IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ලොව මිටිම මිනිසා නේපාලෙ ගොපල්ලෙක්

චන්ද්‍රා බහදූර් ඩන්ගි (72) ලොව මිටිම මිනිසා බව ගිවස් වාර්තා පොත කියයි. ඔහුගේ උස සෙන්ටිමීටර 56 කි. (අගල් 22කි) මෙතෙක් ලොව මිටිම මිනිසා වූයේ සෙන්ටිමීටර් 60ක් හෙවත් අඟල් 23.5 උසැති පිලිපීනයේ ජුන්රේ බලවින්ය. ඩැන්ගි කියනුයේ ජීවිතයේ කිසි දිනක තම වෛද්‍යවරු විසින් නොපිරික්සන ලද බවයි. කිසි දිනක බෙහෙත් නොබිව් බවද ඔහු කියයි. සෙම්ප්‍රතිශයා නැගුණු බවත් එවිට අත් බෙහෙත් බොන බවත් ඔහු පවසයි. වතුරට කලවම් කළ කුඩු බී උණු වතුර ඊට පත්‍යක්ෂ බෙහෙතක් බවද ඔහු පවසයි. ඩැන්ගි පවුලේ හත්දෙනෙකි. ඔහුගේ සහෝදරයක් පස් දෙනාගෙන් සිව්දෙනෙක්ම අඩි හතරට වඩා නූස්ය. සහෝදරියෝ දෙදෙනෙක්ද සහෝදරයෝ දෙදෙනෙක්ද සාමාන්‍ය උස ඇත්තේය. ඩැන්ගෝගේ උපන් ගම වන රීම්කොලිය කත්මන්ඩු අගනුවරින් කිලෝමීටර් 217ක් දුරින් පිහිටියේය. ඩැංගිගේ රැකියාව ගවයන් හා මීහරකුන් බලා ගැනීමය. ජටා හා බර ඉසිලීමේදී යොදා ගන්නා පිටෝවරණ නිෂ්පාදනයද ඔහුගේ තවත් ආදායම් මාර්ගයක් විය.



අදහස් (0)

ලොව මිටිම මිනිසා නේපාලෙ ගොපල්ලෙක්

ෆාරු Tuesday, 28 February 2012 10:27 AM

ඉතින් මෙයා පිලිපීනෙ කෙනාට වඩා වයසයිනේ..

:       0       0

චන්දවිමල හිමි Tuesday, 28 February 2012 10:32 AM

සුඛී දීඝායුකෝ බව...

:       0       0

සුජීව Tuesday, 28 February 2012 10:45 AM

මෙච්චරකල් ගියාද හොයාගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 753 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 415 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 336 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1271 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 343 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 634 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2170 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site