පදියතලාව කෙහෙල්ඇල්ලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ලොරියකට යට කර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු (28 හා 29) මරා දැමූ බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලොරියට යට කැරුණු බව කියන තවත් පුද්ගලයකු මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලොරියට යට කර දෙදෙනකු මරලා
ප්‍රසන්න Tuesday, 14 April 2015 09:13 AM
බොහෝ රණ්ඩු වලට මුල සුරාව (නි)
දුමින්ද Wednesday, 15 April 2015 04:23 AM
මිනිස් ලොව පිරිහීම! (නි)
පිටබැද්දර ජයා Tuesday, 14 April 2015 10:35 AM
අම්ම මුත්තා කාලේ අහපු නැති දේවල් තමයි අහන්න වෙන්නේ. බොහොම ශෝචනීයයි මේ අලුත් අවුරුද්ද (නි)
දේවිකා Tuesday, 14 April 2015 11:24 AM
මේ මිනිසුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? (නි)
පිටිගල Tuesday, 14 April 2015 02:06 PM
එල්ලුම් ගහ තහනම් වචනයක්. ලංකාව අපරාධලන්තයක් වේවි මෙහෙම ගියොත්. මරණ එකා දිනුම්. මැරෙන එක පරාදයි. (නි)
පෙරේරා Tuesday, 14 April 2015 02:46 PM
මේ අපරාධ වලට වගකියන්න ඕනෑ එල්ලුම් ගහ ගෙන එනවට විරුද්ධ අයම තමයි. අහිංසක මිනිස්සු අපරාධ නිසා දුක් විඳිනවා. මේ අපරාධ නැති කරන්න නම් ඉස්ලාම් ආගම අනුව නීති ගෙනඑන්න ඕනෑ. (නි)
ජයන්ත Tuesday, 14 April 2015 08:06 PM
ලංකාවේ මිනිමැරුමක් සිදු නොවන දිනයක් ඇත්තෙම නැහැ වගෙයි (නි)
පෙරේරා Tuesday, 14 April 2015 05:51 AM
ගැටුමට පසුබිමත් දැනගන්න තිබුන නම් හොඳයි (බ)
විකී Tuesday, 14 April 2015 05:57 AM
විනාශයකට ආයුධයක් අවශ්‍ය නැත, අවශ්‍ය වන්නේ හිත පමණි. අවියක් ලැබුනද, ප්‍රඥාවන්තයා එය නො ඔසවත්. වෙඩරු පිදකින් වුව, අධමයා ලෝකයම දවාලත්.(බ)
අරුන් Tuesday, 14 April 2015 06:04 AM
බන්ධනාගාරේට දාලා හරි යන්නේ නැහැ මොහුනව කෙලින්ම එල්ලුම් ගස නියම වෙන්න ඕනේ මේවගේ තිරිසන්නු ලංකාවට එපා (බ)
පුබුදු Tuesday, 14 April 2015 07:05 AM
විකි මම එකගයි (බ)