෙන මැරෙයිනේ... ඇති හැකි අය විතරක් ඉතුරුවෙයි. සංවර්ධිත රටක් බිහි කිරීමේ උපායමාර්ගික ක්‍රමවේදය ඒක වෙන්න ඇතිනේ.. මෙහෙම උරුමයක් ලබාදුන්නාට 75 වසරක සියලු දේශපාලකයින්ට අනේක වාරයක් ස්තූතියි..!

:       0       7

Kazi Shajahan Friday, 20 October 2023 10:09 AM

තොපිල අපිව මරාගෙන කාපල්ල , අපිට කරවල කෑල්ලක් එක්ක බත් කටක් කන්ඩ තිබුන ඒකත් නැතිකල ,හැත්ත

:       0       7

චන්දන Friday, 20 October 2023 10:20 AM

විදුලිය ගාස්තු අතින් ආසියාතික වාර්තාවක් තැබීමට උදව් කළ උපයෝගිතා මහත්වරුන්ට අපගේ අහවල් එක. ප්‍රශ්නයක් නැහැ අපේ ආදායමත් 18%කින් වැඩිවෙලා තියෙන්නේ...

:       0       11

wije Friday, 20 October 2023 10:59 AM

මහින්දය රනිල කන්චනය ඇතුලු පොහොට්ටු හැතිකරෙට ඔකුන්ගෙ හත්මුතු පරම්පරවටම හෙනම වැදියන් සාප වෙව.

:       1       3

dananjaya Friday, 20 October 2023 11:29 AM

කොමිසම මිනිස්සුන්ගෙන් අහලා වෙන්න ඇති වැඩිකරන්න ඇත්තේ. ඔය අය ගන්න උපාධියට සාප වෙනවා. මිනිස්සු නොමරා මරණවට. මේවට හවුල් වෙන හැම කෙනාම පරෙස්සම් වෙලා ඉන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 880 2

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 380 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 552 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 182 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 409 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 686 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 565 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 455 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site