IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් ගල් තලාවක් ඉදිරිපිට දිස්වෙන අඩි 92 ‘ උස ලොව උසම සක්මන් බුදු පිළිම වහන්සේගේ නෙළීමේ වැඩ සියයට අනුවක් අවසන් කිරීමට වසර ගණනක් ගතවිය. තීන්ත ආලේප කිරීම අද ඇරැඹිණි. තායිවානයේ හියුකොං නාහිමි ප‍්‍රධාන දුත පිරිස, භික්ෂූන් වහන්සේලා දහස් නමකට  ගිලන්පස පූජාවක් පැවැත්වූහ. බුදුරුව නෙළිමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වැය වු බව වයඹ ප‍්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ මාහිමියෝ කියති. තායිලන්තයේ නෙළා ඇත්තේ ද මෙවැනි පිළිමවහන්සේ නමකි. එහි උස අඩි 52කි.



අදහස් (0)

ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ

සුදත් චමින්ද Friday, 02 September 2011 10:21 PM

බුදු දහම බැබ‍ෙල්වා

:       0       0

සමන්ත Friday, 02 September 2011 10:29 PM

යහපත් කටයුත්තක්

:       0       0

අරියජීව හිමි Friday, 02 September 2011 10:41 PM

බුදු සසුනේ දියුණුව උදෙසා නායක හාමුදුරුවෝ කරලා තියෙන්නේ වටිනා මහ පිංකමක් මේ පිං කම ඇති ඔබ වහනසේට නිවන් දකින්න

:       0       0

ලකී Friday, 02 September 2011 11:41 PM

බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං

:       0       0

උපාලි Saturday, 03 September 2011 09:41 AM

බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං

:       0       0

වික්‍රමසිංහ Saturday, 03 September 2011 09:51 AM

මේ බුදු පිළිම වහන්සේගේ උසටත් වඩා අපේ බෞද්ධයන්ගේ ගුණදහම් වැඩ්වේවා

:       0       0

Dr. withanachchi Saturday, 03 September 2011 10:42 AM

සියලු ලක්වාසීන්ට නමස්කාරය පුරමු.

:       0       0

ලසිත් පමො‍්ද Saturday, 03 September 2011 10:41 AM

බුදු සසුන බැබලේවා මේ පිළිමයට දායක වූ සියළුම දෙනාට පිං

:       0       0

අරුණ ගුණසේකර Saturday, 03 September 2011 10:45 AM

මේ බුදු පිළිම වහන්සේගේ උසටත් වඩා අපේ බෞද්ධයන්ගේ ගුණදහම් වැඩ්වේවා

:       0       0

ජයරත්න Saturday, 03 September 2011 11:05 AM

වැඩේ හොදයි වියදම තමයි වැඩි නමුත් මොනවා කරන්නද මේවා නොකළොත් අනාගත පරපුරට අපේ කාලේ කරපු දෙයක් නැති වෙනවා

:       0       0

නිලන්ති Saturday, 03 September 2011 11:56 AM

බුදු සසුන බැබළේවා. මේ උතුම් ක්‍රියාදාමය කළ සියලු දෙනාට නිවන් සුව ලැබේවා.

:       0       0

තණුසිකා ගූණතිලක ‍‍  Saturday, 03 September 2011 12:27 PM

මේ ලංකාවනේ සමිබුදු සසුන බැබළීමට මෙ මහගූ පිංකමට සහභාගී වන සියලළු දෙනාට චතූරාසත්‍ය අවබෝද වෙවා.

:       0       0

චන්දි Saturday, 03 September 2011 12:40 PM

බුදුසසුන බැබළේවා......

:       0       0

ලක්ෂ්මන් ද ඇන්ඩු Saturday, 03 September 2011 12:40 PM

අති උදාර කටයුත්තක් අපේ රටට හයපතක් කිරීමට දේශපාලකයනට සිත් පහළවේවා.

:       0       0

කටුවන විජිතවංශ හිමි Saturday, 03 September 2011 02:10 PM

ගොඩාක් වටිනා පින්කමක්. බුදුසරණ වේවා සියුල දෙනාටම.

:       0       0

ජගත් චන්දන Saturday, 03 September 2011 02:07 PM

බුදුසසුන බැබළේවා සැමතැන...

:       0       0

පියුමි Saturday, 03 September 2011 02:17 PM

බුදු සසුන බැබළේවා

:       0       0

සුදර්මන් Saturday, 03 September 2011 03:28 PM

නමෝ බුද්ධාය...........ඒ අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.........

:       0       0

කුසුම් නානායක්කාර Saturday, 03 September 2011 04:20 PM

බුදුසසුන බැබළේවා. මේ පිංකමට සහභාගී වුන සියලු දෙනාට බුදුසරණයි. අනාගත පරපුර වෙනුවන් වටිනා පිංකමක්

:       0       0

තිස්ස Saturday, 03 September 2011 04:25 PM

චිරං ජයතු ශ්‍රී සම්බුද්ධ ශාසනේ

:       0       0

දිමුතු Saturday, 03 September 2011 04:22 PM

වැදගත් පින්කමක්. මූලික වූ සියලු දෙනාටත් ආධාර කළ සියලු දෙනාටත් යහපතක් වේවා.

:       0       0

dragan popara Saturday, 03 September 2011 05:00 PM

බුදුසසුන බැබළේවා... සාදු...සාදු.....

:       0       0

ශ්‍රීනාත් Saturday, 03 September 2011 04:56 PM

බුදුසසුන බැබළේවා

:       0       0

Himama Saturday, 03 September 2011 05:01 PM

බුදුසසුන බැබළේවා....

:       0       0

විනීතා ධර්මසිරි Saturday, 03 September 2011 05:11 PM

සම්බුදු සසුන සුරකින දෙව් බ‌‌ඹුන් වෙතින් පුද ලද අසිරිමත් සිරිලක් මවුනි උතුම් ලද පස්මල් පුදා සුරකිමු සසුන බැතින් චිරාත් කාලයක් බැබලේ සසුන උතුම්

:       0       0

දහම්සර Saturday, 03 September 2011 07:00 PM

අපේ ගුණවත් මුතුන්මිතන් ගියමග යමින් මෙවැනි උතුම් කටයුත්තකට දායක වූ ඔබ හැමට නිර්වාණාවබෝධය පිණිස මෙපින් හේතුවේවා. බුදු සරණයි

:       0       0

lankahelp Saturday, 03 September 2011 07:38 PM

සාධු ! සාධු ! සා !

:       0       0

ජගත් ද සිල්වා Saturday, 03 September 2011 07:39 PM

අති උදාර කටයුත්තක්

:       0       0

රෝහණ Saturday, 03 September 2011 08:01 PM

මේ සත්ක්‍රියාවට සම්බන්ධවුණු හැම දෙනාටත් ඔවුන් හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් බොහෝම පිං

:       0       0

Jagath Saturday, 03 September 2011 08:10 PM

සාදු...සාදු.....සාදු...

:       0       0

හර්ෂ පද්මපානී Sunday, 04 September 2011 09:20 AM

බුදු සසුන තවත් චිරාත් කාලයක් වැජබේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 625 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1131 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 451 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1522 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5098 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2323 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site