IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලොරියක හැපුණු අශ්වයාට අමාරුයි

අසරුවා මග දමා ගිය අශ්වයකු අහුංගල්ලේ සිට බලපිටිය වැල්ලබඩදී ලොරියක ගැටී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මහමග ඇද වැටුණේය.

අසරුවාටද තද බල තුවාල සිදු විය.



අදහස් (0)

ලොරියක හැපුණු අශ්වයාට අමාරුයි

සචී Thursday, 24 January 2013 01:22 PM

මේ ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය හරියට කියවලා නෑ. අසරුවාව බිම දාල කුලප්පු වෙලා අශ්වයා ගිහින් තියෙන්නෙ. කුලප්පු වුන අශ්වයාව තමයි ලොරියට පැනල තියෙන්නෙ. ඉතින් කොහොමද ලොරිය නවත්ත ගන්නෙ....(ස)

:       0       0

චන්ද්‍රා Thursday, 24 January 2013 01:49 AM

වේගය අඩුකර ප්‍රවේශමෙන් රිය පැදවීම කළ යුතුයි. (නි)

:       0       0

කෙවින් Thursday, 24 January 2013 02:01 AM

මම මේ කියන එක ඇතැමුන්ට අප්‍රසන්න වෙන්න පුළුවන්. ඒ වුණාට මම ඉන්න රටේ තියෙනවා ක්‍රමයක්. අපි හිතමුකෝ තමුන් ගාව ඇතිකරන සුරතල් සතෙක් ලෙඩක් රෝගයක් හැදිලා සනීප කරන්න බැරිව දුක් විදිනවා, එහෙමත් නැත්තම් වේදනා විදිනවා කියලා. අන්න ඒ වගේ සතුන්ට සාමකාමිව, වේදනා රහිතව මරණය ළගාකරදෙන ක්‍රමයක් තිබෙනවා. අදාල සත්වයා පරික්ෂා කර බලා මුලින්ම විදිනවා එන්නතක් සිහිය නැති වෙන්න. ඉන්පසු තවත් එන්නත් විදිනවා මරණය ළගාවීමට. සතාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. බුදු දහමට අනුව මේක පවක් තමයි. (නි)

:       0       0

ජීවක Thursday, 24 January 2013 02:59 PM

අපේ රටේ කොල්ලොන්ට දැන් අස්සයොත් ඉන්නවා . ලොකු ලොකු කාරුත් තියෙනවා (ස)

:       0       0

දිලුම් Thursday, 24 January 2013 03:05 AM

එන්ගලන්තයට ඉක්මණින් පණිවුඩයක් යැවුවොත් හොදයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 26 January 2013 04:05 AM

ඉන්නෙත් අශ්වයෝ ටිකයි. ඒකයි දුක. (නි)

:       0       0

චාමර Thursday, 24 January 2013 03:29 PM

මම ඉන්නෙත් කෙවින් කියන වගේ රටක තමයි.. ඒත් ඒ රටවල් වල මිනිසකුට සනීප කරන් බැරි ලෙඩක් තුවාලයක් උනොත් ඔය ක්‍රමයට වේදනා රහිතව මරන්නේ නැහැ.. ඇයි මිනිසුන්ට විතරද ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ... සත්තු ජීවතවලට ආසා නැද්ද? කෙවින්ගේ අත පය ඔක්කොම කැඩිලා සනීප කරන්න බැරි උනොත් එන්නත් දීලා මරන්න ඕනද? අනිත් රටවල මිනිසුන් නොමිනිසුන් උනාට අපි වත් එහෙම නොවී ඉමු නේද? බෞද්ධයකු කියන්නේ ඒක නෙමෙයිද? අසරණ සතාට ඉක්මනින්ම සුවය පතනවා.. එම සතාගේ අයිතිකරු කෙවින් වගේ නොසිතයි කියලත් බලාපොරොත්තු වෙනවා..! (නු)

:       0       0

දම්මි Thursday, 24 January 2013 07:41 AM

මේ බෙහෙත විදින්න ඕනෑ ‍ලොරිකාරයාට. (නි)

:       0       0

සනත් Thursday, 24 January 2013 07:53 AM

කොල්ලන්නෙ මූණු වල තියෙන හැගීම් වලට අනුව ලොරිකාරයා අහුඋනොත් ? (ස)

:       0       0

ඉසංකා Sunday, 27 January 2013 11:32 AM

අසරණ සත්තු (දී)

:       0       0

වරුණ Thursday, 24 January 2013 08:05 AM

අස්සයා යස්සයා වගේ කුලප්පු වෙලාද ? (ස)

:       0       0

අරවින්ද Thursday, 24 January 2013 08:22 AM

අශ්වයෙකුගේ කකුලක් තුවාල වුණොත් ඌට ජීවත් වෙන්න අමාරුයි. මොකද උන් නිදියන්නෙත් හිටගෙන. ඒ නිසා කෙවින් කියපු වැඩේ තමයි හොදම. (නි)

:       0       0

චාමර Thursday, 24 January 2013 08:44 AM

අසරුව මග දමා ගියානම් අසරුවට තුවාල උනේ කොහොමද ?(ස)

:       0       0

තුෂාර Thursday, 24 January 2013 09:12 AM

ලොරිය ලොකුයි, අශ්වයා පොඩියි. අපේ රටේ සාමාන්‍ය න්‍යාය; ශක්තිය බලය තියෙන ලොකු අය ට පොඩි අය ව පෙනුනත්, පෙන්නේ නැතුව වගේ යට කර ගෙන යනවා. (ස)

:       0       0

හරමානිස් Wednesday, 23 January 2013 07:45 PM

රියදුරාට අස්සයෙක් පේන්නේ නැත්නම් මගීන් කොහොම පේන්නද ?(ස)

:       0       0

සදරුවන් Wednesday, 23 January 2013 07:53 PM

රියදුරන්ට ඉවසීමක් ඇත්තෙම නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 24 January 2013 09:47 AM

දැන් ඉන්න තරමක් අලුත් රියදුරන් ට වාහනය ට නැගල සුක්කානම අතට ගත්තම ඉගිල යන්නටමයි හිත මේ වැනි රියදුරන් නියමිත ආයු කාලය ගෙවන්නේ නෑ ඒක්කෝ අතක් කකුලක් නැති කරගන්නවා නැතිනම් තවත් පිරිසකගේ ජීවිත අනතුරට පත් කරනවා (ස)

:       0       0

රෝහිත Wednesday, 23 January 2013 08:39 PM

ලොරිය එළවලා තියෙන්නේ හරකෙක්ද? (නි)

:       0       0

ගාමිණි Wednesday, 23 January 2013 08:52 PM

කණගාටුදායක සිද්ධියක්. (නි)

:       0       0

අමිල Wednesday, 23 January 2013 09:22 PM

ලො‍රි කාරයො හරක් වගේ යන්නෙ. වැඩි වශයෙන්ම අනතුරු වෙන්නෙ ලොරිකාරයො අතින්. (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 09:48 PM

මෙහෙම දෙයක් වුණහම සතාට ප්‍රතිකාර කරන්න තැනක් නැද්ද කොහේවත් ළගපාතක? (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 09:49 PM

දැක්කහමත් දුකයි. සතා කොච්චර වේදනාවකින්ද ඇත්තේ? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 24 January 2013 12:08 PM

දැක්කම දුකයි (ස)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 09:50 PM

ඌව මැරෙන්න දෙන්න එපා. ඉක්මණින් මොනවාහරි කරන්න. (නි)

:       0       0

සෙනෙරත් Wednesday, 23 January 2013 09:51 PM

ලෙඩ වූ සතුන් වෙඩි තියා මරණ එක තමයි පිටරටවල කෙරෙන්නේ (ස)

:       0       0

ඩයස් Thursday, 24 January 2013 12:15 PM

ඡායාරූප දෑක්කාම ඕනෑම කෙනෙක් සංවේදි වෙනවා.පව් අහිංසක සතා.අසරුවා හිංසක යකා ඇයි අශ්වයා මගදමා ගියේ.ලොරි රියදුරත් අශ්වයා රැගෙන ආ පුද්ගලයටත් නීතිය ක්‍රියාත්මක කලයුතුයි. (ස)

:       0       0

චරිත් Thursday, 24 January 2013 12:24 PM

මේකේ පිස්සුවෙන් වගේ අදහස් දක්වනවා සමහරු වාහනය පදවපු මිනිහට බැනලා. ඒත් කවුරු හරි දෑක්කද මේක උනේ කොහොමද කියලා. අශ්වයෙක් කුලප්පු වෙලා දුවද්දි කාට මොනවා වෙනවද දන්නේ නෑ. සාමන්‍ය මිනියෙක්ගේ ඇගේ හෑපුනොත් ඒ මිනිහා ඉවරයි. අපේ රියදුරුවරු හරී කියනව නෙමේ මම. ඒත් අශ්වයෙක්, පෝනියෙක් කුලප්පු උනාම ඌට කිසිම තේරීමක් නෑ. දුවනව හෑම තැනම (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4133 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 385 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1556 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3022 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2997 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site