IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලොව පළමු කෘතිම ගායිකාව බිහි වෙයි

 

(විමුක්ති එස් රුද්‍රිගු)


ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි.

ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට  කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ  සමාජ මාධ්‍ය පරිශීලකයන්  විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත.

https://www.youtube.com/watch?v=3Yi_KxMxvVg&ab_channel=noonoouri

 



අදහස් (0)

ලොව පළමු කෘතිම ගායිකාව බිහි වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 389 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 857 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 126 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 590 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6809 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2248 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site