IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලාල් කාන්ත අස්වෙයි

ජනතා විමුක්ති  පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  කේ ඩී ලාල් කාන්ත මහතා පුර්ණ කාලින වෘත්තීය සමිති කටයුතු සඳහා පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වු  බව ජවිපෙ ආරංචි කියයි. පක්ෂයේ  ආරවුලක් මත ඔහු  අස් නොවු බවත් පක්ෂයේ කිසිම ආරවුලක් නැති බව ජවිපෙ පවසයි.

පසුගිය මැතිවරණයේ දී ඔහු  කොළඹ දිස්ත්‍රික්කයෙන්  තරග කර පරාජය විය. 



අදහස් (0)

ලාල් කාන්ත අස්වෙයි

දුල්මි Thursday, 20 August 2015 08:39 AM

ඔන්න වැදගත් මිනිස්සු. (ම)

:       0       1

ධම්ම Thursday, 20 August 2015 09:00 AM

ජවිපෙ ඔවුන්ට මන්ත්‍රීකම් ඇමැතිකම් ලොකු දේවල් නොවෙයි. (බ)

:       0       0

ඇසළ Thursday, 20 August 2015 03:58 PM

පක්ෂය පටන්ගත් දවසේ ඉඳලා මොනවද කරලා තියෙන්නේ? (නි)

:       0       0

සෙබස්තියන් Thursday, 20 August 2015 04:57 PM

කමක් නැහැ. හිටියා කියලත් වැඩක් වුණේ නැහැනේ (නි)

:       0       0

වසීම් Thursday, 20 August 2015 09:45 PM

මම හිතන්නේ ඔහුට යම් කළකිරීමක් ඇතිවෙන්න ඇති (නි)

:       0       0

ශානක Thursday, 20 August 2015 11:57 AM

ඔව් ඔවුන්ට මන්ත්‍රී කම් ඇමතිකම් ලොකු නෑ.මොකද දුන්නට කරගන්න බැනේ.එක පාරක් දීල කරපු ටික මතකනේ. (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 20 August 2015 07:51 AM

ලාල් සහෝදරයාට අපේ උත්තමාචාරය (ම)

:       0       0

පති Thursday, 20 August 2015 07:52 AM

වෙනම වංශයක් ලියන එකක් නැහැනේ.(ම)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 August 2015 07:54 AM

සෝමවංශත් එක්කම වීරවංශට එකතු වුණොත් නරකද ? (ම)

:       0       0

කරු පෙරේරා Thursday, 20 August 2015 12:18 PM

අයියෝ මගේ මනාපෙ.(අ)

:       0       0

ශාන් Thursday, 20 August 2015 08:01 AM

ජාතික ලැයිස්තුවෙන් දුන්නේ නැති නිසාද දන්නේ නෑ (ම)

:       0       0

කසුන් Thursday, 20 August 2015 08:35 AM

හඳුන්නෙත්ති ට දුන්න කියල අප්සට් ද දන්නේ නෑ (ම)

:       0       0

හේසා Thursday, 20 August 2015 01:37 PM

ශාන්,කසුන් ,ශානක එකඟයි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 37 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 147 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 277 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 289 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 641 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 476 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site