IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලීලාවතී රැජන සමයේ කාසි මින්නේරි වැවෙන් මතුවේ

ලීලාවතී රැජනයේ පාලන සමයේ භාවිතා කළැයි විශ්වාස කැරෙන කාසි සහිත මුට්ටියක් මින්නේරිය වැවෙන් හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කාර්යාලය කියයි. මේ දිනවල පවතින දැඩි නියඟයත් සමග වැවේ ජල මට්ටම පහළ බැස ඇත. ධීවර කාර්මිකයකු අද උදෑසන වැවට ආ අවස්ථාවේ දියෙන් මතු වී තිබූ මුට්ටියක් දැක මින්නේරී මහසෙන් රජමහා විහාරයේ ගිරිතලේ සිරිසුමන හිමියන්ගේ මාර්ගයෙන් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.



අදහස් (0)

ලීලාවතී රැජන සමයේ කාසි මින්නේරි වැවෙන් මතුවේ

මොහෝ Friday, 13 July 2012 07:26 PM

මේ වගේ දේවල් පත්තරේ නොදා ඉන්න බැරිද ? දැන් කට්ටිය බැකෝ අරන් ගිහින් වැව හාරයි. මේක බාරදුන්න අයියානම් දන්නවා හිමි නැති දෙයක් ගත්තොත් ඒක විනයක් කියලා.

:       0       0

අමිල කටුනායක Saturday, 14 July 2012 08:01 AM

මටත් හම්බ උන සත පහේ මුණ තියෙන කාසියක්

:       0       0

පිලිපිනෝ Friday, 13 July 2012 07:29 PM

ලීලාවතී රැජින ? ඒ කවුද බොලේ.......... මම නම් දන්නේ දැන් රැජිනගේ යුගය විතරයි.

:       0       0

හේරත් Friday, 13 July 2012 07:48 PM

දැන් කට්ටිය වැව හාරයි.

:       0       0

නිරංග Saturday, 14 July 2012 08:38 AM

සිංහලයක් විදිහට නියම වැඩක් කරලා තියෙන්නේ .ඔබට මින්නේරි දෙවි පිහිටයි .

:       1       0

ලලිත් Saturday, 14 July 2012 03:38 PM

මේ කාසි සැකයකින් තොරව අනාගතයේදී යම් කිසිවෙකු විසින් මිළට ගනු ඇත.අපට ඒ කතාව ඉදිරියේදී අසන්නට ලැබෙනු ඇත.

:       0       0

සුමන මානන්දූව Friday, 13 July 2012 08:18 PM

ඔය කාසි ටික කටුගෙයි තිබ්බොත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීප එකෙනුත් වැඩක් නෑ.

:       0       0

Menake Saturday, 14 July 2012 08:08 AM

මුනෙන් කියන්න පුලුවන් එම ගැමියගේ අව්‍යජත්වය....

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමි Friday, 13 July 2012 08:29 PM

ගොවි මහත්තයෝ අර ...අර..... අරක තිබුනෙ නැද්ද? අර හැමතැනම හොයන එක .... ඔව් ඔව් අර කැපෙන එක

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 14 July 2012 08:47 AM

කටුගෙයින් උස්සපුවද ?

:       0       0

කුරැවිට Saturday, 14 July 2012 09:02 AM

නයන බණ්ඩාර ඔටා දන්නවානම් අපිටත් කියන්න ලීලාවතී රැජිණ කවුද කියලා..

:       0       0

සුදර්ශන (කන්තලේ) Saturday, 14 July 2012 09:16 AM

බුදු පිලිම වල බෙල්ල කපල විකුණන නරුමයො ඉන්න රටේ මල් තියල වදින්න ඕනි උත්තමයෙක්,,,,

:       0       0

pothegura Friday, 13 July 2012 08:48 PM

ධීවර කාර්මික මහතාණෙනි. ඔබ ගෞරවාන්විත මැතිතුමෙකි. ඔබට ජාතියේ ප්‍රණාමය

:       0       0

amila katunayaka Friday, 13 July 2012 09:27 PM

රංග, වැවේ හිටිය මාළු උයාගෙන කාලා

:       0       0

Anura Gunawardane Friday, 13 July 2012 09:28 PM

කෝ මුට්ටිය

:       0       0

පුරවැසියෙක් Friday, 13 July 2012 09:29 PM

මේ මහතා බේරාගනිමු....එය අපේ වගකිමකි

:       0       0

ප්‍රියන්ත Saturday, 14 July 2012 09:11 AM

මූණ දැක්කම පේනවා අවංක මිනිසෙක් බව.ඔබට අපගේ උත්තමාචාරය!

:       0       0

මංගල අබුඩාබි Friday, 13 July 2012 09:29 PM

ඇනී පිළිපිනෝ මෙකක්ද ඔයාගේ රට. ජාතික ඉතිහාස දැන්නේ නැත්නම් හත වසර පොතෙන් ඉගෙන ගන්න. ලීලාවතී රැජන කියන්නේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසව.

:       0       0

මංගල අබුඩාබි Friday, 13 July 2012 10:08 PM

අනේ පිලිපීනෝ මොකක් ද ඔයාගේ රට. ජාතික ඉතිහාසේ දන්නෙ නැත්නම් හතවසරේ පොඩි එකෙකුගෙන් ගිහින් අහන්න. ලීලාවතී රැජන කියන්නේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිරිඳ

:       0       0

හීන් මැණිකා Friday, 13 July 2012 10:08 PM

මල්ලියා කාසි දෙක තුනක්වත් සාක්කුවේ දා ගත්තෙ නැතෙයි.

:       0       0

මදු Friday, 13 July 2012 09:34 PM

දුප්පත් මිනිස්සු ලග අවංක කම තියෙනවා. හරිම සතුටුයි. එතුමා හොරුන්ට ආදර්ශමත් ගුණ ගරුක මහත්මයෙක්. මගේ ප්‍රණාමය.

:       0       0

දර්ශන Friday, 13 July 2012 09:37 PM

ඔබට ස්තූතියි. අනාගත පරපුරට මේවා දැකබලාගන්න පුළුවන්.

:       0       0

අනුර Friday, 13 July 2012 10:19 PM

කාලෙකට අවංක මනුස්සයෙක් හමුවුනා. පුරාවිද්‍යා මහත්වරු මොනවා කරයිද දන්නේ නැහැ. කටුගෙටත් හොරු ආපු එකේ.

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 10:33 AM

නොදන්නා කොච්චර දේවල් තියනවද මේ ලෝකේ ..මොකක් උනත් මේ කෙස් එක නිසා මම දැන ගත්ත ලීලාවතී කුමාරි ගැන ....

:       0       0

බුද්ධික Saturday, 14 July 2012 05:36 PM

මාලක, ඔබට ඔහුගේ දත් පෙණුනාට ඔහුගේ හදවත නොපෙනේ.ඔහු ශ්‍රේෂ්ඨ උතුම් හදවතක් ඇත්තෙකි.නමුත් ඔබ?? ඔබ දේශපාලනයට සුදුස්සෙකි.

:       0       0

එච්.පෙරේරා යූ.ඒ.ඊ Saturday, 14 July 2012 10:16 AM

කටුගෙයි ිතියෙන බඩුත් ‍හොරකම්කරන මේ කාලේ.. රටටම උතුම් පණිවිඩයක්..!!

:       0       0

ගොනා Saturday, 14 July 2012 11:20 AM

ඹය කාසි දැනුත් වලංගුද? මම හිතුවා වෙන රැජිනකගේ කියලා

:       0       0

සේනානායක Friday, 13 July 2012 10:41 PM

ඇති විශිෂ්ඨ මනුස්සයෙක් .මගේ භක්ති ප්‍රණාමය .

:       0       0

අචි Friday, 13 July 2012 11:20 PM

හොද මනුස්සෙක් . අපි ගරු කරන්න ඕනේ . නිදන් හොරු වෙහි වැහැල ඉන්න කාලේ . මේ වගේ අවංක අයට කවදාවත් වරදින්නේ නැ.

:       0       0

නිකුලි Friday, 13 July 2012 10:45 PM

මේ අයිය ගත්තෙ නැතිඋනාට ඔතන වටේ ඉන්න අයියල නම් ගන්නෑති......

:       0       0

මාලක සිල්වා Saturday, 14 July 2012 11:26 AM

ලස්සන දත් ටික

:       0       0

හාන්සිජෙමිස් Friday, 13 July 2012 11:01 PM

රජයෙන් ඒ මහත්මාට උදව්වක් කරනවානම් ලොකු දෙයක්

:       0       0

මහියංගන Friday, 13 July 2012 11:01 PM

ස්තූතියි.ආදර්ශවත් වැඩක් .ඔබට තෑග්ගක් දෙන්න ඔනේ. ලීලාවතී රැජන කියන්නේ දුටුගැමුණු රජතුමාගේ බිරිඳ. දැන් කට්ටිය බැකෝ අරන් ගිහින් අද උදෑසන මින්නේරිය වැව හාරනව.

:       0       0

පුංචා Saturday, 14 July 2012 12:08 PM

මම මේ රැජිණ ගැන දන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවද? මම නම නම් අහලා තියෙනවා.

:       0       0

බිල්ලා Saturday, 14 July 2012 12:09 PM

වැඩේ නම් හොදයි

:       0       0

නිශාන්ත Saturday, 14 July 2012 11:34 AM

අදාල අංශ වලින් මේ පුද්ගලයාගේ සේවය අගය කර ත්‍යාගයක්වත් දුන්නොත් නේද හොද?

:       0       0

චතුල වෙරෝනා Saturday, 14 July 2012 12:30 AM

මේ ගෑන ආචාර්‍ය සුජිත් මහත්මාගේ පෑහෑදිලි කිරීමක් ඕනා

:       0       0

indunil Sunday, 15 July 2012 02:50 PM

මේ කාලේ හැටියට අවංක මිනිස්සුත් ඉන්නවා නේ.....ඔබට තෙරුවන් සරණයි....

:       0       0

නුවන් Saturday, 14 July 2012 12:51 AM

අන්දර යාය වැව් තාවුල්ලේ සක් මන් කරන අප්පචි

:       0       0

නයන බණ්ඩාර Saturday, 14 July 2012 01:07 AM

පිලිපිනෝ ඉතිහාසය කියෝලා නැද්ද කරුණ කරලා වසර 1153 සිට ඉතිහාසය බලන්න

:       0       0

දිසානායක Friday, 13 July 2012 06:23 PM

ඉතිහාසයට බොරු කරන්න කාටවත් බැහැ. අද වෙන හොද නරකත් එහෙමයි.

:       0       0

නවීන් Saturday, 14 July 2012 02:06 AM

වැඩේ තියෙන්නේ දැන් මේවා ආරක්ෂා කරන එකයි. මේවා ඉස්සරහට කාගේ කෞතුගාරයට යයිද දන්නේ නෑ

:       0       0

සාන්ජ් 79 Friday, 13 July 2012 06:42 PM

හොද මනුස්සයෙක් නැතිනං මේ තියන නිධන් කුලප්පුවෙ හැටියට විකණ ගන්නවා

:       0       0

නවීන් Saturday, 14 July 2012 02:08 AM

එතකොට ඔතන ඉන්නේ අර ලීලාවතී රැජිනද ?

:       0       0

බන්දු Saturday, 14 July 2012 09:25 PM

ලීලාවතී රැජින පිළිබද http://en.wikipedia.org/wiki/Lilavati_of_Polonnaruwa

:       0       0

නවීන් Saturday, 14 July 2012 01:36 AM

ඔතන පෙන්නලා තියෙන්නේ කාසි 264 ක් විතර ..හොයාගත්තු කෙනාට 4 ක් දීල ඉතුරුව 26 බෙගින් ඔතන ඉන්න 10 දෙනාම බෙදා ගත්තොත් ගැන හරියට එනවා නේද ?

:       0       0

ඕපාදූප ප්‍රනාන්දු Friday, 13 July 2012 06:07 PM

පුරාවස්තු හොරකම් කරකර ජාතියේ ඉතිහාසය විනාස කරන වුන්ට මේ මහත්තයා හොඳ පාඩමක් කියලාදීලා තියෙන්නේ මේවා පුරාවිද්‍යා එකට භාරදීලා. ඔබට නොවක් තුති.

:       0       0

parakrama Saturday, 14 July 2012 01:48 PM

රටක් වටින වැඩක් ඒ මහත්තයා කරල තියෙන්නේ. අපේගේ උත්මාචාරය ඔබ තුමාට

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 14 July 2012 10:10 PM

මාලක සිල්වා කියන්නේ අර කැලණියේ කෙනාගේ පුතාද ? එයා වෙන්න ඕන නැත්නම් ඔයවගේ මෝඩ කමෙන්ට් එකක් දන්නේ නැහැනේ .

:       0       0

සංජීව ගම්පොළ Friday, 13 July 2012 06:18 PM

ඔන්න හොඳ මිනිස්සු

:       0       0

ඉර්ෆාන් ධර්ම Saturday, 14 July 2012 03:11 AM

ලීලාවතී රැජින රජ වරුන් දෙදෙනෙකුගේ බිරිද වෙලා හිටියද? ඉහල comment වල තියෙන හැටියට එක්කෙනෙක් කියනවා දුටුගැමුණු රජතුමාගේ බිරිදලු තව කෙනෙක් කියනවා මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිරිඳලු , මොකක්ද හරි උත්තරේ ?? මමත් අහල තියෙන්නේ පරාක්‍රම බහු රජතුමාගේ බිරිද ලෙසය්, දැන්නම් මටත් sure නැහැ වගේ.

:       0       0

පරනවිදාන Saturday, 14 July 2012 03:13 AM

මම හිතන්නේ මේ පුවත සංශෝදනය වෙන්න අවශ්‍යයි කාසි 'මුට්ට්යක්' විදියට නැත්නම් මුට්ටිය බිඳලා වෙන්න ඇති කාසි එලියට ගන්න ඇත්තේ? මම දැන් ඉතිහාසේ පොත් අරන් සොයන්නේ කවුදමේ අපි නොදන්න ලීලාවතී රැජන කියල? කොහොමවුනත් ඔය කාසි වලට යන්තම් රත්තරන් මිශ්‍ර වෙලා හරිතිබුනනම ඒවා ගොඩගත්තකෙනා පස්සේ ගන්න වැවට දමන්නේ නෑ.

:       0       0

දකුණේ සිංහලයා Friday, 13 July 2012 06:27 PM

මනුස්ස කම් දන්නා මනුස්සයෙක් ... වෙන අයෙකුට ඕක හමු වුනා නම් ඔකේ කැලිවත් අපට දකින්න ලැබෙන්නේ නැහැ ....

:       0       0

චමිලා Friday, 13 July 2012 07:07 PM

ආදර්ශවත් වැඩක් කරල තියෙන්නේ.

:       0       0

සුසන්ත Saturday, 14 July 2012 01:20 PM

මේ මනුස්සයා හරි මෝඩයි.තමන්ට ලැබුණු වාසනාව තමන් තියා ගත්තා නම් ඉවරනේ.කටුගෙට දුන්නත් වෙන්නේ අන්තිමට හොරකම් කරන එකයි කවුරුහරි.

:       0       0

කටාරියා Friday, 13 July 2012 06:30 PM

මේ අහිංසක මනුස්සයට උදව්වක් කළානම් නේද හොඳ ? ඉතිහාසය විකුණන් කන්න තිබ්බත් එහෙම කළේ නෑනේ. ජාතික මෙහෙවරට හිස නමා ප්‍රණාමය.

:       0       0

පිළියන්දල Saturday, 14 July 2012 03:39 AM

නියමයි

:       0       0

රංග ෂානි Friday, 13 July 2012 07:09 PM

වැවේ හිටිය මාළු

:       0       0

රටේ වේද Saturday, 14 July 2012 03:42 AM

අධර්ශමත් වැඩක්

:       0       0

එටකිච්ච Saturday, 14 July 2012 09:56 PM

ලීලාවතී රැජින කෙසේවෙතත් අනුලා දේවියගේ නම් මාරු කතා අහල තියෙනවා .

:       0       0

මාතර කොල්ල Friday, 13 July 2012 07:16 PM

මේ මනුස්සයට තෑග්ගක් දෙන්න ඔනේ

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 07:25 PM

නිදන් හාරන යුගයක ඔබ වැනි කෙනෙක් ගැන අහන්න ලැබීම බාග්‍යයක්. ඔබතුමාගේ කාර්ය විරාජ මානයි.

:       0       0

චව් චව් Friday, 13 July 2012 06:55 PM

මින්නේරිය වැවෙත් අවසානය

:       0       0

ලාල් Saturday, 14 July 2012 04:41 AM

මේ මනුස්සයා රටට වටින මනුස්සයෙක් නැත්නම් නිදන් පිස්සො මේ මනුස්සයාව මරලා දායි..රත්තරං වටින මනුස්සයෙක්.. ඔබට තෙරැවන් සරණයි.. අපේ අතීතය රැකගමු..

:       0       0

sumith Friday, 13 July 2012 07:39 PM

ධීවර ජනතාව කවදත් අවංකයි

:       0       0

ඔරන්හුටන් ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 04:44 AM

ඔහුට කවදාවත් වරදින්නේ නැහැ

:       0       0

sahan Friday, 13 July 2012 07:44 PM

මෙහෙම යන කොට දුටුගැමුණු රජතුමාගේ කඩුවත් තිසා වැවෙන් මතු වෙයිද දන්නේ නෑ

:       0       0

චාමර වත්තල Saturday, 14 July 2012 11:03 PM

අනේ මුට්‍ටියත් ටිකක් පෙනන්නකෝ,,,,,,,,,

:       0       0

සිරා Saturday, 14 July 2012 02:15 PM

මේ මනුස්සයා මහ මෝඩයෙක්. ඕක විකුණලා ජීවත් වුණානම් ඉවරනේ.දැන් ඉතිං මට බණී කට්ටිය ඇති වෙන්නම.කමක් නෑ.මම කිවුවේ ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 152 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 410 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 300 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 867 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 95 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 199 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site