ලොව විශාලතම ජාතික කොඩිය රුමේනියාව නිර්මාණය කර තිබේ. එහි දිග මීටර් 349. 4 ක් වන අතර එහි පළල මීටර් 226. 9 ක් වේ. මෙය මෙතෙක් ලෝකයේ නිර්මාණය වී ඇති විශාලතම ජාතික කොඩිය බව විචාරකයෝ කියති.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලොව ලොකුම ජාතික කොඩිය
ඉෂාර Wednesday, 29 May 2013 01:55 PM
ඔව්වත් කොඩිද යාලුවා :D (නි)
අපොන්සු Wednesday, 29 May 2013 11:07 AM
ලෝකේ හොඳම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ කොහෙද? (දී)
අසේල Wednesday, 29 May 2013 11:08 AM
හොදයි නේද
සරත් ඩු Wednesday, 29 May 2013 02:18 PM
කියන්නත් දුකයි. අපේ ජාතික කොඩිය හදන්නේ චිනේ. තවත් මොන කතාද. (නි)
රොෂාන් Wednesday, 29 May 2013 02:29 PM
රන්ජනී, ඔය හරියටම හරි. තව කොඩි තියනවා පාට දෙකේ ඒවත්. නමුත් අපේ කොඩියේ වැඩ ගොඩක් නිසා අමාරුයි. (නි)
උපාලි Wednesday, 29 May 2013 11:24 AM
මේකට නම් ඉඩ දෙන්න බැහැ. අපි කොහොමද කාටවත් දෙවැනි වෙන්නේ? චීනෙන්වත් ආධාර අරන් අපි හදා ගන්න ඕනෑ ලොකුම ජාතික කොඩිය. (නි)
රන්ජනී Wednesday, 29 May 2013 11:42 AM
අපේ සිංහ කොඩියත් මේ වගේ හැදුවනම් කොහොමද?මේක මහා ලොකු දෙයක්ද? (ස)
ශාන්ත Wednesday, 29 May 2013 11:51 AM
මේක ලංකාවේ කළා නම් අපි ජාතිවාදීන් වෙනවා වෙනවාමයි (නි)
ශාන් Wednesday, 29 May 2013 11:55 AM
දැන් අපේ අය ඊටත් වඩා ලොකු එකක් හදන්න බලයි. (ස)
නීල් රණා Wednesday, 29 May 2013 12:03 PM
මෙවැනි දෙයක් කිරීම අගය කළ යුතුයි. (නි)
ගිමාල් Wednesday, 29 May 2013 12:11 PM
කෝටි කීයක් ගියත් කමක් නැහැ, සෙකන්ඩ් වෙන්න හොද නැහැ. ගහමු අපිත් මීට වැඩිය ලොකු එකක් (නි)
කුමාර Wednesday, 29 May 2013 12:16 PM
විචාරකයෝ කිව්වට වැඩක් නෑ ගිනස් එකෙන් කියන්න ඕන.(ස)
රන්ජනී Wednesday, 29 May 2013 01:03 PM
මේක ගිනස් පොතට යන්න තරම් දෙයක්ද? පාට තුනෙන් රෙදි පීස් අරගන මීටර් 1000ක් උනත් මුට්ටු කරන්න බැරිද? මටත් පුළුවනි. සිංහ කොඩිය නම් බැහැ. (ස)
අපොන්සු Wednesday, 29 May 2013 01:14 PM
ඒ වුනාට රුමේනියාවට ලෝකේ හොඳම ආණ්ඩුව නැහැනේ. (නි)