IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලොරියට තදවී කතක මිය යයි

බණ්ඩාරගම කිඳෙල්පිටියේ කීර වෙළෙන්දකුගේ ලොරියට යටවී ඔහුගේ බිරිය (35) මින් මද වේලාවකට පෙර මිය ගියාය.

ඔහු ලොරිය පණ ගැන්වූ බවත්, එක්වරම බිරිය හිටි තැනට ලොරිය තල්ලුවී එයට හා නල ජල බේසමකට තදවී බිරිය මිය ගිය බවත් පොලීසිය කියයි.



අදහස් (0)

ලොරියට තදවී කතක මිය යයි

ගාමිණී Sunday, 21 April 2013 10:11 PM

ව්‍යාපාරයට අත හිත දෙමින් සේවනැල්ලක් වගේ හිටිය ඔබගේ බිරියට මෙවෙනි අකල් මරණයකට ගොදුරු නොවී අජරාමර නිවන් සුව අත්වේවා ! ඉත සිතින් ප්‍රාර්ථනා කරමි !(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 21 April 2013 10:17 PM

ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් ඔබට මොක් සුව පතමු.(නදී)

:       0       0

කුමාර Tuesday, 23 April 2013 09:12 PM

"රවින්ද්‍ර පන්සලේ හාමුදුරුවො මේකට ගාව ගන්නේ මොකද? (අ)

:       0       0

රංජනී Sunday, 21 April 2013 10:58 PM

අනේ අම්මෝ මෙහමත් අපරාද.

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Sunday, 21 April 2013 11:42 PM

මේ සතිය හැම තැනම අපලයි වගේ.(නු)

:       0       0

සුනිල් සිල්වා Sunday, 21 April 2013 11:50 PM

තමන්ගේම බිරිදනේ ඔබට නිවන් සුව..!(නු)

:       0       0

ආනන්ද ජයරත්න. Sunday, 21 April 2013 11:51 PM

මේක අපරාධයක් නෙමෙයි අත්වැරදීමක්.. කණගාටුයි..!(නු)

:       0       0

රවින්ද්‍ර Monday, 22 April 2013 03:18 AM

මේතන වටිනාම දේ ඒක නෙමෙයි.. මේ දෙන්නා තමන්ගේ පුංචි දරුවන් දෙන්න එක්ක මැදගම ගමේ තිබුණඅු අවුරුදු උත්සවයට උදේ ඉදලා සහභාගිවෙලා ගෙදර ගියාම තමයි මේ දේ වෙලා තියෙන්නේ... එහෙම දෙයක් වෙලත් ගමේ අවුරුදු උත්සවය සං විධායකයෝ නියමිත පරිදි උත්සවය අවසානයේ මහා සංගීතයක් පැවැත්තුවා.. පාන්දර වෙනකම්ම.. පලාතම දෙදරණ සද්දෙට... අනේ කෝ අපේ පුංචිකාලෙ තිබුණ මනුස්සකම? මේවා දකින්න ජීවත්වෙලා ඉන්න අපේ අවාසනාවට... කෝ මනුස්සකම..? මේවගේ දේවල් වෙනකොට ගමේ අය පන්සලේ හාමුදුරුවො නිහඩයි... අනේ මනුස්සකම තියෙන්නේ කොහෙද කියලා හිතෙනවා..!(නු)

:       0       0

ලුම්බිණි Monday, 22 April 2013 06:35 AM

අපේ මනුස්සකම මේ රට පාලනය කරපු අය ක්‍රමක් ක්‍රමයෙන් නැති කලා සහ නැති කරමින් යනවා. (නදී)

:       0       0

සරත් Monday, 22 April 2013 08:43 AM

නිවන් සුව පතමි. දරුවන්ගේ අනාගතය පියාට බාරයි.

:       0       0

බුද්ධි Monday, 22 April 2013 09:13 AM

මේක පැහදිලිවම සෙනසුරු අපලයක්.. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 753 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 561 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 802 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 596 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 322 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site