IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලලිත් - තිලක් සජබට සහය දෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර පැවසූහ.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් ද  සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුහු පැවසූහ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව කී ලලිත් එල්ලාවල මහතා පැවසුවේ 'හොරු නොවන අපි' ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බවයි. 



අදහස් (11)

ලලිත් - තිලක් සජබට සහය දෙති

මැක්ස් Thursday, 11 July 2024 11:23 AM

ලජ්ජා නැතිකම මන්ත්‍රීකමටත් වඩා ලොකුයි කියන කතාව අපි දැන් සෑහෙන කාලෙකට පෙර අහල තිබුණු නිසා හොඳට ගියා!

:       0       15

CC Thursday, 11 July 2024 11:33 AM

දූෂිත වංචාකාරී හොර දේශපාලුවන්ට අහිමි වෙමින් යන බලය රැක ගැනීම සඳහා විකල්ප සොයමින් සිටින බව පෙනීයයි.ඔවුන්ට දෙයියෝ ගිය අත සොයාගැනීමට නොහැකිව තමන්ටම ගැලපෙන දූෂිත වංචාකාරී වංක දේශපාලුවන් ගේ පාරාදීසයට එකතුවීම සිදු කර ඇත.ජනතාව මොවුන් හරි හැටි හදුනා ගතයුතුව ඇත.

:       4       11

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 11:42 AM

සමහරවිට ඔයාලා හොරු නොවෙන්නේ හොරකම් කරන්න අවස්ථාවක් වෙලාවක් හා මාර්ගයක් නොලැබුණු නිසා වෙන්න ඇති. අපිට එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවා, කාලයක් තිස්සෙ ඔහෙලා ආශ්‍රය කෙරුවේ ගණුදෙනු කෙරුවේ හා බලයට ගෙනාවේ දැන දැනම පට්ට හොරු කල්ලියක් නිසා. ඒ නිසා ඔහෙලා සහ ඔවුන් අතර වෙනසක් නැහැ.

:       0       14

Saman Thursday, 11 July 2024 11:42 AM

සජබෙ ඉන්නේ හොරු නෙමේද ?

:       11       17

Karunajeewa Thursday, 11 July 2024 11:46 AM

පව් බණ්ඩාරගම මිනිස්සු.. ඔවුන්ටද අවස්ථාවක් පැමිණේ..තීරණයක් ගනීවි. මොහු ගෙදර යාවි,,.

:       5       13

Nalaka Thursday, 11 July 2024 11:57 AM

ඉතින් අපිට පාන් ද?

:       1       12

සිල්වා Thursday, 11 July 2024 12:19 PM

ඇත්ත. ඔක්කොම හොරු නෙවෙයි. එහෙම වුණාම ජෙප්පො තුන්කට්ටුවත් හොරු වෙනවා.

:       6       22

Ruwan Thursday, 11 July 2024 02:30 PM

''හොරු නොවන අපි" එකේ කැදවුම්කරු කවුද, බැසිල්ද, සජිත්ද, දත් දොස්තරද නැත්නම් වෙන කවුරුහරි ද?

:       3       14

E.m.a Edirisinghe Thursday, 11 July 2024 04:15 PM

ජේවිපි ඇරෙන්න වෙන එකෙක්වත් නැ. දෙන්න තියෙන්නේ බලන්න

:       0       1

Rohana Thursday, 11 July 2024 05:30 PM

දැන් ඔය පක්ෂ සන්ධාන ගහලා පැති මාරුකරන්නේ ජනතාව වෙනුවෙන් නොව තමතමන්ගේ වාසියටයි. මොන පැත්තේ හිටියත් පරණ කට්ටියමනේ. ඒ නිසා එයාලාගෙන් රටට යහපතක් වේයැයි හිතන්න බැහැ. ඒ නිසා මේවර මැතිවරණයෙන් අළුත්ම කණ්ඩායමකට බලය මාරුවිය යුතුයි.

:       0       1

de silva Thursday, 11 July 2024 11:30 PM

සජබෙට අවාට සජබෙන් ඡන්දවලට ඉදිරිපත් වුනොත් මේගොල්ලන්ට මනාපේ ගහන්න තරම් සජබ සමාජිකයා මෝඩ නොවන බව තේරුම් ගන්න.. ඡන්දෙන් මාස කීපයකට පස්සේ මහින්ද මහත්තයාගේ හැරමිටිය අල්ලන්න කියලා මේ ගොල්ලන් නැවත අනිත් පැත්තට යනවා. කිසිම ප්‍රතිපත්තියක් නැතුව මුදලට එහෙට මෙහෙට පනින රිලවුන්ට මනාපේ නොගහ ඉන්න සියලුම පක්ෂවල ඡන්ද දායකයෝ සිතට ගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 584 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1518 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1564 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 381 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 631 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 472 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36820 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24314 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site