IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලොව දිගම තැපැල් මුද්දරය එළිදකී

(අංජුල මහික වීරරත්න)

ලොව දිගම මුද්දරය ලෙස මිලිමීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

මිලිමීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික  ශ්‍රි දළදා පෙරහැර සංකේතවත්  කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිවරයාට පිළිගැන්වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසිනි.

ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද  සිදු කෙරිණි.



අදහස් (11)

ලොව දිගම තැපැල් මුද්දරය එළිදකී

Siri Tuesday, 20 August 2024 11:37 PM

ඕක අලවන්න ලොව දිගම ලියුම් කවරයකුත් ඒ එක්කම නිකුත් කලානම් තමා මරු...

:       1       3

Prabha Tuesday, 20 August 2024 11:56 PM

ලොකුම දේ කරන්න අපි තරම් දක්ෂයෝ ලොවෙත් නෑ

:       0       3

Sam Wednesday, 21 August 2024 12:37 AM

ඔය මුද්දරේ ගම් ටිකක් වැඩියෙන් ගාලා කට සීල් කරගත්තා නම් නරකද? ඒකට තමයි ඕක නිකුත් කළේ...

:       1       4

Nandalal DE SILVA - France Wednesday, 21 August 2024 03:54 AM

මෙම මුද්දරය පිටරටවල සිටින අප වැනි අයට ලබාගත හැකි ක්‍රමයක් කියා දුන්නොත් එය පින් සිද්ද වෙන වැඩක් නේද?

:       0       3

BANDA Wednesday, 21 August 2024 05:03 AM

අපේ රටට එච්චරයි අඩුවෙලා තිබුණේ. අනේ සාදු...

:       1       3

පොඩිඑකා Wednesday, 21 August 2024 06:05 AM

ලෝකයටම ණයවෙච්චි රටට ඔච්චරයි අඩුවෙලා තිබුණේ...

:       1       8

රෙක්ස් Wednesday, 21 August 2024 06:06 AM

එතකොට දැන් ඕක අලවන්නේ මොකේද?

:       0       8

Perera Wednesday, 21 August 2024 07:19 AM

ලෝකයේ දිගම අරක දිගම මේක .හැබැයි රට බංකොලොත් .ඕක හීනියට රෝල් කරලා . ...

:       2       8

Pradeep Kumara Wednesday, 21 August 2024 08:06 AM

අපේ අය හරි කැමැතියි ලෝකයේ ලොකුම දේවල් කරන්න. ලෝකෙ ලොකුම ආර්ථික පරිහානිත රට බවට අපේ රට පත් කෙරුවෙත් මෙයාලාමනේ...!

:       2       7

සංජීව Wednesday, 21 August 2024 08:21 AM

ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර නිකුත් කිරීමේදී ඒවායේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව කොතරම් දුරට සැලකිලිමත්ද? උදාහරණයක් ලෙස කිවහොත් දැනට දිවුරුම් ප්‍රකාශ සඳහා භාවිතා වන රුපියල් 50 මුද්දරය වරින්වර ඉතා විශාල දිග පළලකින් යුතුව නිකුත් කරනවා. එම විශාල මුද්දර අදාල ස්ථානවල ඇලවීමට ඉඩ නොමැති වීමෙන් මිනිස්සු අපහසුතාවට පත්වෙනවා.

:       0       7

MK Nandasena Wednesday, 21 August 2024 08:50 AM

බන්දුලගේ හැටි?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 145 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 495 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1354 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1620 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2131 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1081 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20345 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18160 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 301 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site