IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලංවිම සේවකකයන්ට ප්‍රසාද දීමනා - වෙනත් දීමනා නෑ

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

එම මණ්ඩලයේ පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ සියයට 25 ක වැටුප් වර්ධකය ද නොගෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (9)

ලංවිම සේවකකයන්ට ප්‍රසාද දීමනා - වෙනත් දීමනා නෑ

(අන්දරේ) Wednesday, 20 December 2023 01:01 PM

ගරු ඇමැතිතුමනි, බත් තියන පතට කොසුත් බෙදන්න එපා. ඔබතුමාගේ රත්තරන් තාත්තගේ අඩි පාරේ සබුද්ධික මනසකින් පෙරට පියවර තබන්න. 80 දශකයේ විදුලිබල මණ්ඩලයට තමයි සංස්ථා මණ්ඩල අතරින් ඉහළම වැටුප් පරිමාණයක් ලබාදුන්නේ. කලත්‍රයින් ජෝඩුවටම තත් මණ්ඩලයම තමයි පළමු වතාවට නිවාස ණය දුන්නේත්. වරදක් නෑ... ඇත්තෝ කති බොති...

:       28       12

Prabha Wednesday, 20 December 2023 07:35 PM

රත්තරන් පියා

:       0       0

Nilan Wednesday, 20 December 2023 01:34 PM

වසර පුරා කොමිස් කුට්ටි, දැවැන්ත වැටුප් හා අතිකාල. මේවා තමයි ප්‍රසාද... තව මොන දීමනාද...?

:       5       28

අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 02:09 PM

වැඩකරන මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි දූෂිත පාලනයේ නායකයාට තමන්ගේ එහෙයියන්, ගැත්තන් බුරුතු පිටින් රැගෙන ලෝකය වටේ රවුම් ගහන්න බාල් නටන්න සල්ලි තියෙනවා.

:       21       20

BamunuarachchiThursday, 21 December 2023 08:38 AM

මොඩවිල සේවකයින්ට යුතකම් ඉෂ්ට කිරීම තමයි වෙලාවට වැටුප් දීම . ප්‍රසාද දීමනා දෙන්නේ ආයතනයට ලාභ නම් පමණයි පාරිභෝගිකයාගේ විදුලිබිල නහුතෙට නග්ගලා ලබන මුදලින් සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම නිලදාරීනට සෙරප්පු බෑග් ජනතාවගේ වියදමින් සපයා දීම සේවකයාට කරන යුතුකම් හැටියට අනුමත කරන්නේ අමනයෝම පමණයි.

:       0       1

wije Wednesday, 20 December 2023 03:06 PM

නිලධරීවාදයෙන් අකාර්යක්ෂමතාවයෙන් මෙන්ම දූෂණයෙන් පිරුණු මහජනයා පෙළන ලංවීම හා දූෂිත දේශපාලකයින්ගේ ගැටුම දෙස සතුටින් බලාසිටිමු...!

:       1       26

චන්දන Wednesday, 20 December 2023 03:54 PM

මෙකරම් දෙයක් කරලත් නිෂ්ශබ්දව ඉන්න එවුන්ට හොඳ වැඩේ.

:       0       0

Lalla Wednesday, 20 December 2023 06:59 PM

ලංවිම වරාය සිපෙට්කෝ තුනේම සේවකයෝ විදේශ ගත රැකියාවලට සමාන ආදායමක් ගන්නව.තව මොනවද දෙන්න ඕන. ඒ සියල්ලෝම ඔය වැටුප් දීමනා ගත්තේ මහජනතාව පීඩාවට පත්කර වැඩ වර්ජන තර්ජන මගින්. ඕව නැතිභංග වී යනවා නිසැකවම....

:       0       0

Lal Wednesday, 20 December 2023 08:11 PM

වහාම වර්ජයනයක් කරමු .. JVP අපි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 84 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 266 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 164 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 300 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 329 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 177 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39250 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25620 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site