IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ලලිත් වීරතුංග/අනූෂ පැල්පිට අත්අඩංගුවට ගන්න බැරිවුණා‘

පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් කෝටි 60ක සිල්රෙදි බෙදීමෙන් වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් උසාවියට අපහාසයක් වූයේ නම් සමාව අයදින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයකු වන එස්.එස්.එම්.සාදික් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ සමාව අයදිමින් අද කරුණු දැක්වීය.

අධිකරණය ඔහුට සමාවදී මුදා හැරියේය. අධිකරණයේ කැඳවීම අනුව එහි ගිය සාදික් පැවසූයේ ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 17 වැනිදා නීතිපති උපදෙස් දී තිබූ බවයි. එහෙත් එදින තමාට අත්තනගල්ල අධිකරණයේ පෙනී සිටීමට සිදුවී යැයිද ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට ඊට පසුදා 18 වැනිදා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බවද ඔහු කියා සිටියේය.

 



අදහස් (0)

‘ලලිත් වීරතුංග/අනූෂ පැල්පිට අත්අඩංගුවට ගන්න බැරිවුණා‘

නවරත්න Thursday, 05 November 2015 02:09 PM

නිහතමානී නිලධාරියෙක් (නි)

:       0       0

විජිත් Thursday, 05 November 2015 04:48 PM

හොඳයි...ඔහොම යමුකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4457 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 28 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 46 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 62 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 79 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 133 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site