IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලොව මහ හෝටල් ලංකාවේ

ඇමරිකා ඩොලර් මිලියන 133 ක ආයෝජනයකින් නව හෝටල් ව්‍යාපෘති 7 ක් සඳහා මුලපිරෙන බව ශ්‍රි  ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

මෙලෙස ඇරඹෙන නව හෝටල් සමර් සීසන්, සොෆියා කලම්බු , ද ගෝල්ඩන් ක්‍රවුන් හොටෙල්, ගෝල් හෙරිටේජ් ලංකා, මැරීන් ඩ්‍රයිව් හොටෙල්, මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් කොම්බයින් සහ හරිහෙල පතන යන සමාගම් යටතේ ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒවා ඉදිරි වසර කිහිපයේ දී ඉදිකිරීමට නියමිතය.

මෙමගින් 950 කුට අධික සෘජු රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව ඇස්තමේන්තු කර තිබේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රි ලංකාව තුළ ඇති වී තිබෙන සංචාරක ව්‍යාපාරයේ පිබිදීම හමුවේ ෂැන්ග්‍රිලා, ෂෙරටන්,මැරයිට්,ගාන්ට් හැට්, මුවන්පික් හා ඔනික් වැනි ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගම් මෙරට දැවැන්ත ව්‍යාපෘති සඳහා ආයෝජනයට පියවර ගැනීම නිසා කර්මාන්තය තුළ ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවී ඇති බව ආයෝජන මණ්ඩලය කියා සිටියි.



අදහස් (0)

ලොව මහ හෝටල් ලංකාවේ

ජූඩ් Thursday, 14 July 2016 07:08 AM

ලොකු හෝටල් කිව්වට එක හෝටලයකට කාර්ය මණ්ඩලය 130 වගේනේ. ඔය හෝටල් වල කාමර ගණන හොයලා කියන්න. එතකොට බලන්න පුළුවන් මොනවගේ ඒවාද කියලා (නි)

:       0       0

අතුරා Thursday, 14 July 2016 07:14 AM

සමහරුන්ට මේ ආණ්ඩුවෙන් ගේන යෝජනා පේන්නෙත් මහින්ද ගේනවා වගේ.ඕක වහල්කම. (නි)

:       0       0

කමල් Thursday, 14 July 2016 07:14 AM

කොච්චර ඔය ලොකු හෝටල් හැදුවත් මම දකින්නේ වැඩිහරියක් සුද්දෝ කොත්තු රොටිය දෙන්නා බෙදාගෙන කාලා කොකාකෝලා 2 ක් බීලා දුම්රියේ යන අය. කොළඹ හෝටල් දුවන්නේ දේශීය මංගල උත්සව ඇතුළු සම්භාෂණ වලින් තමයි (නි)

:       0       0

රජිත් මංජුල Thursday, 14 July 2016 05:47 PM

හෝටල් වලට අරක්ගත් කාක්කන් පන්නා දැමිය යුතුයි. මට ඉතාලි ජාතිකයෙක් කිවුවා කාක්කෝ ගැන අප්‍රසන්න කතන්දරයක්. ආයේ ඔහුගේ අදහසක් නැහැ කිවුවා ලංකාවට යන්න ඒ කාක්කෝ නිසා (නි)

:       0       0

උපාලි Thursday, 14 July 2016 05:56 PM

හෝටල් වල නම් ටිකත් දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)

:       4       1

සංඛ Thursday, 14 July 2016 07:37 AM

සමහරුන්ට මහින්ද කළා නම් හොඳයි. වෙන කෙනෙක් කළා නම් හරි කරනවා නම් හරි වැරදියි. වහල්ලු කිවුවට හිතාගන්න බැරි තරමේ වහල්ලු ඉන්නේ මේ රටේ. (නි)

:       0       0

උදය Thursday, 14 July 2016 07:39 AM

කොමිස් කීයද ? (බ)

:       0       0

වසන්ජය Thursday, 14 July 2016 07:59 AM

ලොව පුරා ඇතිවී තිබෙන ආර්ථික අහේනිය හමුවේ සංචාරකයෝ පැමිණ සුකොපබෝගී හෝටල්වල ලැගුම්ගනී කියා සිතිය නොහැක. (ම)

:       0       0

කුමාර Thursday, 14 July 2016 08:46 AM

කමල් කියන කතාව හරියට හරි. මාත් ඔය රැකියාව මත යැපුන කෙනෙක්. එ්ත් දැන් එන සුද්දෝ මෙලෝ රහක් නැහැ. අපිට වඩා අන්තයි (නි)

:       0       0

සිරිල් Thursday, 14 July 2016 09:23 AM

ශාන් මහත්තයෝ, මහින්දගේ කාලේ හැදුන හෝටල් බොහෝමයක අයිතිය කාගේද කියලා හොයලා බැලුවොත් වටිනවා..(හේ)

:       0       0

අබය Thursday, 14 July 2016 09:47 AM

ඔක්කොටම කලින් පොදු වැසිකිළි සදන්න මහජනතාව සඳහා. (නි)

:       0       0

ලලිත් Thursday, 14 July 2016 09:57 AM

වැඩේ නම් ඉහළයි. නමුත් මේකෙන් කුඩා හෝටල් හිමියන් සහ ඒවායේ සේවකයන් කීදෙනෙකුට රැකියා නැතිවෙනවද කියලත් කියනවා නම්? (නි)

:       0       0

උදය Thursday, 14 July 2016 11:34 PM

බලමුකෝ මේ සිහින ඉටුවෙයිද කියලා (නි)

:       0       0

ටිරෝන් Thursday, 14 July 2016 12:10 PM

අහන්නත් සතුටුයි රැකියා ප්‍රමාණය 950 වුනාට මෙයින් නිපදවෙන විදේශ රැකියා ප්‍රමාණය ඉතා ඉහලයි මෙවැනි නමගිය හෝටල් වල පළපුරුද්ද ලබනකොට ඕනෑම රටක හෝටල්වලට ශ්‍රමිකයින් බඳවා ගන්නවා අපේ රටේ අයගේ සිනහව එයට එකතු උනහම අගය ඉතා ඉහලයි ආගන්තුක සත්කාරය මේ රට ඉතා ප්‍රසිද්ධයි (හේ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 15 July 2016 03:44 AM

අපිට නම් අවශ්‍ය හෝටල්වලට වඩා කර්මාන්තශාලා ටිකක් බිහිකර ගන්නයි. (ර)

:       0       0

රාධා Thursday, 14 July 2016 02:24 PM

මෙහෙ පසුගිය කාලේ සිදුවු‍ණේ නම් අපේ හෝටල් විදේශිකයන් මිලදී ගැනීමයි (නි)

:       0       0

අබය Thursday, 14 July 2016 06:33 AM

950 කට රැකියා ලැබෙන එක මහා ලොකු සතුටට පත්විය හැකි කරුණක් නොවේ. ඒ අපේ විරැකියා සංඛ්‍යාලේඛන දිහා බැලුවහම . එ්ත් රටේ සංචාරක ව්‍යාපෘතිය දියුණු වෙන එක එක අතකින් හොඳයි. එයට අවශ්‍ය වටපිටාවද සැකසිය යුතුයි. (නි)

:       0       0

ශාන් Thursday, 14 July 2016 06:38 AM

සියලුම ජාත්‍යන්තර හෝටල් සමාගම් මෙහෙට ආවේ මහින්ද රාජපක්ෂගේ කාලේ බව අමතක නොකළොත් හොඳයි (නි)

:       0       0

රජින්ද Thursday, 14 July 2016 06:48 AM

සංචාරකයින් ගැවසෙන සියලුම ස්ථාන අවට ඇති ගස්, ගල්, ලයිට් කණු, තාප්ප පුරා පරිසරය විනාශ කර තිබෙන දැන්වීම්, ඉටි කොළ වැල්, ජරාජීර්ණ වූ කඩසාප්පු ක්‍රමවත්ව පාලනය නොකරනතාක් පළමු සංචාරකයා දෙවනුව ගෙන්වා ගැනීම අසීරු බව දනිමි. කටුනායක ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ සංචාරකයින් දෙදෙනෙකු අපේ රටේ පාරිසරික හානිය ගැන කළ ඒ සංවාදය මට අපේ රට ගැන ඇතිකළේ අසීමිත ශෝකයකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 752 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1614 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2329 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5985 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4099 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site