මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ අස්ථානගත වු බව කියන වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (31) කැඳවනු ලැබීය.
ජනපති ලේකම් කාර්යාලයයේ වාහන පාච්චි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී , ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ සංවිධායක ජයන්ත සමරවීර ද එහි කැඳවනු ලැබ සිටියේය.
ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති ද අද (31) එහි කැඳවනු ලැබීය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලලිත්, ජයන්ත, නිශ්ශංක එෆ්සීඅයිඩීයට කැඳවයි
පෙරේරා Tuesday, 31 May 2016 08:54 AM
කල් ගියාට කමක් නෑ, පරීක්ෂණ දිගටම ගෙනියන්න (බ)
තාබෘෘ සිල්වා Tuesday, 31 May 2016 08:54 AM
කමලනි කියන්න බල්ලන්න මේ අය රට වෙනුවෙන් කරපු දෙයක් රටට කෙසේ වෙතත් මේ අය කරගත්තු දේවල් නම් ඒ පැවති පාලනය තුළ නම් හොඳයි (බ)
මාලක Wednesday, 01 June 2016 01:32 AM
මේ අය ඔක්කොම බලය තිබෙන කාලේ හොඳට හම්බකරන්න ඇතිනේ. කරුණාකරලා පරීක්ෂණ සියල්ල දේශපාලකයන්ගෙන් බේරාගෙන නිවැරදි තීරණයක් එනතුරු ඉදිරියටම ගෙනියන්න. (නි)
අනුක ලියනගේ Tuesday, 31 May 2016 09:55 AM
මේ පලිගැනීම් කරන අය තමන්ගේ අනාගතේ ගැනත් හිතුවත් හොදයි. තමන් වපුරපු වෛරය තමා අනාගතේ නෙලාගන්න ලැබෙන්නේ.(අ)
සිරි Tuesday, 31 May 2016 10:16 AM
මේකට නොගිහින් ඉන්න ඕනෙ නම් මේ පාණ්ඩු ආණ්ඩුවට කත් ඇදිය යුතුයි.මේ අවුරුදු 5 ටම මේ සංදර්ශනය විතරයි.?(අ)
රොහාන් Tuesday, 31 May 2016 10:34 AM
මේ අයගේ පසුගිය කාලයේ කලදෙවල් වල නිවැරැදී තෙරතුරු අධිකරණයට ඉදිරිපත් කරන්න එවිට නිවැරැදී තීන්දුව රටට හෙළිවේ .(අ)
ජයතු Tuesday, 31 May 2016 01:45 PM
ජනතා මුදල් මංකොල්ල කෑ අයට පවතින නිතීයෙන් දඩුවමි නොලැබුනත් සවභවධර්මය ඔවුනට දඩුවමි කරනු අැත. (අ)
නිම්මි Tuesday, 31 May 2016 02:21 PM
එතකොට දැන් හොර කන අයව ගෙනියන් නැද්ද? කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එන බව අහල නැද්ද? (අ)
උපාලි ගුණසේකර Tuesday, 31 May 2016 05:48 AM
මම මෙතුමා යටතේ අවුරුදු 5 ක් සේවය කළා. ඔහු ඉතාම විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙක්. එතුමා හිටපු අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ළඟත් සේවය කරලා සියලු දෙනාගේම ප්‍රසංශාවට ලක් වුනා. ඒ නිසාම විය යුතුයි හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා මෙතුමාව ජනාධිපති ලේකම් වශයෙන් පත්කරන්න ඇත්තේ. (බ)
මහින්ද Tuesday, 31 May 2016 06:54 AM
මේවා හැකි ඉක්මනින් අහවර වෙන්න ඕනේ (ම)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 31 May 2016 08:35 PM
අපි වගේ රට අත්‍හැරලා විදේශගත වෙන්න යමක්කමක් තිබෙන, යමක්කමක් ඉගෙනගත්ත අය උත්සාහ කළේ නැත්නම් අනේ ඔබලාට ‘සොරි තමයි‘! (නි)
දම්මි Tuesday, 31 May 2016 08:40 PM
අපි ඕනෑතරම් බදු ගෙවන්න සූදානම්. හැමෝටම ඕනෑ වුණේත් ඒකනේ (නි)
කමසනි Tuesday, 31 May 2016 07:55 AM
රටට මොනතරම් සේවයක් කළ අයද මේ.(ම)
කුමාර් (ගල්ෆ්) Tuesday, 31 May 2016 08:22 AM
තමන්ගේ බුදලේ වගේ රටකාපු මෙයාලව නීතියට හසුකරන්නම ඕනෑ (ම)