ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘මහින්ද චින්තන ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විය.
තම මීළඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය.
තමා විවිධ පාර්ශව සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කර නැතැයි කී ජනාධිපති තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් යැයිද පැවසුවේය.
ජනපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්, පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක්, සදාචාර සම්පන්න සමාජයක් ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිච්ඡේද 20කින් සමන්විත කරුණු ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම්, භාෂා හෝ අන් කිසිදු භේදයක් නොතකා සලකන බවද දක්වා ඇත. ළමා හා කාන්තා හිංසනය, පාතාලය හා මත් උවදුර පිටු දකින බවද එහි දැක්වේ.
අද උදෑසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශකනය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීය. ආගමික නායකයෝ, විද්වත්හු හා දේශපාලනඥයෝ රැසක් ඊට එක්වූහ.
එම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිවිසෙන්න...
file:///C:/Users/news/Downloads/BOOK%20LAYOUT-Sinhala%20New.pdf
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
"ලොව දිනන මග" මහින්දගෙන්
නදීරා Tuesday, 23 December 2014 11:25 AM
ජය නියතයි තුන්වන වරටත් ඔබමයි ජනපති (නදී)
වීරසිංහ Tuesday, 23 December 2014 06:39 PM
ඔබතුමා දැන් ලොවම බොහෝදුරට දිනා අවසානයි (නි)
ගාමිණී ජයතිලක අබුඩාබි Tuesday, 23 December 2014 08:46 AM
මහින්ද කියන්නේ මිහිඳු හෙවත් මිහි ඉදු යන්නයි. මිහි කියන්නේ ලෝකයට. ලෝකයට කියන තවත් නමක් තමයි 'දිය' යන්න. ඉදු කියන්නේ රජ නොහොත් සේනාධිනායක. ඒ කියන්නේ "සෙන්" යන්න. එතකොට මහින්ද කියන්නේ ජනප්‍රවාදයේ පැවති 'දියසෙන්' කුමාරයා මය . බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා. ඉතින් දියසෙන් කුමාරයට විරුද්ධව අපි ඡන්දෙ දෙන්නේ කොහොමද. (නදී)
අනුර Tuesday, 23 December 2014 08:48 AM
රට විනාශ වෙලා ලොව දිනලා අපට ඇති වැඩේ මොකක්ද? (නදී)
අජිත් Monday, 05 January 2015 10:20 AM
අපේ ජනපති ඔබම තමයි. ජයවේවා! ජයවේවා! ජයවේවා! (නි)
කමල් Tuesday, 23 December 2014 03:06 PM
ඔබතුමාට ජය ශ්‍රී! (නි)