IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලොරි දෙක හැපී දරුවෙක් මරුට

මඩු යමින් සිටි පිරිසක් ගමන් කළ ලොරිය පුත්තලමේ දී තවත් ලොරියක හැපී ළදරුවකු මිය ගොස් තවත් පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

ලොරියේ රියදුරු එච් බී ඊ චූලනී (60) පුත්තලම  වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා විසින් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

(ඡායාරූප එච් චන්දන)

 

 

 



අදහස් (0)

ලොරි දෙක හැපී දරුවෙක් මරුට

තුෂාර Sunday, 29 June 2014 11:23 AM

ටෙනිසන්ගේ කතාව හරියටම හරි (දී)

:       0       0

ටෙනිසන් Sunday, 29 June 2014 11:23 AM

ඊයේ කියපු දේම තමයි අදත් කියන්න තිබෙන්නේ .මාර්ග දියුණුවූ තරමට රියදුරන්ගේ මොලේ දියුණුවුණේ නැහැ. පසු පසින් ගිය ලොරියේ වේගය අනතුරේ අලාබයෙන් තේරුම් ගත හැකි. ඒ වගේම ඉදිරි ලොරියේ පැටවුම් බර වගේ දෙගුණයක් පමණ පටවා තිබෙනව වගෙයි පෙනෙන්නේ. අපි පාරවල් වල ප්‍රමිතියක් නැහැ කීවට මේවගේ අදික බර පොලව හා ගැටෙන ප්‍රමාණය මද නිසා මාර්ග ඉක්මනින් අබලන් වෙනවා.දියුණු රටවලනම් මේවට නීත්‍යනු කූල දඩුවම් ලැබෙනවා. (දී)

:       0       0

චමින්ද Sunday, 29 June 2014 11:45 AM

පෙන විදිහට ඉස්සරහ ලොරිය නවත්තල තිබිල තියෙන්නේ. (දී)

:       0       0

සාරසී Sunday, 29 June 2014 04:04 PM

ඔය හුඟක් ලොරි, බස් එලවන අයට ඇස් හරියට පෙන්නේ නෑ. වයසත් එක්ක බලන්න කන්නාඩි දාන්නේ කී දෙනාද කියල. පොලිස්සියට ඕව මතක් වෙනවද දන්නෙ නෑ. බැලුම් පුම්බනවා වගේ අකුරු කියවන්න වෙඉද මන්ද මේවා දාල. (දී)

:       0       0

පහන්දී Sunday, 29 June 2014 10:48 PM

මට පෙන්නේ උදේ ආහාර ගන්න නතර කරපු අතරතුරේ මේ විපත වී තිබෙන්නේ පාන් ගෙඩි විසිවී තිබෙන හැටි බලන්න පව් අනේ, ඉක්මන් සුවයත් මිය ගිය පැටියාට නිවන් සුවයත් පතමි .., ටෙනිසන් ඔබ හරි...!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 225 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 326 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 209 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 821 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1433 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4150 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site