IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලලිත් දිසානායක දැන් මහින්දට බනියි

‘මම පරාජය වුණේ නැහැ. පරාජය කළා. අපිත් එක්ක එකට ඉන්න පිරිසක් තමයි එහෙම කළේ. එජාපයටත් වඩා මට අභියෝගයක් වෙලා තිබුණේ ඔවුන්ගෙන්.‘ යැයි හිටපු නියෝජ්‍ය ඇමැති අරණායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක මහතා සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීය.

‘ අපේ කණ්ඩායම මහින්ද පිල මෛත්‍රීපිල කියලා ඔවුන් දෙකට ඛෙදුවා. ඔවුන් එය ගම් මට්ටමට බිම් මට්ටමට අරන් ගියා.

මම යහපාලන ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තේ එජාපයට සහයෝගයක් වශයෙන් යැයි ඔවුන් ජනතාව අතර මතයක් ගොඩ නැගුවා. ඒ එක්කම සමහර අංකවලට විතරක් මනාප දෙන්න කියා රැස්වීම් වලදී කීවා.

කෑගල්ලේ ප්‍රසිද්ධ රැස්විමේ දී   මහින්ද මහත්තයා නම් වශයෙන් කිව්වා අහවල් අයට මනාප දෙන්න කියා. එයත් අපේ පරාජයට බලපෑවා.   

 දිනුම වගේම පැරදීමත් මට හොදට පුරුදුයි. 2001 මම දී පැරදිලා තනතුරු මොකවත් නැතිව ගෙදර ආවා. නමුත් පසුව අපි ගොඩ ආවා. එදා අපි පැරදුනත් වෙන පක‍ෂ වලට ගියේ නෑ. ජය පරාදයත් එක්ක පක‍ෂයේ හිටියා.

ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. ‘



අදහස් (0)

ලලිත් දිසානායක දැන් මහින්දට බනියි

කල්හාරි Tuesday, 25 August 2015 09:00 AM

"ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්" මේ කියන්නේ මන්ත්‍රීල මහන්සි නොවී හම්බුකර ගන්නවා කියලාද ? (නදී)

:       0       1

ප්‍රියංක Tuesday, 25 August 2015 09:01 AM

පිනට කනවට වඩා එ්ක හොඳයි (නදී)

:       0       1

හිමන්ත Wednesday, 26 August 2015 11:01 AM

මහින්ද නරක වෙනකොට රනිල් හොඳ වෙනවා,රනිල් නරක වෙනකොට මහින්ද හොඳ වෙනවා , මාර මොලයක් ලංකාවේ අයට තියෙන්නේ,පක්ෂ කියන්නේ හෝදලා අඳින කමිස වගේ ජාතියක්ද, (බ)

:       0       1

අමිත Tuesday, 25 August 2015 09:28 AM

ඔබේ පරාජයට හේතුව මහින්ද නොවෙයි මැතිතුමනි. ඔබ පරාජය කලේ ඔබ ලගින් හිටිය හෙන්චයියලා. ඔබ පළාත් සභාවෙදි කරගෙන ආව වැඩ පිළිවෙල වෙනස් කරමින් ඔබට කෑගල්ලෙන් දිනන්න අපේ උන්ගේ ජන්ද (අපේ උන් යනු කවුරුද ?) කියා ඔලුවට දාපු අය තමයි ඔබ පරාජය කලේ. පළාත් සභාව හරහා ඔබ කල සේවය ප්‍රසස්තයි. නමුත් ඔබ ඔලුවට වැඩ වසම් කාලේ අදහස් ඇතුල් කරපු උන් දැන්වත් ඔඩොක්කුවෙන් අයින් කරන්න එහෙම නොවුනොත් ඔබේ දේශපාලන අනාගතය? (නදී)

:       0       0

ජස්ටින් Tuesday, 25 August 2015 09:28 AM

පටු දේශපාලකයින් තුරන් කල යුතු වෙනවා.(නදී)

:       0       0

ජගත් Tuesday, 25 August 2015 09:29 AM

මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ පිනට කන රස්සාවක්. (නදී)

:       0       0

රංග Tuesday, 25 August 2015 09:30 AM

එහෙනම් මෙච්චර කල් දේශපාලනයෙන් ද හම්බ කරන් කෑවේ ?(නදී)

:       0       0

දිලිප් Tuesday, 25 August 2015 09:32 AM

ඒ කියනේ හම්බුකරගෙනද ඇවිත් තියෙන්නේ? (නදී)

:       0       0

ආනන්ද Tuesday, 25 August 2015 09:32 AM

ඉදිරියේ දී නීතිඥ වෘත්තිය කරනවා. මට මගේ මහන්සියෙන් හම්බුකරගෙන කන්න පුළුවන්. මෙහි අර්ථය දිනුව නම් ලෙහෙසියන් හම්බකරනවා කියන එකද? (නදී)

:       0       0

සුනිල් Tuesday, 25 August 2015 09:22 PM

විපක්ෂයෙන් ඉල්ලුවා නම් දිනනවා නේ.. දැන් බොරුවට මහින්ද ලොක්කට කැහන්න එපා. (ම)

:       0       0

විජිත් Tuesday, 25 August 2015 09:47 AM

මොනවා වුනත් ..මෙයා නොකියා කිවේ දේශපාලකයින් කියන්නේ පිනට කන කට්ටියක්..කියලා.' (හේ)

:       0       0

මොහොමඩ් Tuesday, 25 August 2015 09:59 AM

හැබයි ඇත්ත කිව්වා මෙතුමා මෙපමණ කාලයක් පිනට කාලා තියෙන්නේ්‍.(හේ)

:       0       0

ලුම්බිණි Tuesday, 25 August 2015 10:01 AM

දිනුව නම් ඔය කතා කියන්නේ නැහැ නේද? (හේ)

:       0       0

ජස්ටින් Tuesday, 25 August 2015 10:11 AM

ඔබේ පරාජය ඇත්තෙන්ම පරාජයක් නොවේ. ඔබ වැනි උගත් කට්ටියට හොඳ අනාගතයක් තියනවා. පටු දේශපාලකයන් තුරන් වුණ දාට හැමට සාධාරණය ඉටු වෙයි . (ම)

:       0       0

කෝදාගොඩ Tuesday, 25 August 2015 10:12 AM

මහින්ද මහතා ජනාධිපතිවරණයට ඉල්ලද්දි ඇතුලේ ඉඳන් පරාජයට වැඩ කටයුතු කරන විට ඕවා හිතුනේ නැද්ද මන්දා..(ම)

:       0       0

සඳුනි Tuesday, 25 August 2015 10:32 AM

ඔබ පරාජය කළේ ඔබ ළඟම හිටපු "ඉන්දික"(දිනේෂ්ගේ මල්ලි) (බ)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 10:55 AM

ඔබට ස්ථාවර මතයක් තිබුනේ නැහැ. යහපාලනේ ඇමතිකම් ගත්තා, නැවත ඉල්ලා අස්උනා. ඔබ නොදැනුවත්වම 'අප්පච්චි මලෝ' ගොඩට වැටුනා. (නදී)

:       0       0

සාරා Tuesday, 25 August 2015 11:29 AM

ඔබ පරාද උනේ අරනායකට වැඩක් නොකරපු නිසා. එක එක්කනාට බනින්නා එපා. පාරවල් වල යන්න බැහැ අලි නාවන වලවල්. ජොබ් එකකට යන්න බැහැ පගාව ඉල්ලනවා. (නදී)

:       0       0

නුවන් Tuesday, 25 August 2015 11:54 AM

දැන් ඉතින් චන්ඩි වගේ බනියි.(හේ)

:       0       0

චාමර Tuesday, 25 August 2015 12:48 PM

පිස්සු... මහජනතාව රවට්ටනවට ඔහොම වෙලා මදි... මම නම් දන්නව කොහොමත් මෙයාට දිනන්න බෑ කියලා (බ)

:       0       0

අශෝක Wednesday, 26 August 2015 04:36 PM

ඔබගේ පාක්ෂිකයන් කළදේ හරි නෑ ,එ්ත් ඔබගේ කතාවෙන් අපිට හොදටම වැටහෙනවා පාර්ලිමේන්තුව යනු ''දිව්‍ය ලෝකය'' වැනි තැනක් කියල. එතනට යන්න දගලන දැගලිලේ තරම දැක්කම අපිට ඔයාලව හරියට පිළිකුල්වෙනවා. (බ)

:       0       0

ජයම්පති Wednesday, 26 August 2015 04:46 PM

ඔබ වැපුරු දේවල් තමයි ඔය ලැබුනේ. අපි වුනත් මෙවර ඔබට ඡන්දය ලබා දුන්නේ නැත (බ)

:       0       0

විජයබාහු Tuesday, 25 August 2015 01:06 PM

ඔබ ජනතාවට සේවක කරා නම් ජනතාව ඔබට එහෙම කරන්නේ නැනේ. පවා දීමට තම ජනතාව ඔය සලකල තියෙන්නේ. හැකිනම් එයින් පාඩමක් ඉගෙන ගන්න බලන්න (හේ)

:       0       0

සනත් Tuesday, 25 August 2015 01:18 PM

ඔබ පරාද වුනේ අරණායකට වැඩක් නොකරපු නිසා. එක එක්කනාට බනින්න එපා.(හේ)

:       0       0

ඉම්රාන් Tuesday, 25 August 2015 01:32 PM

මෙතුමා අවස්ථාවාදී දේශපාලකයෙක් නෙවෙයි. (හේ)

:       0       0

සචිත් ඉන්දික Tuesday, 25 August 2015 01:46 PM

හොඳ පාඩම (නදී)

:       0       0

ප්‍රියන්ත හේරත් Tuesday, 25 August 2015 02:44 PM

කව්රු හරි කියන කියන විදිහට ඡන්දෙ දෙන එක වෙනස් කරන්න ඔය දිස්ත්‍රික්කේ මිනිස්සු මීහරක්ද. ජනතාවට සේවය කළා නම් ජනතාව එහෙම කරන්නේ නෑනේ. (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 25 August 2015 03:19 PM

කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕක තමා. අවස්ථාවාදියෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1646 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1763 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1325 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1374 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1965 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 806 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14571 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 170 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site