IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලොරිය පැදවූ කොල්ලා නූලෙන් බේරෙයි

මාළු පැටවූ ලොරියක් රියදුරු බලපත් රහිතව රත්ගම සිට බේරුවලට   පදවාගෙන ආ බව කියන අවුරුදු 14ක දරුවකුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියම කළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය බලපත් රහිත පුද්ගලයකු සේවයේ යෙදවීයැයි දරුවාගේ පියාට රුපියල් 8000ක දඩ නියම කළාය.



අදහස් (0)

ලොරිය පැදවූ කොල්ලා නූලෙන් බේරෙයි

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 07 October 2013 10:56 PM

මෙව්න වැරදි වලට ලොකු දඩ ගසමු.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 08 October 2013 11:12 AM

දරුවාව නිදහස් කරලා තාත්තාව අවම වශයෙන් අවරුදු දෙකකටවත් හිරේට යවන්න නැත්නම් අයෙත් කොල්ලව වාහන එලවන්න පොලබාවි. (නදී)

:       0       0

සරත් Tuesday, 08 October 2013 11:22 AM

හොඳ පුතා වගේ අනික් දවසේ තාත්තව අංගොඩ එක්කරගෙන යන්න බෙහෙත් ටිකක් ගන්න .(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 07 October 2013 11:54 PM

සෙල්ලම්ද කොල්ලෝ? (නි)

:       0       0

ලන්කපුත්‍ර Monday, 07 October 2013 05:15 PM

8000, මදි නේද... ලක්ෂ 8ක් වත් උනානම්, තම මිනිස්සු බලාගෙනවත් හැදෙයිනේ. .(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 05:29 PM

මොන තරම් මෝඩ වැඩක්ද මේ පියා කරලා තියෙන්නේ ? (අ)

:       0       0

ධම්ම Monday, 07 October 2013 05:39 PM

මේක හරි හපන්කමක් කියලා මේ තාත්තලා හිතන්නේ. (නදී)

:       0       0

බෙනට් Monday, 07 October 2013 06:06 PM

මේ වගේ විශේෂ වැරදි වලට අයකරන දඩය හොඳටම මදි ...(නදී)

:       0       0

මාටින් Monday, 07 October 2013 06:09 PM

කොල්ලට අවසර දුන්නේ බල්ලා...(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 08 October 2013 04:47 AM

තාත්තට දඩ ගහලා කොල්ලට මල් මාලයක් දාන්න තිබුනේ. මොකද ඒක කරලා තියෙන්නේ "ලයිසන්" අරගෙනත් මිනීමරන රියදුරන්ටත් කරන්න බැරි හපන්කමක්නේ. කවුද දන්නේ මේක අනාගතයේදී කුමාරවරුන්ටත් අභියෝගයක් වෙයිද කියලා. කොල්ලට සතර වරම් දෙවි පිහිටයි. (නි)

:       0       0

ආරියසේන Monday, 07 October 2013 07:36 PM

මේකෙන් පාරේ ගමන් කරන මගීන් කි දෙනුකුගේ ජීවිත නැතිවෙන් න තිබුන ද ? මට සිතෙන් නේ නම් එම දරුවාගේ පියාට රුපියල් 8000 ක දඩය ගෙවන එක මොන කජ්ජක් ද ? (අ)

:       0       0

ගාමිණී - සිරි Monday, 07 October 2013 08:33 PM

කොලුවා පොඩි උනත් හදිස්සියකට අනතුරක්‌ නොකර,බය නැතිව ලොකු වැඩක් කරලා තියෙන්නේ. අනාගතයේ දක්ෂ රියදුරෙක් වේවායි ප්‍රර්ථනා කරමි!.(නදී)

:       0       0

චන්ද්‍රා ඇමරිකාව Monday, 07 October 2013 08:51 PM

දඩය නම් හොදටම මදිය, ළමයාගේ පියා අපායේ මාළු කන මාළු ව්‍යාපාරිකයෙක් ,දැනෙන දඩයක් දෙන්නනේ තිබුනේ ,කාටත් දැනෙන්න ,.(නදී)

:       0       0

කුමාරි Monday, 07 October 2013 09:49 PM

දැන් ඔය ත්‍රිවිල් තියන ගෙවල්වල අවුරුදු 8,10 වගේ වයස්වල ළමයි පවා ඒවා පදවනවා. සම්පුර්ණ දෙමාපියන්ගේ වරද. 8000 මදි.(නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 07 October 2013 10:01 PM

මෙයා පියෙක් නෙවෙයි.(නදී)

:       0       0

පද්මිණී Tuesday, 08 October 2013 10:22 AM

තාත්තට කොල්ල ෂුවර් හින්දනේ . මගේ කොල්ලොත් ඔය වගේ. කොල්ලට ඉක්මනට ලයිසන් එක අරන් දෙන්ට. (නදී)

:       0       0

ශෂිමාල් Tuesday, 08 October 2013 10:24 AM

දරුවෙකුට වාහන පදින්න පුරුදු කරණ එක හොදයි. විශේෂයෙන් කොල්ලෙකුට.නමුත් එය කලයුතු විදිහක් තියනවා. (නදී)

:       0       0

විජේ Monday, 07 October 2013 10:20 PM

අයියෝ මේක මහා ලොකු දෙයක් නෙවෙයි. ටිකිරි කුමාරය මුල්ලේරියා සටන කලෙත් ඔය වගේ වයසකදිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 552 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1560 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 733 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 770 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 765 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20053 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16498 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 295 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site