(විමුක්ති එස් රුද්‍රිගු)
ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ.
ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 8 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගනු ලැබ ඇත.මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම යැයි ටයිම්ස් සඟරාව ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලොව හොඳම ඡායාරූප අතරට ගෝඨාගේ කාර්යාලයත්
ganegoda Monday, 28 November 2022 11:27 AM
මුලු ලොකයම හරි ආසාවෙන් බලපු ෆෝ .. අපි මෙ ෆෝ දැනටමත් කෞතුකාගාර කරලයි තියෙන්නෙ !
අඃගොඩයෝMonday, 28 November 2022 08:23 PM
අපි නම් ඔබගේ පින්තූරය සොහොන් කොතේ දාලා තියෙන්නේ...!
widura Monday, 28 November 2022 11:32 AM
දැන් ඉතින් ඔක ගහපු එකා හොයල හිරේ දායි. රොබට් මුගාබෙ ගෙ පාලනෙ.
wijesena Monday, 28 November 2022 12:41 PM
සාමකාමි ආදරයේ අරගලය.... ඉතින් සතුටු වෙන්න...
fairoosMonday, 28 November 2022 02:54 PM
බයියන්ට රිදෙනවා නේද?
gunarathnaThursday, 01 December 2022 06:53 AM
බයියන්ට නෙමේ රටෙ ප්‍රජතන්ත්ත්‍රයට කැමති හැමෝම හදවත රිදෙනව
Nimal jayasiri Monday, 28 November 2022 10:58 PM
LTTE ඩයස්පෝරාවෙන් අරගලයට මුදල් ගෙවන්න ඇති...!
පිටිගල මිලානෝ Monday, 28 November 2022 01:25 PM
මම නම් හිතන්නේ අර දාලා ගිය ඇඳුමේ ඡායාරූපය මීට වඩා ප්‍රසිද්ධ බවයි.
siri Monday, 28 November 2022 05:13 PM
අපි තමයි හොඳටම කෙරුවේ....
මැක්ස් Monday, 28 November 2022 05:51 PM
ඒ තේරීමත් හොඳ නිර්ණායකයක් වුනේ මොකක්දැයි තේරුම් ගැනීමට... නමුත් දෙපැත්තක් පමණක් දැකිය හැකි "බයිනරි උගතුන්'ට නම් කිසිදා ඒ දේවල් තේරුම් ගැනීමට නොහැකිය...
Sl Monday, 28 November 2022 08:50 PM
ආඩම්බර වෙන්න දෙයක් නෑ. මේවා සිංහලයින්ට ලැජ්ජා සහගත දේවල්...