IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ලොව තුන්වැනි පුංචිම බබා ගෙදර යයි

අවුන්ස 9.5 ක් තරම්වූ පුංචි කිරිකැටියා ලොස් ඇන්ජලීස් මවකට මීට මාස පහකට පෙර ඉපදෙන විට අතකටත් වඩා  කුඩාවිය. ඒ මුළු කාලයම ලොස් ඇන්ජලීස්හි රෝහලක උණුසුම් තොටිල්ලක  ගත කැර කිලෝ දෙකක් දක්වා බර වැඩි කැරගෙන, ගෙදර යාම මහා පුදුමයක් සේ වෛද්‍යවරු  හඳුන්වති. මෙලින්දා ස්ටාර් ගුයිබෝ නම් මේ බබා ලොව ඉපැදුණු තුන්වැනි පුංචිම බබාය. හමටම ඇලී ගිය තරම් කෙට්ටුවට සති 24කට පෙර හයිඩා ඉබාරාට (22) උපන්  මේ බබා දැන් කිරි බොමින්, වටපිට බලමින්, නිදා ගනිමින්, රෝග මර්දනයේ හැකියාව ද හිමිකැර ගනිමින්, බරද වැඩිකර ගනිතියි ප‍්‍රධාන වෛද්‍ය දොස්තර රංගසාමි රාමනාදන් කියයි. දරුවා අද ගෙදර ගිය ද ඉදිරි වසර හය  තීරණාත්මක යැයි වෛද්‍යවරු පවසති.



අදහස් (0)

ලොව තුන්වැනි පුංචිම බබා ගෙදර යයි

දිනේෂ් Wednesday, 25 January 2012 09:14 AM

ඔබට බුදු සරණයි.

:       0       0

ප්‍රියංගනී Monday, 23 January 2012 09:43 AM

පුංචි බාබාට නිරෝගීවේවා.

:       0       0

රමනි පතිරණ Monday, 23 January 2012 10:34 AM

දරු පැටියට දෙවි පිහිටයි

:       0       0

ජයලත් Monday, 23 January 2012 11:36 AM

චූටි බබෝ ඔබ නීරෝගී වේවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබ ඉක්මණින් ලොකු වෙන්න දකින්න අහන්න ලැබීම ඔබගේ ආදර අම්මගේ වගේම අපෙත් බලාපොරොත්තුවයි

:       0       0

ටෝනි Monday, 23 January 2012 01:09 PM

දෙවි පිහිටයි

:       0       0

වසන්ත සුරංජන් Wednesday, 25 January 2012 09:01 PM

දෙවි පිහිටයි

:       0       0

සංජු Monday, 23 January 2012 01:13 PM

බබාට සුබ අනාගතයක්

:       0       0

සරත් Monday, 23 January 2012 01:28 PM

පුංචි බබා නීරෝගී වේවායි මෙය බලන හැම ප්‍රාර්ථනාකරමු

:       0       0

නීල් Monday, 23 January 2012 01:53 PM

කිසිදු කරදරයක් නොමවේවා. නීරෝගී වේවා. මගේ පැතුම එයයි

:       0       0

කවීන්ද පියුමාල් Monday, 23 January 2012 02:48 PM

පුංචි බබාට බුදු සරණයි

:       0       0

ඉන්දික බණ්ඩාර Monday, 23 January 2012 03:01 PM

පුතේ නුඹට සියලු දෙවි පිහිටයි

:       0       0

දේවිකා Thursday, 26 January 2012 08:51 AM

බුදු සරණයි

:       0       0

අමල් Monday, 23 January 2012 05:34 PM

බුදු සරණයි

:       0       0

රොහාන් කොඩිකාර Monday, 23 January 2012 06:57 PM

ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නීරෝගී අනාගතයක් පතමි. 120ට 220 ක් ආයුබෝවේවා

:       0       0

ශා Thursday, 26 January 2012 01:09 PM

ඔබට බුදු සරණයි

:       0       0

කුමා Monday, 23 January 2012 09:18 PM

අද පුංචි අයට හෙට ලෝකයේ ලොකු වැඩ කරන්න ලැබේවා. බුදු සරණයි

:       0       0

රුවන් Monday, 23 January 2012 10:08 PM

බුදු සරණයි

:       0       0

එලේනා Tuesday, 24 January 2012 09:57 AM

දෙවි පිහිටයි බබාට

:       0       0

මධූ Tuesday, 24 January 2012 11:02 AM

බබාට දීර්ඝායුෂ ලැබේවා. නීරෝගී වේවා

:       0       0

රුවන් Tuesday, 24 January 2012 11:09 AM

බුදු සරණයි

:       0       0

සෝමරත්න Tuesday, 24 January 2012 12:43 PM

සාදරයෙන් පිළිගනිමු. අපේ පුංචි බබාට බුදු සරණයි

:       0       0

ශිරෝන් Tuesday, 24 January 2012 02:46 PM

ජේසු පිහිටයි බබාට

:       0       0

චන්දන Tuesday, 24 January 2012 03:27 PM

සියලු දෙවියන්ගෙ පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 356 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 510 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 237 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 159 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 244 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 524 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site