IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලයනල් මෙන්ඩිස් ජීවන ඉනිම නිම කරයි

දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී බ්‍රහස්පතින්දා (8) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලනය දිනා ගැනීමට නායකත්වය දුන් අර්ජුන රණතුංග ඇතුළු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේම පුහුණුකරුවා වූයේ ලයනල් මෙන්ඩිස් මහතාය.

මිය යන විට 80 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ ආනන්ද විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස වසර ගණනාවක් සේවය කළේය.

කොළඹ එන්.සී.සී ක්‍රිකට් ඇකඩමිය අරඹමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කිරීමට පුරෝගාමී වූ ලයනල් මෙන්ඩිස් මහතාගෙන් ගුරු හරුකම් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි වැන්නන් වෙති.



අදහස් (0)

ලයනල් මෙන්ඩිස් ජීවන ඉනිම නිම කරයි

දුමින්ද Friday, 09 October 2015 06:33 AM

ක්‍රීඩාවේ යුග පුරුෂයෙක්....(බ)

:       0       0

උදිත මදුමල් පෙරේරා Friday, 09 October 2015 06:47 AM

මටත් මෙතුමා උගන්නලා තියෙනවා. හැමෝටම සමලෙස පුහුණුව ලබාදුන් නිහතමානී මහත්මයෙක්. (ර)

:       0       0

උපුල් Friday, 09 October 2015 07:24 AM

මාගේ ආදරණිය ගුරු තුමෙකු වූ සර්ට නිවන් සුව පතමි.! (ර)

:       0       0

සංජීව Friday, 09 October 2015 07:45 AM

අනර්ග ඉනිමක අවසානය.. ඔබතුමාට නිවන් සුව පතමි (බ)

:       0       0

සංජීව Friday, 09 October 2015 07:48 AM

මෙතුමාගෙන් ක්‍රිකට් පමණක් නෙවෙයි මහත්මයෙක් විදිහට සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියල ඉගෙන ගන්න පුළුවන් වුණා (බ)

:       0       0

තුෂාන් Friday, 09 October 2015 08:04 AM

ඔබට නිවන් සුව ගුරුතුමනි (ම)

:       0       0

අබරන් Friday, 09 October 2015 08:53 AM

මේ ලෝකේ හැමෝම අවසන් හයේ පහර ගහල නික්ම යනවා... ඔබට නිවන් සුව....(ම)

:       0       0

අයි.කේ.එස් චන්ද්‍රසිරි Friday, 09 October 2015 04:56 AM

ඔබතුමාට නිවන් සුව ලැබේවා. අර්ජුන හරිම පින්වන්තයි. තම ගුරුතුමාට මියයන්න කලින් උපහාරයක් කළා. ඊට දායක වුණ හැමදෙනාටම එතුමාට කළගුණ සැලකුවට දැන් සතුටු ඇති (බ)

:       0       0

වරුණ Friday, 09 October 2015 05:06 AM

අයියෝ ,හොදවෙලාවට මැරෙන්න සති දෙක තුනකට කලින් හරි ලයනල් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයල උත්සවයක් තියල ලයනල් මහත්තයාගේ ගෝලයන් පිරිස ලයනල් මහතාට උපහාර උළෙලක් පැවැත්තුවේ....(බ)

:       0       0

ජීවන්ත චන්දිමාල් Friday, 09 October 2015 05:09 AM

ඔබට නිවන් සුව ගුරුතුමනි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 0 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 30 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 86 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 594 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 776 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 66 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site